Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
UBER Duwana un meka balahalla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පරන කමෙන්ට්ස් හොයාගන්න බැරිවුන නිසා ආයේ කියනම්. .

මේකටනම් සම්පූර්නෙන්ම එකගයි. .

සමහරක් අහනවා ඇයි පාඩුනම් දිව්වේ කියලා. . ඒකට හේතුව ලීස් දාලා වාහන ගන්න එක. . වාහනයක් ගත්ත කියහන්කෝ අවුරුදු 5කට ලීස් එකක් දාලා. . ලීස් එකෙන් ගන්නේ ලක්ශ 25 නම් ලීස් එක සම්පුර්නෙන්ම ගෙවලා ඉවර වෙද්දි ලක්ශ 36ක් විතර වෙනවා. . ඕක කලින් ගෙවන්න හැදුවත් ලක්ශ 36ම දෙන්න වෙනවා. . අවුරුද්දක් ලීස් එක ගෙවනකන් වෙන කෙනෙක්ගේ නමට පවරන්නත් බෑ. . ඉතින් සුරන්ගනා කතා වලට අහුවෙලා ලීස් දාලා වාහන අරගත්ත එකා සදා අනාතයි ඌට හයර් දුවන්නම වෙනවා. .

ඉතින් ඌ අඩ අඩ හයර් දුවනවා. . ඔය කමෙන්ට් එක දාන්න ඇත්තෙත් එහෙම දුවපු එකෙක් වෙන්න ඕනා. .

පරන ඇල්ටො කට්ටක් සල්ලි වලටම අරන් ඌබර් දිව්වනම් ලාබයක් තියෙනවා. . පාට් ටයිම් කරන්න හොදයි. .

අලුතෙන් ඌබර් දුවන්න හිතන් ඉන්න කෙනෙක්ට කියන්න තියෙන්නේ ටුවරිසම් පැත්තට යන්න කියලා. . කොලඹ වාහනයක් ටැක්සි දුවනවා කියන්නේ එපාමවෙන වැඩක්. .

ගොඩක් මිනිස්සු තමන්ගේ වාහනේ ගෙදර තියන් ඌබර් එකක් දාන් යනවා ලාබනිසා මමත් එහෙමයි. . ඌබර් එකෙන්මයි යන්නේ. .

උබර් දුවනවනම් පරන වාහනයක් අඩුවට අරන් දාලා දුවපල්ලා. . ගාන එක්ක බැලුවම ත්‍රීවීල් වල හයර් කරන මිනිස්සු ඔයිට වඩා හොයනවා. . කරගන්න කිසිම දෙයක් නැත්තන් විතරක් ඌබර් පලයල්ලා. .

[QUOTE="XibitZ, post: 23769920, member: 132898"] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මගේ පරන කමෙන්ට්ස් හොයාගන්න බැරිවුන නිසා ආයේ කියනම්. . මේකටනම් සම්පූර්නෙන්ම එකගයි. . සමහරක් අහනවා ඇයි පාඩුනම් දිව්වේ කියලා. . ඒකට හේතුව ලීස් දාලා වාහන ගන්න එක. . වාහනයක් ගත්ත කියහන්කෝ අවුරුදු 5කට ලීස් එකක් දාලා. . ලීස් එකෙන් ගන්නේ ලක්ශ 25 නම් ලීස් එක සම්පුර්නෙන්ම ගෙවලා ඉවර වෙද්දි ලක්ශ 36ක් විතර වෙනවා. . ඕක කලින් ගෙවන්න හැදුවත් ලක්ශ 36ම දෙන්න වෙනවා. . අවුරුද්දක් ලීස් එක ගෙවනකන් වෙන කෙනෙක්ගේ නමට පවරන්නත් බෑ. . ඉතින් සුරන්ගනා කතා වලට අහුවෙලා ලීස් දාලා වාහන අරගත්ත එකා සදා අනාතයි ඌට හයර් දුවන්නම වෙනවා. . ඉතින් ඌ අඩ අඩ හයර් දුවනවා. . ඔය කමෙන්ට් එක දාන්න ඇත්තෙත් එහෙම දුවපු එකෙක් වෙන්න ඕනා. . පරන ඇල්ටො කට්ටක් සල්ලි වලටම අරන් ඌබර් දිව්වනම් ලාබයක් තියෙනවා. . පාට් ටයිම් කරන්න හොදයි. . අලුතෙන් ඌබර් දුවන්න හිතන් ඉන්න කෙනෙක්ට කියන්න තියෙන්නේ ටුවරිසම් පැත්තට යන්න කියලා. . කොලඹ වාහනයක් ටැක්සි දුවනවා කියන්නේ එපාමවෙන වැඩක්. . ගොඩක් මිනිස්සු තමන්ගේ වාහනේ ගෙදර තියන් ඌබර් එකක් දාන් යනවා ලාබනිසා මමත් එහෙමයි. . ඌබර් එකෙන්මයි යන්නේ. . උබර් දුවනවනම් පරන වාහනයක් අඩුවට අරන් දාලා දුවපල්ලා. . ගාන එක්ක බැලුවම ත්‍රීවීල් වල හයර් කරන මිනිස්සු ඔයිට වඩා හොයනවා. . කරගන්න කිසිම දෙයක් නැත්තන් විතරක් ඌබර් පලයල්ලා. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom