Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Uber Pickme Taxi duwana aya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටැක්සි සහ ත්‍රීරෝද රථ රියදුරන්ට පෙර නොවූ විරූ වාසි රැසක් සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන One Touch ජංගම දුරකථන යෙදවුම.

ටැක්සි සහ ත්‍රීරෝද රථ රියදුරන්ට පෙර නොවූ විරූ වාසි රැසක් සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන One Touch ජංගම දුරකථන යෙදවුම.

October 25

10:36

2018

Print This Article

Share it With Friends

by Nuwan Nirosh

0 Comments

සීමාසහිත 1 ටච් ලංකා පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ විප්ලවීය ටැක්සි සහ ත්‍රීරෝද රථ ජංගම දුරකථන යෙදවුම ශ්‍රී ලංකාවට ඉදිරිපත් කිරීම ආඩම්බරයෙන් දැනුම්දෙයි. මගීන් සඳහා භාවිතයට ඉතා පහසු සහ වාසි සහගත සේවාවක් සපයන අතරම, ශ්‍රී ලංකාවේ ටැක්සි සහ ත්‍රීරෝද රථ සේවාවල පෙර නොවූ විරූ අයුරින් රියදුරන් සඳහා අති විශාල වාසි රැසක් සමඟින් One Touch සේවාව දියත් කිරීමට අරමුණු කරයි.

One Touch සමූහවේ සභාපති ඇලන් ෂාප් මහතා මෙසේ පැවසීය..

“අපගේ One Touch සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවීම හා වර්තමානයේ පවතින සේවාවන්ට සාපේක්ෂව ඉහළමට්ටමේ සේවාවක් ලබා දීමට හැකිවීම පිළිබඳව මම ඉතාම සතුටට පත්වෙනවා. අප සමාජීය වගකීම් සලකන සමාගමක් වන අතර, අප සමඟ කටයුතු කරන සියළුම දෙනා අපගේ වත්කම් ලෙස සලකා කටයුතු කරමු. සාධාරණව කටයුතු කිරීම සහ අප සමඟ කටයුතු කරන සැමට ප්‍රයෝජනවත් සහ තත්වයෙන් උසස් සේවාවක් ලබා දීම අපගේ වගකීමකි. අප හැකි සෑමවිටම මෙම ආචාර්ය ධර්ම ගරු කරන, සහ එම සංකල්ප වල වාසි අවබෝධ කරගන්නන් සමඟ ටයුතු කිරීමට උත්සුකවෙමු.අප සමාගම විසින් ශ්‍රී ලාංකීය ජීවිත සඳහා ධනාත්මක දායකත්වයක් ලබාදීමට බලාපොරොත්තු වෙමු”

ත්‍රිරෝද රථ රියදුර හට ජීවිත සහ හදිසි අනතුරු රක්ෂණාවරන ප්රතිලාභ ලබා දීම සඳහා One Touch ලංකා සමාගම, ත්‍රිරෝද රථ සංගම් සම්මේලනය සමගින් සමීපව කටයුතු කිරීමට සැලසුම් කොට ඇත. තවද සමාගමේ ඉපයීම් වලින් කොටසක් රියදුරන් සහ ඔවුන්ගේ පවුලේ සුබසාධන අවශ්‍යතාවයන් වෙනුවෙන් පිහිටුවන අරමුදලක් සඳහා බැර කරනු ඇති.මීට අමතරව, මෙම අරමුදල රියදුරන් පුහුණු කිරීමේ අවස්ථා සහ ස්වයං-දියුණුව ඇති කිරීම සඳහා භාවිතා කරනු ඇත.

ටැක්සි රියදුරන්ට වැඩිදියුණු කළ ගමන්වාර වෙන්කර ගැනීමේ පද්ධතියක් සහ කොළඹ නගරය අවට ගමන් වාර වලට අමතරව, ගුවන්තොටුපොළට නැවත පැමිණෙන මගීන් ගේ සංචාර වෙන් කර ගැනීම සඳහා වැඩි වැඩි අවස්ථාවක් ලබා දෙනු ඇති.

මේ පිළිබඳව අදහස් දක්වමින් මෙරට ප්‍රධානී සහ ප්‍රධාන විධායක නිලධාරි තිලාන් කන්නංගර මහතා සඳහන් කලේ “කොළඹ නගරයේ උපන් කෙනෙක් ලෙස , ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත උසසේ කරවන යැයි අවංකව විශ්වාස කරන සේවාවක් වෙළඳපොලට නිකුත් කිරීමට ලැබීම පිලිබඳ මම ඉතාම ආඩම්බර වෙනවා. මේ වන විට වෙළඳපොලේ පවතින කුලී රථ සේවා ජංගම දුරථන යෙදවුම් වල අයකිරීම් ක්‍රමවේද වල අඩු පාඩු හේතුවෙන් බොහෝ දුරට ටැක්සි රථ රියැදුරන්ගේ ආදායම පහළ වැටී ඇති ඇත , එහි ප්‍රථිපලයක් වශයෙන්, පාරිභෝගි සේවා තත්වයද බිඳවැටී, රියදුරන් විසිං සාධාරණ හේතු මත කෙටි දුර ගමන් සඳහා මගීන් රැගෙන යාමට පසුබට වන තත්වයක් ඇතිවී ඇත. මෙහිදී කොමිස් මුදලක් සහ වෙනත් කොන්දෙසිද ද ඇතුළත් ව ඇති බැවින් රියදුරු හට ලැබීමට නියමිත මුදල විශාල ප්‍රමාණයක් අහිමි වීමට හේතු වේ. එම නිසාමගීන්ට තම ගමන් සඳහා දිගු වේලාවක් බලාසිටීමට සිදුවන අතර , එකම මොහොතේදී සමාන දුරට යන ගමන් දෙකක් සඳහා මිල ගණන් වල පරතරය දෙගුණයටත් වඩා වැඩි වේ.”

One Touch ශ්‍රී ලංකා වෙතින් රියදුරන් හට කොමිස් මුදල් අයකිරීම් රහිත සේවාවක් දියත් කිරීමෙන් සහ මගීන්ට සාධාරණ අයකිරීම් ක්‍රමවේදයක් ලබාදීමෙන් මෙම පාර්ශව දෙකටම සමාන ප්‍රවාහන විසඳුම් ලබා දීමට අරමුණු කරයි. මේ අයුරින් One Touch වෙතින් මෙතෙක් පවති අනෙක් සේවාවන්ට සමාන හෝ එය අභිභවා යන විශිෂ්ට සේවාවක්, සාමාජීය වගකීම් සහ කැප කිරීම් ගරු කරමින් ලබා දීමට නියමිතය.

මේ අනුව One Touch ටැක්සි සහ ත්‍රිරෝද රථ ජංගම දුරකථන යෙදවුම ශ්‍රී ලාංකි මගීන්ගේ වඩාත් හද දිනූ ප්‍රවාහන මාධ්‍ය බවට පත්වීමට බලාපොරොත්තු වේ.

[QUOTE="emes, post: 23792202, member: 1822"] ටැක්සි සහ ත්‍රීරෝද රථ රියදුරන්ට පෙර නොවූ විරූ වාසි රැසක් සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන One Touch ජංගම දුරකථන යෙදවුම. ටැක්සි සහ ත්‍රීරෝද රථ රියදුරන්ට පෙර නොවූ විරූ වාසි රැසක් සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන One Touch ජංගම දුරකථන යෙදවුම. October 25 10:36 2018 Print This Article Share it With Friends by Nuwan Nirosh 0 Comments සීමාසහිත 1 ටච් ලංකා පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ විප්ලවීය ටැක්සි සහ ත්‍රීරෝද රථ ජංගම දුරකථන යෙදවුම ශ්‍රී ලංකාවට ඉදිරිපත් කිරීම ආඩම්බරයෙන් දැනුම්දෙයි. මගීන් සඳහා භාවිතයට ඉතා පහසු සහ වාසි සහගත සේවාවක් සපයන අතරම, ශ්‍රී ලංකාවේ ටැක්සි සහ ත්‍රීරෝද රථ සේවාවල පෙර නොවූ විරූ අයුරින් රියදුරන් සඳහා අති විශාල වාසි රැසක් සමඟින් One Touch සේවාව දියත් කිරීමට අරමුණු කරයි. One Touch සමූහවේ සභාපති ඇලන් ෂාප් මහතා මෙසේ පැවසීය.. “අපගේ One Touch සන්නාමය ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවීම හා වර්තමානයේ පවතින සේවාවන්ට සාපේක්ෂව ඉහළමට්ටමේ සේවාවක් ලබා දීමට හැකිවීම පිළිබඳව මම ඉතාම සතුටට පත්වෙනවා. අප සමාජීය වගකීම් සලකන සමාගමක් වන අතර, අප සමඟ කටයුතු කරන සියළුම දෙනා අපගේ වත්කම් ලෙස සලකා කටයුතු කරමු. සාධාරණව කටයුතු කිරීම සහ අප සමඟ කටයුතු කරන සැමට ප්‍රයෝජනවත් සහ තත්වයෙන් උසස් සේවාවක් ලබා දීම අපගේ වගකීමකි. අප හැකි සෑමවිටම මෙම ආචාර්ය ධර්ම ගරු කරන, සහ එම සංකල්ප වල වාසි අවබෝධ කරගන්නන් සමඟ ටයුතු කිරීමට උත්සුකවෙමු.අප සමාගම විසින් ශ්‍රී ලාංකීය ජීවිත සඳහා ධනාත්මක දායකත්වයක් ලබාදීමට බලාපොරොත්තු වෙමු” ත්‍රිරෝද රථ රියදුර හට ජීවිත සහ හදිසි අනතුරු රක්ෂණාවරන ප්රතිලාභ ලබා දීම සඳහා One Touch ලංකා සමාගම, ත්‍රිරෝද රථ සංගම් සම්මේලනය සමගින් සමීපව කටයුතු කිරීමට සැලසුම් කොට ඇත. තවද සමාගමේ ඉපයීම් වලින් කොටසක් රියදුරන් සහ ඔවුන්ගේ පවුලේ සුබසාධන අවශ්‍යතාවයන් වෙනුවෙන් පිහිටුවන අරමුදලක් සඳහා බැර කරනු ඇති.මීට අමතරව, මෙම අරමුදල රියදුරන් පුහුණු කිරීමේ අවස්ථා සහ ස්වයං-දියුණුව ඇති කිරීම සඳහා භාවිතා කරනු ඇත. ටැක්සි රියදුරන්ට වැඩිදියුණු කළ ගමන්වාර වෙන්කර ගැනීමේ පද්ධතියක් සහ කොළඹ නගරය අවට ගමන් වාර වලට අමතරව, ගුවන්තොටුපොළට නැවත පැමිණෙන මගීන් ගේ සංචාර වෙන් කර ගැනීම සඳහා වැඩි වැඩි අවස්ථාවක් ලබා දෙනු ඇති. මේ පිළිබඳව අදහස් දක්වමින් මෙරට ප්‍රධානී සහ ප්‍රධාන විධායක නිලධාරි තිලාන් කන්නංගර මහතා සඳහන් කලේ “කොළඹ නගරයේ උපන් කෙනෙක් ලෙස , ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත උසසේ කරවන යැයි අවංකව විශ්වාස කරන සේවාවක් වෙළඳපොලට නිකුත් කිරීමට ලැබීම පිලිබඳ මම ඉතාම ආඩම්බර වෙනවා. මේ වන විට වෙළඳපොලේ පවතින කුලී රථ සේවා ජංගම දුරථන යෙදවුම් වල අයකිරීම් ක්‍රමවේද වල අඩු පාඩු හේතුවෙන් බොහෝ දුරට ටැක්සි රථ රියැදුරන්ගේ ආදායම පහළ වැටී ඇති ඇත , එහි ප්‍රථිපලයක් වශයෙන්, පාරිභෝගි සේවා තත්වයද බිඳවැටී, රියදුරන් විසිං සාධාරණ හේතු මත කෙටි දුර ගමන් සඳහා මගීන් රැගෙන යාමට පසුබට වන තත්වයක් ඇතිවී ඇත. මෙහිදී කොමිස් මුදලක් සහ වෙනත් කොන්දෙසිද ද ඇතුළත් ව ඇති බැවින් රියදුරු හට ලැබීමට නියමිත මුදල විශාල ප්‍රමාණයක් අහිමි වීමට හේතු වේ. එම නිසාමගීන්ට තම ගමන් සඳහා දිගු වේලාවක් බලාසිටීමට සිදුවන අතර , එකම මොහොතේදී සමාන දුරට යන ගමන් දෙකක් සඳහා මිල ගණන් වල පරතරය දෙගුණයටත් වඩා වැඩි වේ.” One Touch ශ්‍රී ලංකා වෙතින් රියදුරන් හට කොමිස් මුදල් අයකිරීම් රහිත සේවාවක් දියත් කිරීමෙන් සහ මගීන්ට සාධාරණ අයකිරීම් ක්‍රමවේදයක් ලබාදීමෙන් මෙම පාර්ශව දෙකටම සමාන ප්‍රවාහන විසඳුම් ලබා දීමට අරමුණු කරයි. මේ අයුරින් One Touch වෙතින් මෙතෙක් පවති අනෙක් සේවාවන්ට සමාන හෝ එය අභිභවා යන විශිෂ්ට සේවාවක්, සාමාජීය වගකීම් සහ කැප කිරීම් ගරු කරමින් ලබා දීමට නියමිතය. මේ අනුව One Touch ටැක්සි සහ ත්‍රිරෝද රථ ජංගම දුරකථන යෙදවුම ශ්‍රී ලාංකි මගීන්ගේ වඩාත් හද දිනූ ප්‍රවාහන මාධ්‍ය බවට පත්වීමට බලාපොරොත්තු වේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom