Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Uber free rides 1km 30rs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Uber කියල කියපුවහම දැන් නම් ගොඩක් අය දන්නනව. මෙ thread එක දාන්නෙ අලුත් කට්ටිය වෙනුවෙන්.

මුලින්ම කියන්න ඔනෙ මෙක ලංකාවෙ එකක් නෙමෙ මෙක globl service provider කෙනෙක්. Uber ලන්කවෙ තියෙන්නෙ කොළඹ අවට තමය්. Negombo පැත්තටත් තියනව. Map එකක් දල තියනව බලගන්න. කෙටියෙන්ම කියනවනම් uber කියන්නෙ 3wheel එකක යන ගානටත් අඩුවෙන් හොද car එකක යන්න පුලුවන් service එකක්.

අපි යන හම km එකකටම එයල අපෙන් රු30ක් ගන්නව. ඊට අමතරව අපි යන හැම මිනිත්තුවකටම රු 2 ගානෙ ගන්නව

දැන් හිතමුකො අපි 10km දුරක් විනාඩි 20න් ගියා කියල. එතකොට අපි ගෙවන්න ඔනෙ 320+50 ක් වගෙ ගනක්.

10*30=300

2*10= 20

50 ka base fair ekakuth thiynawa

මෙ ගානට අපිට alto, nano එකක් එන්නත් පුලුවන්. වාසනවක් තිබ්බොත් axio, prious, fit , aqua වගෙ වහනයක් එන්නත් පුලුවන් drivers ලගෙ availaility එක අනුව.

මේ service එක use කරන්න smartphone එකක් තියෙන්න ඔනෙ. අපි car එකක් request කරහම අපි ඉන්න තැන GPS loction එකෙන් driverta ගිහින් එයා අපි ලගට ඇවිත් call කරනව. App එකෙ ප්රශ්න තියනවන්ම් pm කරන්න.

මුලින්ම ලකාවට indroduce කරද්දි card payment විතරයි තිබුනෙ. දැන් නම් cash payments ගෙවන්න පුලුවන්.

Uber එකෙ ගොඩක් offers තියනව.

Ex. ඔයල අලුතින් කෙනෙක් uber එකට introduce කරොත් එයල ඔයාටය් , ඔයා introduce කරපු කෙනාටයි 150 බගින් discount 3k හම්බුවෙනව. එ කියන්නෙ 450ක්. ඔය යන මුල්ම hire 3න් එයල 150 ගනෙ අඩු කරනව. මම මගෙ promotion code එක දාල තියනව කමති කෙනෙක් ඉන්නවනම් එකෙන් ගිහින් join වෙල 150 free rides 3න ගන්න, නැත්තන් direct register wenna කිසි තරහක් නැහැ . මොනව හරි ප්රශ්නයක් තියනවන්ම් pm එකක් දාන්න.

https://www.uber.com/invite/eranthadue

අහ් තව එකක් තිය්නවා. මෙකෙ ඉන්න driverslage හොද disipline එකක් තියනව. මොකද එක මනුස්සයෙක් report කරල blaklist උනොත් අයෙ ඒ car එක register කරන්නත් බැහැ.

Try karala balala rep ekak commet ekak dapalla.

[QUOTE="gaya_94, post: 20965161, member: 195534"] [SIZE="5"] Uber කියල කියපුවහම දැන් නම් ගොඩක් අය දන්නනව. මෙ thread එක දාන්නෙ අලුත් කට්ටිය වෙනුවෙන්. මුලින්ම කියන්න ඔනෙ මෙක ලංකාවෙ එකක් නෙමෙ මෙක globl service provider කෙනෙක්. Uber ලන්කවෙ තියෙන්නෙ කොළඹ අවට තමය්. Negombo පැත්තටත් තියනව. Map එකක් දල තියනව බලගන්න. කෙටියෙන්ම කියනවනම් uber කියන්නෙ 3wheel එකක යන ගානටත් අඩුවෙන් හොද car එකක යන්න පුලුවන් service එකක්. අපි යන හම km එකකටම එයල අපෙන් රු30ක් ගන්නව. ඊට අමතරව අපි යන හැම මිනිත්තුවකටම රු 2 ගානෙ ගන්නව දැන් හිතමුකො අපි 10km දුරක් විනාඩි 20න් ගියා කියල. එතකොට අපි ගෙවන්න ඔනෙ 320+50 ක් වගෙ ගනක්. 10*30=300 2*10= 20 50 ka base fair ekakuth thiynawa මෙ ගානට අපිට alto, nano එකක් එන්නත් පුලුවන්. වාසනවක් තිබ්බොත් axio, prious, fit , aqua වගෙ වහනයක් එන්නත් පුලුවන් drivers ලගෙ availaility එක අනුව. මේ service එක use කරන්න smartphone එකක් තියෙන්න ඔනෙ. අපි car එකක් request කරහම අපි ඉන්න තැන GPS loction එකෙන් driverta ගිහින් එයා අපි ලගට ඇවිත් call කරනව. App එකෙ ප්රශ්න තියනවන්ම් pm කරන්න. මුලින්ම ලකාවට indroduce කරද්දි card payment විතරයි තිබුනෙ. දැන් නම් cash payments ගෙවන්න පුලුවන්. Uber එකෙ ගොඩක් offers තියනව. Ex. ඔයල අලුතින් කෙනෙක් uber එකට introduce කරොත් එයල ඔයාටය් , ඔයා introduce කරපු කෙනාටයි 150 බගින් discount 3k හම්බුවෙනව. එ කියන්නෙ 450ක්. ඔය යන මුල්ම hire 3න් එයල 150 ගනෙ අඩු කරනව. මම මගෙ promotion code එක දාල තියනව කමති කෙනෙක් ඉන්නවනම් එකෙන් ගිහින් join වෙල 150 free rides 3න ගන්න, නැත්තන් direct register wenna කිසි තරහක් නැහැ . මොනව හරි ප්රශ්නයක් තියනවන්ම් pm එකක් දාන්න. [url]https://www.uber.com/invite/eranthadue[/url] අහ් තව එකක් තිය්නවා. මෙකෙ ඉන්න driverslage හොද disipline එකක් තියනව. මොකද එක මනුස්සයෙක් report කරල blaklist උනොත් අයෙ ඒ car එක register කරන්නත් බැහැ. Try karala balala rep ekak commet ekak dapalla. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom