UBER / PICK ME වෙනුවට

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
ආහ කසුන් මල්ලි.. ටුවරිසම් කෙල උනාට පස්සේ කැබ් සර්විස් දාන්න වගේ යන්නේ.. බටේපොල ට්‍රැවල්ස්.. අර වී මෝල විකුණනවද ගේ ඉස්සරහා තියන.
 
  • Like
Reactions: Mr Dilshan

waca

Well-known member
  • Nov 13, 2006
    3,710
    2,189
    113
    Nugegoda
    wena namak daana .
    kiyawanna lesi namak

    Drive me?:baffled:
    කොහොම හරි ත්‍රීවිලර් කාරයො හිතෙන හිතෙන ගනං ඉල්ලන එක පාලනය කරන්න ඕන
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,978
    3,780
    113
    Drive me?:baffled:
    කොහොම හරි ත්‍රීවිලර් කාරයො හිතෙන හිතෙන ගනං ඉල්ලන එක පාලනය කරන්න ඕන
    townhall, colpetty, bamba wage area wala meter eke ganan dekak thiyanawa. salli thiyanawa wage dakkoth hari, wena monawa hari kalpanawaking innawa hari dakkoth, 60 per km wage thiyana eka on karanawa. okun nathima karala daanna ona.
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    now this is where I doubt your aim. airport taxi is a mafia.

    කටුනායක අපේ කියාගත්තු සෙට් එකෙන් එකෙක් තමා ඔය.. දැන් තමා මතක් වෙලා තියෙන්නේ සුද්දෝ හැර ලෝකල්සා කියලා ජාතියකුත් ඉන්නවා කියලා.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    podi advice ekak denna hithuna. dan hamoma app ekak develop karagena hithanne uber pickme app ayin karala minissu egolange app eka use kaeai kiyala. kalin me thrend eka thibbe ikman.lk wage site ekak hadanna. oya wage app ekak ona developer kenekuta hadanna puluwan habai minissu use karana eka thamai wadagath. magen podi advice tikak mama expert kenek neme.

    1. lokuma dee thamai research karana eka dan market eke big company dekak thiyanawa ne uber and pickme oya deka gana research karanna.

    2. anika thamai uber and pickme compatior la unata attatama uber nattan pickme naa saha pickme thiyana hinda ub thiyanawa.

    3. anika meka loku compation ekak thiyana hinda aniwa 1 - 2 years loss wei company eka eka hadle karanna puluwan widiye investment ekak hoyaganna ona.

    4. investment gannalota lone walata wada share wikunanna balanna mokada indea eka sucsess nowanna thamai wadima chance eka thiyanne.

    5. ayeth kiyanne puluwan tharan research karanna study karanna uber and pickme operate wena hati. kohomada laba ganne. monawada weekness. wena ratawala uber compatitors la gana
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    ආහ කසුන් මල්ලි.. ටුවරිසම් කෙල උනාට පස්සේ කැබ් සර්විස් දාන්න වගේ යන්නේ.. බටේපොල ට්‍රැවල්ස්.. අර වී මෝල විකුණනවද ගේ ඉස්සරහා තියන.

    :dull::dull::dull:
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    59756670_881519482192288_6596342821966315520_n.jpg
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,566
    21,033
    113
    දැනට වාහන 100 එයාර්පෝර්ට් එකේ වැඩ

    aaapo මේ අර කාලකන්නි මදාවි හැම එකාම සාප කරන Airport ටැක්සි කාරයන්ගේ එකක්ද? නැත්තන් උබල Airport ටැක්සි එකේ උන්ගෙන් වෙනස්ද?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    aaapo මේ අර කාලකන්නි මදාවි හැම එකාම සාප කරන Airport ටැක්සි කාරයන්ගේ එකක්ද? නැත්තන් උබල Airport ටැක්සි එකේ උන්ගෙන් වෙනස්ද?

    එයාර්පොර්ට් ටැකිසි කියන එක නෙමේ , ප්‍රයිවට් කම්පණි එකක් , එයාර්පෝර්ට් එකේ දැනට ටුවර් ඔපරේට් කරනවා
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එයාර්පොර්ට් ටැකිසි කියන එක නෙමේ , ප්‍රයිවට් කම්පණි එකක් , එයාර්පෝර්ට් එකේ දැනට ටුවර් ඔපරේට් කරනවා

    itin yako company eke brand ekak widiyata wenama taxi service karanna puluwan, itin nama wens karapan app eke,
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me taxi mafia karayo set eka neda apita uber ekakwath airport ekata genna ganna denne natte. kuhaka sinhalayo :dull: