Uber,Pickme

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    https://web.facebook.com/vishma.chathurya/videos/1225015771036195/

    Uber,pickme,yogo වල හයර් කරන අය පරිස්සමින්.
    මේ pickme හයර් එකක් ගිහින් driverට පිහියෙන් ඇනලා car එක උස්සන්න හදන්නේ.
    ඊට කලින් driver සැකේට dash cam එක හරවලා
    උන්ට වාහනේ ගියර් එක දාගන්න දන්නේ නැති නිසා වාහනේ උස්සන්න බැරි වෙනවා.
    අරංචි විදියට උන් දෙන්නව පොලිසියෙන් අල්ලලා.
    පිහි පාර කාපු කෙනත් බේරිලා.
    උබලා හයර් යනවනම් පරිස්සමින් පලයල්ලා.


    .............. video එක YT දැම්මා ..............

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක ඉතිං ඕනෙම හයර් යන කෙනෙක්ට වෙන්න පුළුවන් නේද උබර් පික්මී කියල විශේෂයක් නෑ නෙ
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    ඕක ඉතිං ඕනෙම හයර් යන කෙනෙක්ට වෙන්න පුළුවන් නේද උබර් පික්මී කියල විශේෂයක් නෑ නෙ

    wenna puluwan,uber pickme damme e dekane wadima cars duwanne
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Sorry, this content isn't available at the moment

    The link you followed may have expired, or the Page may only be visible to an audience that you aren't in.
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    mokakda bn A vahane... gear system ekata mokada vela thiyenne... monava unath aithikarayage velava hondai :)

    podi hukannala dennek neh...:angry: thiyanna vatin na mun nam :frown:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    pXYmE7k.gif
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    harak dekela tiyenewa habai mehema gon naambo dennek nan dakela na..horuntath apahaseyak....uber wahana kawde yako ussanne? :rofl: