Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
UBER Duwana un meka balahalla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Michael Knight" data-source="post: 23787819" data-attributes="member: 556321"><p>මේක මාර මඟුලක් උනානෙ ඕයි. ලංකාවෙ උන්ගෙ චාරයක් නැතිකමට උන් මක්කරන්නද? <img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /> මම pick me යන්නෙ නැත්තෙ ඒක හම්බයොන්ගෙ නිසා. <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /> uber එකේ කිසි කේස් එකක් මට නම් පේන්නෙ නෑ ඔය කියන තරම් බරපතල මට්ටමේ. මම නිකම් kangaroo taxi වලත් budget taxi වලත් ගිහින් තියෙනව ඕනෙ තරම්. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ලංකාවෙ full time taxi දුවන ගොන් යක්කු අතේ සල්ලි තියෙන්නෙ alto එකක් ගන්න නම් ගන්නෙ lease කරල wagonR එකක්. ඉතින් සදා අනාතයි. Job එකක් කරන ගමන් යන එන ගමන් වලට hire කරන උන්ට uber අව්ලක්ම නෑ. Full time hire දුවනව නම් මොලේ කල්පනා කරල කරන්න ඕනෙ යන වියදමත් බලල. අන්තිමට lease එක ගෙවාගන්න බැරි උනා කියල මැරෙන්න හදන් නැතුව. <img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /> මේකෙන් හිතුන හිතුන ගනන් අය කරන කාලකණ්ණි ත්‍රීවීලර් කාරයොන්ට ගානට බඩේ පාර වැදුන. Uber එපා නම් budget taxi දුවහල්ලකො. දවසට ගානක් උන්ට දීල. <img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /> තමන්ට බැරි මඟුල් කරන්න ගිහින් එක එකාට බනින් නැතුව. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></p></blockquote><p></p>
[QUOTE="Michael Knight, post: 23787819, member: 556321"] මේක මාර මඟුලක් උනානෙ ඕයි. ලංකාවෙ උන්ගෙ චාරයක් නැතිකමට උන් මක්කරන්නද? :angry: මම pick me යන්නෙ නැත්තෙ ඒක හම්බයොන්ගෙ නිසා. :D uber එකේ කිසි කේස් එකක් මට නම් පේන්නෙ නෑ ඔය කියන තරම් බරපතල මට්ටමේ. මම නිකම් kangaroo taxi වලත් budget taxi වලත් ගිහින් තියෙනව ඕනෙ තරම්. :yes: ලංකාවෙ full time taxi දුවන ගොන් යක්කු අතේ සල්ලි තියෙන්නෙ alto එකක් ගන්න නම් ගන්නෙ lease කරල wagonR එකක්. ඉතින් සදා අනාතයි. Job එකක් කරන ගමන් යන එන ගමන් වලට hire කරන උන්ට uber අව්ලක්ම නෑ. Full time hire දුවනව නම් මොලේ කල්පනා කරල කරන්න ඕනෙ යන වියදමත් බලල. අන්තිමට lease එක ගෙවාගන්න බැරි උනා කියල මැරෙන්න හදන් නැතුව. :angry: මේකෙන් හිතුන හිතුන ගනන් අය කරන කාලකණ්ණි ත්‍රීවීලර් කාරයොන්ට ගානට බඩේ පාර වැදුන. Uber එපා නම් budget taxi දුවහල්ලකො. දවසට ගානක් උන්ට දීල. :angry: තමන්ට බැරි මඟුල් කරන්න ගිහින් එක එකාට බනින් නැතුව. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom