Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
28 minutes ago
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Uber economy select
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ egg box එකක් කඩෙන් අරං යන්න හිතාගෙන Uber එකක් දැම්ම tuk එකක්.

මේ සොන්නය ආව ට පස්සෙ empty wooden box එක tuk එකට දාගන්න හදනකොට මූ කෑ ගහන්න පටන් ගත්තා බඩු පටවන්න බැහැ ඒවාට වෙනම Uber එකේ එකක් තියෙනව. ඒක දාගන්න කියල..

පස්සේ මටත් මළ. මේ ලඟ කඩේ ට යන්න මූ බෑ කිව්ව නිසා. මං box එක බිමට දාලා trip එක Cancel කරන්න හදනකොට error එකක් එනවා cancel කරන්න බැ, driver ට contact කරන්න කියලා. ඌ ටත් බැ ලු.

පස්සේ මූ මට යකා නැගලා කියලා දැනගෙන බයෙන් වගේ කියනවා එහෙනං යං sir කියලා cardboard එකක් දාගන්න පුළුවන්ද කියලා. මං කිව්වා අවුලක් නෑ ඒක නම්, මට මේ Cancel කරගන්න ක්රමයක් නැත්තේ මොකද කියලා මන් බැලුවේ කියලා මං කිය කිය හිටිය. තුන් හතරක පාරක් Try කරලා ඔන්න ඔහේ ගියා.

Up and down දෙකටම stops දාලා තිබ්බේ. මූ යන ගමං කියනවා Uber එකේ same price piaggeo එහෙම එන්නේ. ඔයා ආයේ දාලා බලන්න ඔන්නම්. එහෙම අනික් අයත් ගෙනියන්නේ නෑ. Passenger ලා ට අවුල් නේ සවුත්තු වෙනවානේ ඒක එයාලා සතියකට සැරයක් vehicle එක Check කරනව ලු. ඒ වගේ බලලා හොඳට තිබුණේ නැත්තන් driver ව අයින් කරනවා ලු.

ඔය කථාව ඇත්තද බං? මන් උ ට කිව්වා එහෙම එකක් category එකේ තිබුනේ නෑ කියලා. මූ කියනවා තියනවා කියලා. මට ඌ ට පෙන්නන්න බැ trip එක මැද ඉන්න නිසා.

මෙකේ තියනව package කියල එකක්. ඒක ගැනද මූ මේ කියන්නෙ? (connect)

මූ ට reviews මොකුත් ලිව්වේ නෑ මං.

[QUOTE="BLACKLIST_MEMBER, post: 26285995, member: 79414"] ඊයේ egg box එකක් කඩෙන් අරං යන්න හිතාගෙන Uber එකක් දැම්ම tuk එකක්. මේ සොන්නය ආව ට පස්සෙ empty wooden box එක tuk එකට දාගන්න හදනකොට මූ කෑ ගහන්න පටන් ගත්තා බඩු පටවන්න බැහැ ඒවාට වෙනම Uber එකේ එකක් තියෙනව. ඒක දාගන්න කියල.. පස්සේ මටත් මළ. මේ ලඟ කඩේ ට යන්න මූ බෑ කිව්ව නිසා. මං box එක බිමට දාලා trip එක Cancel කරන්න හදනකොට error එකක් එනවා cancel කරන්න බැ, driver ට contact කරන්න කියලා. ඌ ටත් බැ ලු. පස්සේ මූ මට යකා නැගලා කියලා දැනගෙන බයෙන් වගේ කියනවා එහෙනං යං sir කියලා cardboard එකක් දාගන්න පුළුවන්ද කියලා. මං කිව්වා අවුලක් නෑ ඒක නම්, මට මේ Cancel කරගන්න ක්රමයක් නැත්තේ මොකද කියලා මන් බැලුවේ කියලා මං කිය කිය හිටිය. තුන් හතරක පාරක් Try කරලා ඔන්න ඔහේ ගියා. Up and down දෙකටම stops දාලා තිබ්බේ. මූ යන ගමං කියනවා Uber එකේ same price piaggeo එහෙම එන්නේ. ඔයා ආයේ දාලා බලන්න ඔන්නම්. එහෙම අනික් අයත් ගෙනියන්නේ නෑ. Passenger ලා ට අවුල් නේ සවුත්තු වෙනවානේ ඒක එයාලා සතියකට සැරයක් vehicle එක Check කරනව ලු. ඒ වගේ බලලා හොඳට තිබුණේ නැත්තන් driver ව අයින් කරනවා ලු. ඔය කථාව ඇත්තද බං? මන් උ ට කිව්වා එහෙම එකක් category එකේ තිබුනේ නෑ කියලා. මූ කියනවා තියනවා කියලා. මට ඌ ට පෙන්නන්න බැ trip එක මැද ඉන්න නිසා. මෙකේ තියනව package කියල එකක්. ඒක ගැනද මූ මේ කියන්නෙ? (connect) [IMG]https://i.imgur.com/Wuyfi8u.png[/IMG] මූ ට reviews මොකුත් ලිව්වේ නෑ මං. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom