Uber eats Horu

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Uber eats eken ape nangi ada order ekak demma.order eka awe na rider call karala kiuwa location eka hoyaganna ba kiyala. ita passe eya eka cancel karala. meka complin ekak demmama uber eken deepu reply eka thama meka. rider wa contact karagnna try kara try kara hari giye na rs 2350k, den mun refund denna baalu. uber eke Sri Lankan Office location ekak nadda machanla.mun nam jara saththu wagayk,



    Screenshot 2024-02-13 232357.png
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    අනේ මන්දා මම නම් සෑහෙන්න රිපෝර්ට් කරල රිෆන්ඩ් අරන් තියෙනවා. සමහර උන් ඕඩර් කරපු එක නැතුව වෙන ඒවා එවනවා. එයා කැන්සල් කරා නම් රෙස්පොන්සිබල් එයා.

    කැන්සල් කරන්න කියල අරූ තර්ජනය කරා කියලා කියපු නිසා කරා කියල ලියුවා නම් කෙලින්ම රිෆන්ඩ් එයි. හැබැයි එහෙම කරොත් මනුස්සයෙක්ට බඩේ පාර වදිනවා.
     

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    Matanm awlk wela na. Mage orders dekaka refund dunna කෑම එකත් මට free😀.
    එක දවසක් panadura buddhi restaurant එකෙන් බුරියානියක් දැම්මා එව්වේ චීස් කොත්තුවක්.refund ඉල්ලුව ගමන් දුන්නා.අනිත් දවසෙත් බුරියානියක් දැම්මම චිකන් fried rice එකක් එවලා ඒකත් refund ගත්තා. මට ඉතින් අර දෙක free😀.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    කරපු මොඩ කම තමා කැන්සල් කරපු එක, කවදාවත් ඕඩර් එකක් කැන්සල් කරන්න එපා සපොට් ඒකෙන් ඉශු එක විසදනකම්, මොකද කුරියගේ පැත්තෙන් ඔඩර් එක කැන්සල් කරන්න බෑ පිකප් කරාම , අනිවාර්යයෙන් ඌ සපොට් එකට කියන්න ඕනේ තැන හොයාගන්න බැරි නම් . අවුලක් නෑ උබලා ගෝඨාබයට දීලා ඇටිකෙහෙල් කාපු රිලව් වගේ ඉන්න එකේ 2300 ගැන නොහිතා හිත හදාගනින් .
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    කරපු මොඩ කම තමා කැන්සල් කරපු එක, කවදාවත් ඕඩර් එකක් කැන්සල් කරන්න එපා සපොට් ඒකෙන් ඉශු එක විසදනකම්, මොකද කුරියගේ පැත්තෙන් ඔඩර් එක කැන්සල් කරන්න බෑ පිකප් කරාම , අනිවාර්යයෙන් ඌ සපොට් එකට කියන්න ඕනේ තැන හොයාගන්න බැරි නම් . අවුලක් නෑ උබලා ගෝඨාබයට දීලා ඇටිකෙහෙල් කාපු රිලව් වගේ ඉන්න එකේ 2300 ගැන නොහිතා හිත හදාගනින් .
    mama neme cancel kare machan rider karala tynne
     
    • Wow
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,734
    163,655
    113
    එකමත් එක රටක
    අනේ මන්දා මම නම් සෑහෙන්න රිපෝර්ට් කරල රිෆන්ඩ් අරන් තියෙනවා.
    අඩෝ මටත් හම්බෙලා තියනවා ගොඩක්..

    එක පාරක් order එක දාල ටිකක් වෙලා ගියා වැඩිපුර පැය බාගයක් විතර.. මට ඒක එච්චර ගානක්වත් තිබ්බේ නෑ . rider ගෙවල් ලගටම ආවම uber එකෙන් msg එකක් ආව කිව්වා වෙලාවට වඩා පරක්කු උනාට cory , මෙන්න 50% කියලා බාගයක් දුන්නා. කෑම එකත් ගේ ලග ඒක එද්දී. 🥴

    එකපාරක් chikn rice වෙනුවට වෙන එකෙක්ට දෙන වෙන කඩේක mix rice එකක් දාල එකත් refund කරා.
    items වෙන වෙනම අවුල කිව්වම ඒවත් හරියට refund කරනවා.
    එක පාරක් බිත්තර ආප්ප ගෙන්නුවම මූ මහා රෑ පැනි ආප්ප එවල තිබ්බ. 🥴.. refund කරා. ( එත් ඒ පැණි ආප්ප රසයි පස්සේ කෑවම )
    ගිය සතියේ අර තඩියා promote කරන chops එකේ rice and curry කකා ඉද්දි බටු මොජුවේ තිබිල මිමස්සෙක් වගේ එකෙක් බැදිලා ඉදල හම්බුනා. ඒක යැව්වම refund කරා උන්ටත් හොද පාඩමක් උගන්නවා කියල.. . උන්ට කිසි අවුලක් උනේ නෑ හැබැයි. :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,734
    163,655
    113
    එකමත් එක රටක
    මොකද කුරියගේ පැත්තෙන් ඔඩර් එක කැන්සල් කරන්න බෑ පිකප් කරාම
    නෑ නේද ... එක පාරක් මුල් දවස් වල order එක දාල මට නින්ද ගියා.. පැය දෙක තුනකට පස්සේ ඇහැරිලා බැලුවේ. ඌ msg ගොඩක් දාල දාල කෝල් කරල අන්තිමට කැන්සල් කරල.

    දැන් නම් ඉන්න ඔක්කොම වගේ උන් ගේ දන්නවා ඔර්ඩර් දාලම... නින්ද ගියාට අවුලක් නෑ . ගෙදර කෙනෙක්ට කතා කරල හරි දෙනවා නැත්නම් ඇතුලෙන් හරි එල්ලලා යයි gate එකේ..
     
    • Like
    Reactions: Naughtykolla48

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    නෑ නේද ... එක පාරක් මුල් දවස් වල order එක දාල මට නින්ද ගියා.. පැය දෙක තුනකට පස්සේ ඇහැරිලා බැලුවේ. ඌ msg ගොඩක් දාල දාල කෝල් කරල අන්තිමට කැන්සල් කරල.

    දැන් නම් ඉන්න ඔක්කොම වගේ උන් ගේ දන්නවා ඔර්ඩර් දාලම... නින්ද ගියාට අවුලක් නෑ . ගෙදර කෙනෙක්ට කතා කරල හරි දෙනවා නැත්නම් ඇතුලෙන් හරි එල්ලලා යයි gate එකේ..
    එම කරන්න පුලුවන් සපොට් එකට කියලා . බලෙන් කරන්න බෑනේද . එම කරාම රැපෝ එක කැඩෙන්නේ උබර් එකේ.

    mama neme cancel kare machan rider karala tynne
    සපෝට් එකෙන් කෝල් ආවේ නැද්ද , ඒම කෙලින්ම කරන්න බෑනේ සපෝට් එකට කියන් නැතුව 🤔
    ------ Post added on Feb 14, 2024 at 10:40 AM
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පාරිබෝගික සේවා අධිකාරිය තමයි උත්තරේ .

    ඕක email වලින්ම විසඳ ගන්න පුළුවන් පොඩ්ඩක් හොයල බලල දැන්ම පාරිබෝගික සේවා අධිකාරිය ට පැමිණිල්ලක් දන්නා online පුළුවන් . uber ලංකා email කරන්න cc කරලා පාරිබෝගික සේවා අධිකාරිය එහෙම cc කරන්න ඕන වෙනම email එකක් තියෙනවා පාරිබෝගික සේවා අධිකාරියේ ඒක හොයා ගන්න

    නැත් නම් social media වල තැනක් තියෙන කෙනෙක් නම් post එකක් හරියට පැහැදිලිව දැම්ම නම් එවලේම case close