UBER DRIVERS IN ELAKIRI

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    වාහන 3ක් දිව්ව..
    තීරුමක් නෑ.
    ඔන්න දැන් ට්‍රිප්ස් 35ක් ගැහුවොත් 4000 ක් ගෙවනවලු..
    හිතපන් ට්‍රිප්ස් 35 වට 12000 ක් ලැබුන කියල සතියට
    මේකෙන් සීයට 5 ක් උන් කපනව
    එතකොට ඉතුරු 9000 යි.සහ 4000 යී කියන්නෙ ඔක්කොම 13000 යි
    මේ ට්‍රිප්ස් 35 ට උබට අඩුම රුපියල් 5000ක් වියදම් උනා කියමුකො පෙට්‍රල් වලට එතකොට ඉතුරු 8000 යි
    දැn උබේ මහන්සියයි වේස්ටාජ් එකයි බලපන්,,,
    තේරුමක් නෑ.

    මම දැන් ඩුවවන්නෙ අලුත් එකේ.
    කපන්නෙ සීයට 5යි

    වාහන තුනම හවසට 15000ක් දෙනව පෙට්‍රල් කෑම ඇරල...ඊ කියන්නෙ එකකින් 5000ක්,,
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    you just make story here I dont think this is true data.. you can write a story and earn more than this. :dull:
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    වාහන 3ක් දිව්ව..
    තීරුමක් නෑ.
    ඔන්න දැන් ට්‍රිප්ස් 35ක් ගැහුවොත් 4000 ක් ගෙවනවලු..
    හිතපන් ට්‍රිප්ස් 35 වට 12000 ක් ලැබුන කියල සතියට
    මේකෙන් සීයට 5 ක් උන් කපනව
    එතකොට ඉතුරු 9000 යි.සහ 4000 යී කියන්නෙ ඔක්කොම 13000 යි
    මේ ට්‍රිප්ස් 35 ට උබට අඩුම රුපියල් 5000ක් වියදම් උනා කියමුකො පෙට්‍රල් වලට එතකොට ඉතුරු 8000 යි
    දැn උබේ මහන්සියයි වේස්ටාජ් එකයි බලපන්,,,
    තේරුමක් නෑ.

    මම දැන් ඩුවවන්නෙ අලුත් එකේ.
    කපන්නෙ සීයට 5යි

    වාහන තුනම හවසට 15000ක් දෙනව පෙට්‍රල් කෑම ඇරල...ඊ කියන්නෙ එකකින් 5000ක්,,

    මොකේද දැන් දුවන්නේ
    mycabz ද :rolleyes: