Uber economy select

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    32,113
    4,027
    113
    127.0.0.1
    ඊයේ egg box එකක් කඩෙන් අරං යන්න හිතාගෙන Uber එකක් දැම්ම tuk එකක්.
    මේ සොන්නය ආව ට පස්සෙ empty wooden box එක tuk එකට දාගන්න හදනකොට මූ කෑ ගහන්න පටන් ගත්තා බඩු පටවන්න බැහැ ඒවාට වෙනම Uber එකේ එකක් තියෙනව. ඒක දාගන්න කියල..

    පස්සේ මටත් මළ. මේ ලඟ කඩේ ට යන්න මූ බෑ කිව්ව නිසා. මං box එක බිමට දාලා trip එක Cancel කරන්න හදනකොට error එකක් එනවා cancel කරන්න බැ, driver ට contact කරන්න කියලා. ඌ ටත් බැ ලු.

    පස්සේ මූ මට යකා නැගලා කියලා දැනගෙන බයෙන් වගේ කියනවා එහෙනං යං sir කියලා cardboard එකක් දාගන්න පුළුවන්ද කියලා. මං කිව්වා අවුලක් නෑ ඒක නම්, මට මේ Cancel කරගන්න ක්‍රමයක් නැත්තේ මොකද කියලා මන් බැලුවේ කියලා මං කිය කිය හිටිය. තුන් හතරක පාරක් Try කරලා ඔන්න ඔහේ ගියා.

    Up and down දෙකටම stops දාලා තිබ්බේ. මූ යන ගමං කියනවා Uber එකේ same price piaggeo එහෙම එන්නේ. ඔයා ආයේ දාලා බලන්න ඔන්නම්. එහෙම අනික් අයත් ගෙනියන්නේ නෑ. Passenger ලා ට අවුල් නේ සවුත්තු වෙනවානේ ඒක එයාලා සතියකට සැරයක් vehicle එක Check කරනව ලු. ඒ වගේ බලලා හොඳට තිබුණේ නැත්තන් driver ව අයින් කරනවා ලු.

    ඔය කථාව ඇත්තද බං? මන් උ ට කිව්වා එහෙම එකක් category එකේ තිබුනේ නෑ කියලා. මූ කියනවා තියනවා කියලා. මට ඌ ට පෙන්නන්න බැ trip එක මැද ඉන්න නිසා.

    මෙකේ තියනව package කියල එකක්. ඒක ගැනද මූ මේ කියන්නෙ? (connect)

    Wuyfi8u.png


    මූ ට reviews මොකුත් ලිව්වේ නෑ මං.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    840
    254
    63
    sky
    අඩෝ මම මේ හෙට බඩු ටික පටව ගෙන යන්න හැදුව විතරයි. මොකද්ද බං කරන්නෙ
    මගේ පොතුයි සූට් කේස් එකයි ලැපුයි තව බෑග් දෙකයි එලවළු පැල ටිකකුයිත් තියෙනවා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    32,113
    4,027
    113
    127.0.0.1
    mostly depends on driver
    ඒක හරි, but ඌ දීපු talk එකට මට Cancel කරලා වෙන එකෙක් ට tip එකකුත් දෙන්න හිතිලා හිටියේ.
    Normally driver ට පොඩි ගාණක් දෙන්න පුළුවන් ඌ බඩු අරන් යනවා නං වැඩේ කරලා දුන්නට පස්සෙ.
    හැබැයි යන්න කලින් ඉඳන් පකේ talks දෙන උන්ට නම් no review / no tip. වරදක් උනොත් ඒක මගේ නම් ඌ friendly නම් ඒත් tip එක දෙනව. උගේ response එකෙ හැටියට තමයි. එක pake talk එකක් ඇති 5 star rate එකයි tip එකයි නැති වෙන්න.
     
    • Like
    Reactions: tha123

    Identity

    Well-known member
  • Aug 15, 2016
    16,635
    4,524
    113
    අදාල නෑනේ
    අඩෝ මම මේ හෙට බඩු ටික පටව ගෙන යන්න හැදුව විතරයි. මොකද්ද බං කරන්නෙ
    මගේ පොතුයි සූට් කේස් එකයි ලැපුයි තව බෑග් දෙකයි එලවළු පැල ටිකකුයිත් තියෙනවා
    Demo battek aran palayan ban :lol:
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    840
    254
    63
    sky
    Demo battek aran palayan ban :lol:
    ඩිමෝ බට්ටෙකුගෙ දාන්න තරම් දේවල් නෑ බං.
    ඒක හරි, but ඌ දීපු talk එකට මට Cancel කරලා වෙන එකෙක් ට tip එකකුත් දෙන්න හිතිලා හිටියේ.
    Normally driver ට පොඩි ගාණක් දෙන්න පුළුවන් ඌ බඩු අරන් යනවා නං වැඩේ කරලා දුන්නට පස්සෙ.
    හැබැයි යන්න කලින් ඉඳන් පකේ talks දෙන උන්ට නම් no review / no tip. වරදක් උනොත් ඒක මගේ නම් ඌ friendly නම් ඒත් tip එක දෙනව. උගේ response එකෙ හැටියට තමයි. එක pake talk එකක් ඇති 5 star rate එකයි tip එකයි නැති වෙන්න.
    උබ ටිප් එක කීයක් වගේ දෙනවා ද?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    32,113
    4,027
    113
    127.0.0.1
    ඩිමෝ බට්ටෙකුගෙ දාන්න තරම් දේවල් නෑ බං.

    උබ ටිප් එක කීයක් වගේ දෙනවා ද?
    Total trip එකෙ ගානෙන් 10% වගේ. Mood එකේ හැටියට and talks වලින්. චාටර් මිනිහෙක් වගේ නම් හෝ ආත්මාර්ථකාමී නම් අඩුයි. Or 0
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    5,413
    3,884
    113
    වීල් එක පිලිවෙලට තියාගෙන ඉන්න එවුන් බඩු ගෙනියන් අදි මදි කරනවා. මොනවා උනත් ඌ එහෙම කෑගහන්න වටින් නෑ තට්ටේ පලන්න තිබ්බේ :angry::angry::angry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    32,113
    4,027
    113
    127.0.0.1
    වීල් එක පිලිවෙලට තියාගෙන ඉන්න එවුන් බඩු ගෙනියන් අදි මදි කරනවා. මොනවා උනත් ඌ එහෙම කෑගහන්න වටින් නෑ තට්ටේ පලන්න තිබ්බේ :angry::angry::angry:
    ඔව් ඌ සද්දෙ දැම්ම මුලින්. මට මල පැනලා වගේ මමත් ඌ ට return එක දෙන්නම් වගේ මූණ පේන්න ගෙන හිටියා වචනයක් වත් කතා නොකර උගේ බයිල වලට මන් silent හිටියේ, මූණ පේන්න ගෙන හිටියේ මළ කියල. Box එකත් බිමට දැම්මේ සද්දෙං ඌ ගෙ කටේ සද්දෙ ට වඩා. ඌ එතකොට සද්දෙ අඩු කරගත්ත ටක් ගාලා.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    840
    254
    63
    sky
    Demo battek aran palayan ban :lol:
    ඩිකියක් තියෙන වෙහිකල් එකක් සෙට් කරගන්න හිතෙනවා ඌබර් එකෙන්.
    ලොරි නෑ බං හොයා ගන්න. හොයාගත්ක එකා 2500 ක් කිව්ව 300 ගානෙ ට්‍රිප් එකට