Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
UBER Duwana un meka balahalla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් කලින් ඉදලා තියෙනවා. . දැන් එහෙම හොයන්න බෑ ඒකයි මන් කිව්වේ. . ඉස්සරවගේ ප්රමෝශන් දැන් නෑ. . දුන්නත් හයර්ස් 20ට 6000ක් ගැරන්ටීඩ් වගේ ඒවා දෙන්නේ. . දවසට හයර්ස් 20ක් ගියොත් කොහොමත් 6000ක් හෝ ඉටවඩ ලැබෙනව උන්ට දෙන්න දෙයක් නෑ. . ඔය අවුරුදු 2.5 හයර් දුවපු එවුන් ඒ දවස්වල හොදට හොයලා තියෙනවා. . දැන් හයර් කරන එක තේරුමක් නැති නිසයි ඔය අයින් වෙන්නේ. . උන්ට තාමත් හොදට හොයන්න පුලුවන්නම් උන් ඩ්රයිවර් කෙනෙක් දම්මලා හෝ ඌබර් එකේ දුවවනවා. .

මේකයි කතාව නොදන්න එකෙක්ට හොදට හෙව්වැකි, ඕකෙන්ම වාහන ගත්ත එවුනුත් ඉන්නවා කිව්වම ඒ කතාවේ වරදක් කියන්නත් බෑ අතීතයේ එහෙම හොයපු අය ඉන්නවා ඒක ඇත්ත. . ඒක අයිති අතීත කතාවට. . දැන් අලුතෙන් මේ මොහොතේ ඌබර් ජොයින් වෙන කෙනෙක්ට ඒක වලංගු වෙන්නේ නෑ. . ඉස්සර ප්රමෝශන් දැන් නෑ. . ඒකයි මෙතන අව්ල. . අතීතේ කතා විශ්වාස කරන් වර්තමානේ තත්වේ නොදැන ලීස් එකත් දාන් මාසෙට ආදායමකුත් හොයන්න බලන් කොල්ලෝ වාහන ගන්නවා. . අන්න ඒකයි නවත්තන්න ඕනේ. . වැගන් ආර් එකක් දාලා කිලෝමීටරයට සාමන්ය 10 - 15 අතර ගානක් ඉතිරිවෙනවා කියලා දැනන් වාහනයක් ඌබර් දානවනම් කිසි අව්ලක් නෑ. .

කොල්ලෝ අමාරුවේ වැටිලා ඉන්නවා අනන්තවත් දැකපු නිසයි මෙච්චරම කියන්නේ. .

ෆිනැන්ස් කම්පැනියක යාලුවෙක් ඉන්නවනම් අහලා බලන්න 2018 ගත්ත ඌබර් දුවන වැගන් ආර් කියක් ඇරියස්ද කියලා උබලටම දැනගත්තැකි. .

[QUOTE="XibitZ, post: 23773655, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]ඔව් කලින් ඉදලා තියෙනවා. . දැන් එහෙම හොයන්න බෑ ඒකයි මන් කිව්වේ. . ඉස්සරවගේ ප්රමෝශන් දැන් නෑ. . දුන්නත් හයර්ස් 20ට 6000ක් ගැරන්ටීඩ් වගේ ඒවා දෙන්නේ. . දවසට හයර්ස් 20ක් ගියොත් කොහොමත් 6000ක් හෝ ඉටවඩ ලැබෙනව උන්ට දෙන්න දෙයක් නෑ. . ඔය අවුරුදු 2.5 හයර් දුවපු එවුන් ඒ දවස්වල හොදට හොයලා තියෙනවා. . දැන් හයර් කරන එක තේරුමක් නැති නිසයි ඔය අයින් වෙන්නේ. . උන්ට තාමත් හොදට හොයන්න පුලුවන්නම් උන් ඩ්රයිවර් කෙනෙක් දම්මලා හෝ ඌබර් එකේ දුවවනවා. . මේකයි කතාව නොදන්න එකෙක්ට හොදට හෙව්වැකි, ඕකෙන්ම වාහන ගත්ත එවුනුත් ඉන්නවා කිව්වම ඒ කතාවේ වරදක් කියන්නත් බෑ අතීතයේ එහෙම හොයපු අය ඉන්නවා ඒක ඇත්ත. . ඒක අයිති අතීත කතාවට. . දැන් අලුතෙන් මේ මොහොතේ ඌබර් ජොයින් වෙන කෙනෙක්ට ඒක වලංගු වෙන්නේ නෑ. . ඉස්සර ප්රමෝශන් දැන් නෑ. . ඒකයි මෙතන අව්ල. . අතීතේ කතා විශ්වාස කරන් වර්තමානේ තත්වේ නොදැන ලීස් එකත් දාන් මාසෙට ආදායමකුත් හොයන්න බලන් කොල්ලෝ වාහන ගන්නවා. . අන්න ඒකයි නවත්තන්න ඕනේ. . වැගන් ආර් එකක් දාලා කිලෝමීටරයට සාමන්ය 10 - 15 අතර ගානක් ඉතිරිවෙනවා කියලා දැනන් වාහනයක් ඌබර් දානවනම් කිසි අව්ලක් නෑ. . කොල්ලෝ අමාරුවේ වැටිලා ඉන්නවා අනන්තවත් දැකපු නිසයි මෙච්චරම කියන්නේ. . ෆිනැන්ස් කම්පැනියක යාලුවෙක් ඉන්නවනම් අහලා බලන්න 2018 ගත්ත ඌබර් දුවන වැගන් ආර් කියක් ඇරියස්ද කියලා උබලටම දැනගත්තැකි. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom