Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
UBER Duwana un meka balahalla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආහ් මල්ලි පරන ඇරියස් කවර් කරගන්න ඇවිත් වගේ නේද?

මම කරලා කෙලවෙලා නවත්තපු මම නොදන්න බිස්නස් මොනවද බන්?

අත්හදා බැලීම් කරලා පාඩුනම් නවත්තන්න එපා කියලද කියන්නේ. .

දැන් ට්‍රැෆික් සෙට් වෙන්නේ, වාහනේ ලීටරයට කිලෝමීටර් 15ක් කරන්නේ, හයර් එකක් ගන්න කිලෝමීටර් 4ක් 5ක් යන්න වෙන්නේ මගේ බිස්නස් වල තියෙන අව්ලක් නිසාද?

ඌබර් එකෙන් කිලෝමීටරයට 35ක් ගෙවද්දි අන්තිමට අතට කිලෝමීටරයට 10 - 15 අතර ගානක් වෙන්නේ මගේ බිස්නස් අව්ල් නිසාද?

මොනවද බන් මේ කියන ගොන් කතා. . මම වාහනේ ඌබර් දාන්න කලින් එලකිරියේ ත්‍රේඩ් දාලා අහද්දි මේක ලාබද කියලා මේකේ ගොඩක් එවුන් කිව්වේ පට්ට ලාබයි, මාසෙට ලක්ශ 1.5ක් ගේමක් නෑ, දවසට රු 10000 හොයන අයත් ඉන්නවා කියලා. . හැබැයි ඒ උපදෙස් දීපු එකෙක් වත් ඌබර් දුවපු එවුන් නෙවේ හැම එකම "ලු" "ලු" කියලා කිව්වේ. .

අන්තිමේට දුවලා බැලුවම තමයි පාඩුව තේරුනේ. .

ලක්ශ 30ක වාහනයක් දාලා තමන්ම හයර් දුවලා රු 60000ක ශුද්ද ලාබයක් ලැබිලා වැඩක්ද බන්. .

ලක්ශ 30 ෆික්ස් ඩිපෝසිට් දැම්මත් මාසෙකට 30000ක් නිකන්ම ගත්තැකි. .

මෙතන මම විතරයිනේ ඌබර් දුවපු ඩ්‍රයිවර් කෙනෙක් විදියට කමෙන්ට් කලේ. . උබලා සේරම රයිඩර්ස්ලා. . උබලට කුනුකොල්ලෙට ඌබර් එකේ යන්න බැරිවෙන නිසා ඩ්‍රයිවර්ස් ලට බැන්නට ඇතත වෙනස් වෙන්නේ නෑ බන්. .

මාව විශ්වාස නැත්තන් අපේ බස් උරාජ්ගෙන් අහපන් මම කියන්නේ බොරුද කියලා. .

[QUOTE="XibitZ, post: 23771986, member: 132898"] [SIZE=4][COLOR=DarkRed] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]ආහ් මල්ලි පරන ඇරියස් කවර් කරගන්න ඇවිත් වගේ නේද? මම කරලා කෙලවෙලා නවත්තපු මම නොදන්න බිස්නස් මොනවද බන්? අත්හදා බැලීම් කරලා පාඩුනම් නවත්තන්න එපා කියලද කියන්නේ. . දැන් ට්‍රැෆික් සෙට් වෙන්නේ, වාහනේ ලීටරයට කිලෝමීටර් 15ක් කරන්නේ, හයර් එකක් ගන්න කිලෝමීටර් 4ක් 5ක් යන්න වෙන්නේ මගේ බිස්නස් වල තියෙන අව්ලක් නිසාද? ඌබර් එකෙන් කිලෝමීටරයට 35ක් ගෙවද්දි අන්තිමට අතට කිලෝමීටරයට 10 - 15 අතර ගානක් වෙන්නේ මගේ බිස්නස් අව්ල් නිසාද? මොනවද බන් මේ කියන ගොන් කතා. . මම වාහනේ ඌබර් දාන්න කලින් එලකිරියේ ත්‍රේඩ් දාලා අහද්දි මේක ලාබද කියලා මේකේ ගොඩක් එවුන් කිව්වේ පට්ට ලාබයි, මාසෙට ලක්ශ 1.5ක් ගේමක් නෑ, දවසට රු 10000 හොයන අයත් ඉන්නවා කියලා. . හැබැයි ඒ උපදෙස් දීපු එකෙක් වත් ඌබර් දුවපු එවුන් නෙවේ හැම එකම "ලු" "ලු" කියලා කිව්වේ. . අන්තිමේට දුවලා බැලුවම තමයි පාඩුව තේරුනේ. . ලක්ශ 30ක වාහනයක් දාලා තමන්ම හයර් දුවලා රු 60000ක ශුද්ද ලාබයක් ලැබිලා වැඩක්ද බන්. . ලක්ශ 30 ෆික්ස් ඩිපෝසිට් දැම්මත් මාසෙකට 30000ක් නිකන්ම ගත්තැකි. . මෙතන මම විතරයිනේ ඌබර් දුවපු ඩ්‍රයිවර් කෙනෙක් විදියට කමෙන්ට් කලේ. . උබලා සේරම රයිඩර්ස්ලා. . උබලට කුනුකොල්ලෙට ඌබර් එකේ යන්න බැරිවෙන නිසා ඩ්‍රයිවර්ස් ලට බැන්නට ඇතත වෙනස් වෙන්නේ නෑ බන්. . මාව විශ්වාස නැත්තන් අපේ බස් උරාජ්ගෙන් අහපන් මම කියන්නේ බොරුද කියලා. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom