Uber hacked

milhan123

Well-known member
  • Oct 26, 2007
    769
    313
    63
    Istanbul, Turkey
    1663307483857.png
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    අපේ ධනික අයියට බැනපු උන් ටික දැන් මීක් නෑ :ROFLMAO:
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    පික් මී එකේ අයියලා වෙන්න ඕනි🤭🤭🤭
    කොහොමද card එකෙන් සල්ලි අදිනකොට තියන සැප :ROFLMAO:

    uber eats order ekak dammata passe meka dakke, delo rath una :sorry:
    ලාංකාවෙ දි Eats එක run වෙන්නෙ main server එකෙන් නෙවේ නේද ලංකාවෙ server එකකින් නේද
    ------ Post added on Sep 17, 2022 at 10:28 PM
     
    • Haha
    Reactions: iworld

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    කොහොමද card එකෙන් සල්ලි අදිනකොට තියන සැප :ROFLMAO:

    ලාංකාවෙ දි Eats එක run වෙන්නෙ main server එකෙන් නෙවේ නේද ලංකාවෙ server එකකින් නේද
    ------ Post added on Sep 17, 2022 at 10:28 PM
    International hackers ලට උනත් කෙල වෙන්නෙ ඇද්ද රුපියල් ඩොලර් කරන්න ගියාම තමා දැන්...බැන්කුවෙන් බෑ කියපුවම් ඩොලර් එලියට දෙන්න 😂
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    කොහොමද card එකෙන් සල්ලි අදිනකොට තියන සැප :ROFLMAO:

    ලාංකාවෙ දි Eats එක run වෙන්නෙ main server එකෙන් නෙවේ නේද ලංකාවෙ server එකකින් නේද
    ------ Post added on Sep 17, 2022 at 10:28 PM
    ලංකාවේ කොහෙද බන් server තියෙන්නේ 🤭