Mama complain kra..refund welada kiyala balanna one....card payment ne රිඵන්ඩ් එනවා මචං. එක සැරයක් මට කඩෙකින් බත් විතරක් එවල තිබිල මම ෆොටෝ අරන් යැව්වා එකට සල්ලි ඩිස්කවුන්ට් එකයි දෙකක් දුන්න