Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
UBER Duwana un meka balahalla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මෙතන ඌබර් එකට හොද කියන අයට දෙයක් කියන්නම්. .

ඌබර් ඔච්චර හොදනම් උබලත් වාහන අරන් ඌබර් දුවපල්ලකෝ. .

ලුනු රස දන්නේ ලුනු කෑව එකා විතරයි. . ඌබර් දුවනවා කියන්නේ මෙලෝ රහක් නැති වැඩක්. .

ඔය කියන තරන් හොදයක් තිබ්බනම් මම මාස 3න් අයින් වෙන්නේ නෑ බන්. . මමත් වාහන දෙක තුනක් ඩ්‍රයිවර්ස්ලත් එක්ක ඌබර් දාන්න හිතන් වැඩේ ගැන අත්දැකීමෙන්ම දැනගන්න ඕන නිසයි ඌබර් දිව්වේ. .

ත්‍රීවිල් එක කිලෝමීටරේට 40ක් 50ක් ගන්නවා. . ත්‍රීවීල් එකේ වටිනාකම වගේ 5 ගුනයක් වටින වාහනයක් කිලෝමීටරේට 35ක් අරන් හයර් යද්දි ඒකෙනුත් 25% අඩුවෙන් ලැබෙද්දි හොදයි කියනවනම් ඌ මී හරකෙක් වෙන්න ඕනා. . හයර් එක ගන්න යන දුරයි, හයර් එකකින් පස්සේ ගන්න යන දුරයි, තෙල් කිරිල්ලයි බැලුවම අතින්කාලා හරක් බැලිල්ලක් විතරයි. . ට්‍රැෆික් එකේ කිලෝමීටරයක් යන්න විනාඩි 45 යන අවස්තා ඕනතරම් තියෙනවා. .

ඌබර් වල හයර් යන එක රයිඩර්ට ගොඩක් ලාබයි මමත් ඌබර් එකේ යන්නේ. . ඉස්සර ත්‍රීවීල් එකේ 600ක් ගත්ත තැනට දැන් ඌබර් එකේ 350ට යනවා. .

මමනම් කියන්නේ ඌබර් දුවන ඩ්‍රයිවර්ස්ලට සාදාරනයක් වෙන්න ඕනා කියලා. . ඩ්‍රයිවර් කෙනෙක් විදියටත් රයිඩර් කෙනෙක් විදියටත් අත්දැකීමෙන් දන්න නිසයි කිව්වේ. .

[QUOTE="XibitZ, post: 23769988, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]මේ මෙතන ඌබර් එකට හොද කියන අයට දෙයක් කියන්නම්. . ඌබර් ඔච්චර හොදනම් උබලත් වාහන අරන් ඌබර් දුවපල්ලකෝ. . ලුනු රස දන්නේ ලුනු කෑව එකා විතරයි. . ඌබර් දුවනවා කියන්නේ මෙලෝ රහක් නැති වැඩක්. . ඔය කියන තරන් හොදයක් තිබ්බනම් මම මාස 3න් අයින් වෙන්නේ නෑ බන්. . මමත් වාහන දෙක තුනක් ඩ්‍රයිවර්ස්ලත් එක්ක ඌබර් දාන්න හිතන් වැඩේ ගැන අත්දැකීමෙන්ම දැනගන්න ඕන නිසයි ඌබර් දිව්වේ. . [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]ත්‍රීවිල් එක කිලෝමීටරේට 40ක් 50ක් ගන්නවා. . ත්‍රීවීල් එකේ වටිනාකම වගේ 5 ගුනයක් වටින වාහනයක් කිලෝමීටරේට 35ක් අරන් හයර් යද්දි ඒකෙනුත් 25% අඩුවෙන් ලැබෙද්දි හොදයි කියනවනම් ඌ මී හරකෙක් වෙන්න ඕනා. . හයර් එක ගන්න යන දුරයි, හයර් එකකින් පස්සේ ගන්න යන දුරයි, තෙල් කිරිල්ලයි බැලුවම අතින්කාලා හරක් බැලිල්ලක් විතරයි. . ට්‍රැෆික් එකේ කිලෝමීටරයක් යන්න විනාඩි 45 යන අවස්තා ඕනතරම් තියෙනවා. . [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ඌබර් වල හයර් යන එක රයිඩර්ට ගොඩක් ලාබයි මමත් ඌබර් එකේ යන්නේ. . ඉස්සර ත්‍රීවීල් එකේ 600ක් ගත්ත තැනට දැන් ඌබර් එකේ 350ට යනවා. .[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]මමනම් කියන්නේ ඌබර් දුවන ඩ්‍රයිවර්ස්ලට සාදාරනයක් වෙන්න ඕනා කියලා. . ඩ්‍රයිවර් කෙනෙක් විදියටත් රයිඩර් කෙනෙක් විදියටත් අත්දැකීමෙන් දන්න නිසයි කිව්වේ. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom