uber pick me customer manners

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    සිරි ලන්කාවේ ජිවත් වෙන අපි හැමොම යුද්දයක් කරන්නේ ජිවත් වෙන්න. අපි හැමොම කට්ටක් කනවා. අපි හැමොටම ඩ්‍රීම්ස් තියෙනවා. මේ කතා කරන්නේ අපි හැමොම යන එන ප්‍රවාහන මාදයන් ගැන.
    ඒව යුස් කරන අපිට තියෙන්න ඔනේ එතික්ස් ගැන. විශෙශයෙන් උබර් / පික් මි / ටුක් ටුක් ඇතුලු taxy app සම්බන්දව

    1. ඔවුන් කරන්නේ රැකියාවක් බව මතක තියාගන්න. අපිට සර් මිස් කියල කතා කරනව අපිත් ගරුත්වයක් දෙමු. අපිට සර්විස් එකක්නෙහ් දෙන්නේ. එ වෙනුවට අපි ගෙවීමක් කරනවා ඇත්ත නමුත් ගරුත්වයක් දෙමු.

    2. ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්ට ගොඩක් තමන්ගෙ වෙලාව වටිනවා. මොකද ඒ වෙලාව මත තමයි තමන්ගෙ ඉපයීම තිරනය වෙන්නේ. තමන්ගෙ සියලු වැඩ ඉවර කරගෙන ටැක්සි එකට ක්තා කරන එක තමයි හොදම දේ. එහෙම නැතුව ඇවිත් රදවාගන්න එක කර්න්න එපා.

    3. සමහර වෙලාවට අතය්වශය් කරුනු හින්ද එහෙම නවත්තගන්න වෙන වෙලාවල් ඇති එහෙම වෙලාවල් වලට රියදුරු මහත්මයට කියන්න waiting ඔන් කරගන්න කියල. තමන්ගේ වැඩේ වෙනුවෙන් එයාට වියදමක් කරන එක හොද නෑනේ

    4. උබර් වගේ ටැක්සි ඇප් වල වෙන එකක ගියොත් එකට ගාන අයවෙන්නේ නෑ. එහෙම කරන්න එපා. ඔයාට වෙන අයව පික් කරන්න තියෙනවනම් ඒ ඇප් එකට දාන්න.

    5. සමහර විටෙක ඩ්‍රවර් එනවා කියන වෙලාවට විනඩි 5 ක් 10 ක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්. ඒ අය එන්නේ පාරෙ. විශෙශයෙන් කොලබ 1- 15 වාහනයක් එලවනවා කියන එක ලේසි නෑ. ඒ වගේ දේවක් වලදි පොඩ්ඩක් කාරුනික වෙන්න.

    6. රුපියල් 100 ක වගේ දුරකට 3 ,4 km ගෙවාගෙන නම් එන්නේ ටැක්සි එක ඔයාම කැන්සල් කරන්න. මොකද ටැක්සි එක එන්නේ ඔයා වෙනුවන්මනේ. ඒක තෙරුමක් නෑනේ. ඔයාට ඒ වෙනුවට පාරේ තිවිල් එකක යන්නත් පුලුවන්

    7. ඔයාගෙ වාහනයක් ඇතූලේ කෑම කාල අපිරිසිදු කරනවට ඔයාල කැමති නෑනේ. ඒ හින්දා ටැක්සි එකත් එහෙම කරන්න එපා.

    8. නොර්මලි ඇල්ටො මරුටි නැනො ආසන 4යි. එ කියන්නේ ඩ්‍රවර් එක්ක තව තුන් දෙනෙක්ට යන්න පුලුවන්. 4 ක් දානවනම් කලින් අහන්න. 4 කියන්නේ නිතියෙන් සම්මත ගාන නෙමේ. එක අහල ඉන්න ඒ හින්දා

    ඔන්න ඔය දේවල් ටිකත් පුරුද්දක් විදියට අපි කරමු. මේ ටික ලියපු මමත් පාර්ට් ටයිම් එකක් විදියට ටැක්සි පැද්දා. ආදායමක් නැතිව නිකන් ඉන්නවට වඩා කියක් හරි මහන්සියෙන් හම්බ කරන එක වටිනවා.

    ඔය වැඩේ කරද්දි පට්ට ගෙම් ගහන මිනිස්සු මට හම්බෙලා තියෙනවා.මන් එ මිනිස්සුන්ගෙන් විස්තර අහල තියෙනවා. එක දිගට දවස් දෙක ඩ්‍රයිව් කරන උන් සෙට් වෙලා තියෙනවා. තමන්ගෙ කියල වාහනයක් ගන්න. ගෙදරට ගත්තු ලොන් එක පියවන්න ලමයින්ගෙ අද්යාපන වැඩ වලට මිනිස්සු මහන්සි වෙනවා මහන්සි වෙලා හම්බ කරන හැටි තෙරුම් ගත්තා. ඒ මහන්සියට ගරුත්වයක් දෙමු. අපෙ රටට ඔනේ මහන්සි වෙන මිනිස්සු. හිගා කන මිනිස්සු නෙමේ

    ඔය කතාව අස්සෙම තව දෙයක් මතක් වෙනවා. අත පය 4 හොදට තියෙන මිනිහෙකුට කිසිදාක නිකන් දෙන්න එපා කිසි දෙයක්. පාරෙ හදුන්කුරු විකුනන මනුස්සය මොනව හරි විකුනන්න හදනවා සින්දු කියන මිනිහ පිනවන්න හදනවා ඒ අස්සෙ නිකන් සල්ලි ඉල්ල්න උන්ට සල්ලි නෑ කියල කියන්න කට ඇරලා. උත්සහ කරන මිනිස්සුන්ට අත දෙන්න. මහන්සි වෙන උත්සහ කරන මිනිස්සු ඔනේ රටක් මේක.
    ජය!
    :rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,811
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලයක් ත්‍රීවීල් දුවල කාර් එකක් අරන් uber දාපු හාල්පාරුවො ඉන්නව. කාර් පදින්නෙත් ත්‍රී වීලර් එක කියල හිතන්.
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    ඔය වැඩේ කරද්දි පට්ට ගෙම් ගහන මිනිස්සු මට හම්බෙලා තියෙනවා.මන් එ මිනිස්සුන්ගෙන් විස්තර අහල තියෙනවා. එක දිගට දවස් දෙක ඩ්‍රයිව් කරන උන් සෙට් වෙලා තියෙනවා. තමන්ගෙ කියල වාහනයක් ගන්න. ගෙදරට ගත්තු ලොන් එක පියවන්න ලමයින්ගෙ අද්යාපන වැඩ වලට මිනිස්සු මහන්සි වෙනවා මහන්සි වෙලා හම්බ කරන හැටි තෙරුම් ගත්තා. ඒ මහන්සියට ගරුත්වයක් දෙමු. අපෙ රටට ඔනේ මහන්සි වෙන මිනිස්සු. හිගා කන මිනිස්සු නෙමේ

    ඔය කතාව අස්සෙම තව දෙයක් මතක් වෙනවා. අත පය 4 හොදට තියෙන මිනිහෙකුට කිසිදාක නිකන් දෙන්න එපා කිසි දෙයක්. පාරෙ හදුන්කුරු විකුනන මනුස්සය මොනව හරි විකුනන්න හදනවා සින්දු කියන මිනිහ පිනවන්න හදනවා ඒ අස්සෙ නිකන් සල්ලි ඉල්ල්න උන්ට සල්ලි නෑ කියල කියන්න කට ඇරලා. උත්සහ කරන මිනිස්සුන්ට අත දෙන්න. මහන්සි වෙන උත්සහ කරන මිනිස්සු ඔනේ රටක් මේක.
    ජය!

    :love:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    කාලයක් ත්‍රීවීල් දුවල කාර් එකක් අරන් uber දාපු හාල්පාරුවො ඉන්නව. කාර් පදින්නෙත් ත්‍රී වීලර් එක කියල හිතන්.

    ඒ යහපාලන ආණ්ඩුව ආවහම ත්‍රී වීල් එක විකුණලා කාර් ගත්ත කෙනෙක් :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ගොඩක් හොද එවුන් ඉන්නවා එ අස්සේ මුණ පුකේ තියන් යන.. අපි උන්ගේ වාහනේ නිකන් යනවා කියල හිතාගෙන යන එවුනුත් ඉන්නවා
    තව එවුන් සෙට් එකක් ඉන්නවා යනකන් ඌ දුවන්නේ පාඩු පිට කියල කියව කියව යන එවුන්
    එකෙගේනම් මම මුනටම ඇහුව පාඩු නම් ඇයි දුවන්නේ කියලා
    කට පුක වහන් ගියා යනකන්ම

    ඔය ඕවගේ දුවන ගොඩක් එවුන් කියන්නේ පාඩුයි කියල
    පාඩු නම් අතින් තෙල් ගහගෙනන දුවනවා ඇත්තේ
    ඉතින් ඇයි එහෙම කරන්නේ
    නිකන් ඉන්න පුළුවන්නේ

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    අත පය 4 හොදට තියෙන මිනිහෙකුට කිසිදාක නිකන් දෙන්න එපා කිසි දෙයක්. පාරෙ හදුන්කුරු විකුනන මනුස්සය මොනව හරි විකුනන්න හදනවා සින්දු කියන මිනිහ පිනවන්න හදනවා ඒ අස්සෙ නිකන් සල්ලි ඉල්ල්න උන්ට සල්ලි නෑ කියල කියන්න කට ඇරලා. උත්සහ කරන මිනිස්සුන්ට අත දෙන්න. මහන්සි වෙන උත්සහ කරන මිනිස්සු ඔනේ රටක් මේක.
    ජය!
    :rolleyes:
    :yes:
    Rep +
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    එකෙන්ම එකගයි. හැබැයි ඔය අතරේ ඉන්නවා පරංගියා කෝට්ටේ ගියා වගේ destination එකට එක්කං යන පකයි