Uber eats promo code

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Promo code එහෙම නැද්ද බන් උබලා ගාව
    Email එකෙන් එන code එක වෙන accounts වල වැඩ නැහැ නේද දැන්?

    ලංකාවේ uber, pickme දුවන උන් එක්ක ride, delivery එපා වෙලා තියෙන්නේ. මුන්ට එකේ විදිහට දුවන්න බැහැ. හැබැයි දුවන්නෙත් ඒකෙම තමයි. Ride, delivery දාන අපිට වදයක් වෙනවා මූන්ගේ මේ line නිසා.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    Email එකෙන් එන code එක වෙන accounts වල වැඩ නැහැ නේද දැන්?

    ලංකාවේ uber, pickme දුවන උන් එක්ක ride, delivery එපා වෙලා තියෙන්නේ. මුන්ට එකේ විදිහට දුවන්න බැහැ. හැබැයි දුවන්නෙත් ඒකෙම තමයි. Ride, delivery දාන අපිට වදයක් වෙනවා මූන්ගේ මේ line නිසා.
    Gon pakku inne.naaki un okkotama hapan.map eka balan wath enna ba call denewa.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Gon pakku inne.naaki un okkotama hapan.map eka balan wath enna ba call denewa.
    ඔව්. අනික උන්ගේ 1000 නීති. Card බැහැ, stop දැම්මත් නවත්තන්න බැහැ, AC හරියට දාන්න බැහැ, speed limit එකට යන්න බැහැ ඔය වගේ මන්ද මානසික යක්කු ඉන්නේ. මුන්ට ඕවා කරන්න බැරි නම් නොදුවන එක කරන්න ඕනේ. ඒ වුණාට දුවලා අපිට වදයක් වෙන්නෙ.