Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
uber pick me customer manners
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මෙහෙමයි මම ඌබර් ඩ්‍රයිව් කරපු කෙනෙක් විදියටත් දැන් රයිඩර් කෙනෙක් විදියටත් අත්දැකීම් වලින් දැනගත්තදේ මේ කියන්නේ. .

ගොඩක් අය වාහන ගන්නේ ලීස් දාලා. . මමත් මේක ලාබද පාඩුද බලන්න ලීස් එකක් දාලා වාහනේ ගත්තේ ජේ ස්ටයිල් එකක්. .

ට්‍රැෆික් එකේ තෙල් කරේ 15යි. . සමහර වෙලාවට 100 හයර් එක ගන්න කිලෝමීටර් 4ක් හෝ ඊට වඩා යන්න වෙන අවස්තා තියෙනවා. . ට්‍රැෆික් එකේදී කිලෝමීටරේ හයර් එක ගන්න පැය බාගයක් ගිය අවස්තා තියෙනවා. .

උදේ ඉදන් රෑ වෙනකන්ම හයර් කරලා හම්බෙන්නේ 5000ක් වගේ එකෙන් 3න් 1ක් තෙල් වලට යනවා. . ගොඩක් වෙලාවට 5000 හොයද්දි 2000කම තෙල් යනවා. .

ෆුල්ටයිම් කලොත් තෙල් අතැරලා, 25% අතැරලා ප්‍රමෝශන් එක්ක ලක්ශයක් වගේ ගන්න පුලුවන්. . හැබැයි ඒක මහ එපාවෙන වැඩක්. .

දැන් ලක්ශයක් ලැබුනා කියමුකෝ. . ඔතනින් ඉන්ශුවරන්ස් එකට එක මාසෙකට 8333ක් අයින් කරන්න ඕනා අවුරුද්දකට ඉන්ශුවරන්ස් එක ශී ලංකා එකේ ලක්ශයක්. .

ඔය දවසට 5000 හොයන්න දවසකට කිලෝමීටර් 200ක් දුවන්න ඕනා. . මාසෙට දවස් 25ක් දිව්වොත් මාසෙකට කිලෝමීටර් 5000ක් වැටෙනවා මාසෙකට පාරක් සර්විස් කරන්න වෙනවා ඒකට 6000ක් විතර යනවා මොබිල් දැම්මොත් මාස දෙකකට පාරක් සර්විස් කරන්න වෙනවා ඒකට 10000ක් යනවා එතකොට මාසෙට 5000යි. .

ගොඩක් පාරවල් කැඩිලා ටයර් සෑහෙන්න ගෙවෙනවා ටයර් දාන්නත් ලොකු ගානක් යනවා. .

ලීස් එකත් ආවම ඉවරයි. .

ගොඩක් මිනිස්සු ඉන්නේ පොඩි පාරවල් වල සමහර පාරවල්වල කාර් එකක් යන්න බෑ ඒත් එයාලව ගේ ලගටමා දාන්න ඕනා පාර දෙපැත්තේ අතු ඇනිලා පේන්ට් එක හීරෙනවා. . සමහරවෙලාවට තීවීල් කාරයොයි, බයික් කාරයොයි අතුල්ලන් යනවා. . සයිඩ් කන්නාඩි ඉවරයි. .

ඌබර් නම් ගෝ එකට 95% සිප් හයර් සෙට් වෙන්නේ. . 35යි. . අද ත්‍රීවිල් එකක් වත් 35ට යනවද? ඒසී දාන් කාර් එකක් 35ට යන එක කොච්චර පාඩුද? සමහරුන්ට ඒසී තියෙන්න ඕනා ෆ්‍රිජ් එකක් වගේ මන් දුවද්දි ඒසී ෆුල් දාලා තිබ්බේ එක එක එවුන්ගේ කුනු කතා අහලම එපා වෙලා. .

සමහර වෙලාවට එක ලොකේශන් එකයි දාන්නේ ඒ අතර තුර තැන් 5ක විතර නවත්ත නවත්ත යන්න ඕනා. . බැරිමතැන මන් යන හැම කෙනාටම කිව්වා නවත්තනවනම් ස්ටොප් එකක් දාන්න නැත්තන් නවත්තන්න බෑ කියලා. .

ඒ විතරක් නෙවේ සමහර එවුන් ලොරියක බඩුපටවන්න හදනවා කාර් එකට. . ශීට් නවන් ඒවත් දාන් යන්න ඕනා. . සමහරු 5 දෙනා නගින්න හදනවා මුලින් පව් කියලා එහෙම දාන් ගියා පස්සේ 4කට වඩා දාන් ගියේ නෑ. .

සමහරු වාහනේ සිගරට් පත්තු කරන්න හදනවා, ජනෙල් ඇරන් යන්න හදනවා. . වාහනේට ඩැමේජ් කරනවා. . කන, බොන ඒවා වාහනේ හලනවා. . බීපු එවුන්ගෙන් මල කරදරේ 4ක් නැග්ගොත් තැන් 4ක බහින්නේ වාහනේත් ජරා කරනවා. .

ඒ විතරකුත් නෙවේ සමහර කපල් වාහනේ රූම් එකක් කරගන්න හදනවා. . මන් කීපදෙනෙක්ටම බැනලත් තියෙනවා. .

ඔය මට මතක ටික කිව්වේ තව ගොඩක් කතා තියෙනවා. .

ඔයවගේ හේතු ගොඩක් තිබ්බා මන් ඔය ෆීල්ඩ් එක අතරින්න. .

දැන් ගොඩක් අයට ඔය ෆීල්ඩ් එක අතරින්න බැරිවෙන්න ප්‍රදානම හේතුව මේකයි. .

මුලදි විස්තර හොයද්දි දැනගන්න ලැබෙන්නේ ලක්ශ ගනන් හෙව්වැකි ලීස් එකත් දාන් ඒකෙන් ගානක් ඉතිරිකර ගත්තැකි කියලා. .

ඉතින් ලීස් එකක් දාන් නයත් වෙලා වාහනයක් අරන් බහිනවා ෆීල්ඩ් එකට. . බලද්දි හිතපු තරම් සුන්දර නෑ. .

එපා වෙච්ච මිනිහා බලනවා මේකෙන් ගැලවෙන්න විදියක්. . වාහනේ විකුනන්න හිතනවා. . කතකරනවා ලීස් කම්පැනියට. . උන් කියනවා එහෙම විකුනන්න බෑ ඔයා විකුනනවනම් මුලු අවුරුදු ගානේ පොලියත් එක්කම ගෙවලා තමා ලීස් එක ඉවරකරන්න වෙන්නේ කියලා. . ලීස් එක දාන්නේ ලක්ශ 25 නම් ලක්ශ 35ක් ගෙවලා ලීස් එක ඉවර කරන්න වෙනවා. . අරූට හීන් දාඩිය දානවා. . ඌ අහනවා ලීස් එක වෙන කෙනෙක්ට පවරන්න බැරිද කියලා ලීස් එකෙන් කියනවා එහෙම පවරන්න දැන්ම බෑ ඔයා අවුරුද්දකට වඩා ලීස් එක ගෙව්වොත් පවරන්න හදලා දෙන්නම් කියලා. . ඒ පවරන වෙලේට අලුතෙන් ඩොකුමන්ට් චාජස්, රෙජිස්ට්‍රේශන් ෆීස් සේරම ගෙවන්න වෙනවා කියනවා. . අරුට දැන් ගැලවෙන්න විදියක් නෑ. . දැන් ඉතින් බැදගත්ත බෙරේ කියලා අඩ අඩ ගහනවා. .

මමනම් ලෝයර් කෙනෙක් ලග ලියලා මගේ වාහනේ දුන්නා ලීස් එක ගෙවලා ඉවරවුනාම ගත්ත කෙනාට අයිතිවෙන විදියට ඒකට 10000ක් ගියා. . හැබැයි මට වාහනේ වික්ක එකෙන් ලක්ශ 4ක් පාඩුයි. .

ඔන්න ඕවා තමා හේතු වුනේ මන් ඔය ෆීල්ඩ් එකෙන් අයින් වෙන්න. . මුලදි හිතුවේ වාහන දෙකක් දාලා ඩ්‍රයිවර්ස්ලා දාලා වැඩේ කරන්න. . මමම අවබෝදකරගත්තා තත්වේ. .

ත්‍රීවීල් අරන් කුලියට දුන්නත් ඔයිට වඩා ලාබයි. .

දැන් මන් ඔය උඩ මම ඩ්‍රයිවර් කෙනෙක් වෙද්දි මුහුනදීපු මට ෆීල්ඩ් එක එපාවුනු වැඩ මන් රයිඩර් කෙනෙක් විදියට කරන්නේ නෑ මොකද මට අත්දැකීම් තියෙන නිසා. .

මම 100 හයර් යන්න නම් කාර් ගන්නේ නෑ. . අනිත් සේරම ඌබර් එකේ යන්නේ ඒක මට ගොඩක් වාසියි. . සමහර වෙලේට කිලෝමීටර් 4ක් ගෙවන් මාව ගන්න එන අවස්තා තියෙනවා ඒ වෙලේට ඩ්‍රයිවර්ට ටිප් එකක් දෙනවා. .

මට ලෝකල් සහ ෆොරිනර්ස්ලගේ හොදම මිනිස්සු වගේම මෙලෝ රහකට නැති එවුනුත් දෙපිරිසෙන්ම මුනගැහිලා තියෙනවා. .

හැබැයි මම ඒ ෆීල්ඩ් එකට බැහැලා ගත්ත අත්දැකීම් මාට පාඩුවුන ලක්ශ 4ට වඩා වටිනවා. .

[QUOTE="XibitZ, post: 23463513, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]ඕක මෙහෙමයි මම ඌබර් ඩ්‍රයිව් කරපු කෙනෙක් විදියටත් දැන් රයිඩර් කෙනෙක් විදියටත් අත්දැකීම් වලින් දැනගත්තදේ මේ කියන්නේ. . ගොඩක් අය වාහන ගන්නේ ලීස් දාලා. . මමත් මේක ලාබද පාඩුද බලන්න ලීස් එකක් දාලා වාහනේ ගත්තේ ජේ ස්ටයිල් එකක්. . ට්‍රැෆික් එකේ තෙල් කරේ 15යි. . සමහර වෙලාවට 100 හයර් එක ගන්න කිලෝමීටර් 4ක් හෝ ඊට වඩා යන්න වෙන අවස්තා තියෙනවා. . ට්‍රැෆික් එකේදී කිලෝමීටරේ හයර් එක ගන්න පැය බාගයක් ගිය අවස්තා තියෙනවා. . උදේ ඉදන් රෑ වෙනකන්ම හයර් කරලා හම්බෙන්නේ 5000ක් වගේ එකෙන් 3න් 1ක් තෙල් වලට යනවා. . ගොඩක් වෙලාවට 5000 හොයද්දි 2000කම තෙල් යනවා. . ෆුල්ටයිම් කලොත් තෙල් අතැරලා, 25% අතැරලා ප්‍රමෝශන් එක්ක ලක්ශයක් වගේ ගන්න පුලුවන්. . හැබැයි ඒක මහ එපාවෙන වැඩක්. . දැන් ලක්ශයක් ලැබුනා කියමුකෝ. . ඔතනින් ඉන්ශුවරන්ස් එකට එක මාසෙකට 8333ක් අයින් කරන්න ඕනා අවුරුද්දකට ඉන්ශුවරන්ස් එක ශී ලංකා එකේ ලක්ශයක්. . ඔය දවසට 5000 හොයන්න දවසකට කිලෝමීටර් 200ක් දුවන්න ඕනා. . මාසෙට දවස් 25ක් දිව්වොත් මාසෙකට කිලෝමීටර් 5000ක් වැටෙනවා මාසෙකට පාරක් සර්විස් කරන්න වෙනවා ඒකට 6000ක් විතර යනවා මොබිල් දැම්මොත් මාස දෙකකට පාරක් සර්විස් කරන්න වෙනවා ඒකට 10000ක් යනවා එතකොට මාසෙට 5000යි. . ගොඩක් පාරවල් කැඩිලා ටයර් සෑහෙන්න ගෙවෙනවා ටයර් දාන්නත් ලොකු ගානක් යනවා. . ලීස් එකත් ආවම ඉවරයි. . ගොඩක් මිනිස්සු ඉන්නේ පොඩි පාරවල් වල සමහර පාරවල්වල කාර් එකක් යන්න බෑ ඒත් එයාලව ගේ ලගටමා දාන්න ඕනා පාර දෙපැත්තේ අතු ඇනිලා පේන්ට් එක හීරෙනවා. . සමහරවෙලාවට තීවීල් කාරයොයි, බයික් කාරයොයි අතුල්ලන් යනවා. . සයිඩ් කන්නාඩි ඉවරයි. . ඌබර් නම් ගෝ එකට 95% සිප් හයර් සෙට් වෙන්නේ. . 35යි. . අද ත්‍රීවිල් එකක් වත් 35ට යනවද? ඒසී දාන් කාර් එකක් 35ට යන එක කොච්චර පාඩුද? සමහරුන්ට ඒසී තියෙන්න ඕනා ෆ්‍රිජ් එකක් වගේ මන් දුවද්දි ඒසී ෆුල් දාලා තිබ්බේ එක එක එවුන්ගේ කුනු කතා අහලම එපා වෙලා. . සමහර වෙලාවට එක ලොකේශන් එකයි දාන්නේ ඒ අතර තුර තැන් 5ක විතර නවත්ත නවත්ත යන්න ඕනා. . බැරිමතැන මන් යන හැම කෙනාටම කිව්වා නවත්තනවනම් ස්ටොප් එකක් දාන්න නැත්තන් නවත්තන්න බෑ කියලා. . ඒ විතරක් නෙවේ සමහර එවුන් ලොරියක බඩුපටවන්න හදනවා කාර් එකට. . ශීට් නවන් ඒවත් දාන් යන්න ඕනා. . සමහරු 5 දෙනා නගින්න හදනවා මුලින් පව් කියලා එහෙම දාන් ගියා පස්සේ 4කට වඩා දාන් ගියේ නෑ. . සමහරු වාහනේ සිගරට් පත්තු කරන්න හදනවා, ජනෙල් ඇරන් යන්න හදනවා. . වාහනේට ඩැමේජ් කරනවා. . කන, බොන ඒවා වාහනේ හලනවා. . බීපු එවුන්ගෙන් මල කරදරේ 4ක් නැග්ගොත් තැන් 4ක බහින්නේ වාහනේත් ජරා කරනවා. . ඒ විතරකුත් නෙවේ සමහර කපල් වාහනේ රූම් එකක් කරගන්න හදනවා. . මන් කීපදෙනෙක්ටම බැනලත් තියෙනවා. . ඔය මට මතක ටික කිව්වේ තව ගොඩක් කතා තියෙනවා. . ඔයවගේ හේතු ගොඩක් තිබ්බා මන් ඔය ෆීල්ඩ් එක අතරින්න. . දැන් ගොඩක් අයට ඔය ෆීල්ඩ් එක අතරින්න බැරිවෙන්න ප්‍රදානම හේතුව මේකයි. . මුලදි විස්තර හොයද්දි දැනගන්න ලැබෙන්නේ ලක්ශ ගනන් හෙව්වැකි ලීස් එකත් දාන් ඒකෙන් ගානක් ඉතිරිකර ගත්තැකි කියලා. . ඉතින් ලීස් එකක් දාන් නයත් වෙලා වාහනයක් අරන් බහිනවා ෆීල්ඩ් එකට. . බලද්දි හිතපු තරම් සුන්දර නෑ. . එපා වෙච්ච මිනිහා බලනවා මේකෙන් ගැලවෙන්න විදියක්. . වාහනේ විකුනන්න හිතනවා. . කතකරනවා ලීස් කම්පැනියට. . උන් කියනවා එහෙම විකුනන්න බෑ ඔයා විකුනනවනම් මුලු අවුරුදු ගානේ පොලියත් එක්කම ගෙවලා තමා ලීස් එක ඉවරකරන්න වෙන්නේ කියලා. . ලීස් එක දාන්නේ ලක්ශ 25 නම් ලක්ශ 35ක් ගෙවලා ලීස් එක ඉවර කරන්න වෙනවා. . අරූට හීන් දාඩිය දානවා. . ඌ අහනවා ලීස් එක වෙන කෙනෙක්ට පවරන්න බැරිද කියලා ලීස් එකෙන් කියනවා එහෙම පවරන්න දැන්ම බෑ ඔයා අවුරුද්දකට වඩා ලීස් එක ගෙව්වොත් පවරන්න හදලා දෙන්නම් කියලා. . ඒ පවරන වෙලේට අලුතෙන් ඩොකුමන්ට් චාජස්, රෙජිස්ට්‍රේශන් ෆීස් සේරම ගෙවන්න වෙනවා කියනවා. . අරුට දැන් ගැලවෙන්න විදියක් නෑ. . දැන් ඉතින් බැදගත්ත බෙරේ කියලා අඩ අඩ ගහනවා. . මමනම් ලෝයර් කෙනෙක් ලග ලියලා මගේ වාහනේ දුන්නා ලීස් එක ගෙවලා ඉවරවුනාම ගත්ත කෙනාට අයිතිවෙන විදියට ඒකට 10000ක් ගියා. . හැබැයි මට වාහනේ වික්ක එකෙන් ලක්ශ 4ක් පාඩුයි. . ඔන්න ඕවා තමා හේතු වුනේ මන් ඔය ෆීල්ඩ් එකෙන් අයින් වෙන්න. . මුලදි හිතුවේ වාහන දෙකක් දාලා ඩ්‍රයිවර්ස්ලා දාලා වැඩේ කරන්න. . මමම අවබෝදකරගත්තා තත්වේ. . ත්‍රීවීල් අරන් කුලියට දුන්නත් ඔයිට වඩා ලාබයි. . දැන් මන් ඔය උඩ මම ඩ්‍රයිවර් කෙනෙක් වෙද්දි මුහුනදීපු මට ෆීල්ඩ් එක එපාවුනු වැඩ මන් රයිඩර් කෙනෙක් විදියට කරන්නේ නෑ මොකද මට අත්දැකීම් තියෙන නිසා. . මම 100 හයර් යන්න නම් කාර් ගන්නේ නෑ. . අනිත් සේරම ඌබර් එකේ යන්නේ ඒක මට ගොඩක් වාසියි. . සමහර වෙලේට කිලෝමීටර් 4ක් ගෙවන් මාව ගන්න එන අවස්තා තියෙනවා ඒ වෙලේට ඩ්‍රයිවර්ට ටිප් එකක් දෙනවා. . මට ලෝකල් සහ ෆොරිනර්ස්ලගේ හොදම මිනිස්සු වගේම මෙලෝ රහකට නැති එවුනුත් දෙපිරිසෙන්ම මුනගැහිලා තියෙනවා. . හැබැයි මම ඒ ෆීල්ඩ් එකට බැහැලා ගත්ත අත්දැකීම් මාට පාඩුවුන ලක්ශ 4ට වඩා වටිනවා. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom