pick karana thena idala thama gana hedenne

uber wada karana vidia thma theren nha nodanna inda ahanne
api nikan hari nugegoda idan uber ta katha karala uber maharagama idan awoth ganai kalayai patan ganne mawa ganna thana idan da maharagama idan da
paya 2ka 3na nawathagena innawanm 1min walata rs2 dekamada nathnam wenath ganak da
free ride eka denne 600 only ube gana 622. ekai banමම අද හයර් එකක් ගියා බන් 622 යි ගාන. FREE RIDE එකෙන් නෙමෙනේ මගේ කාර්ඩ් එකෙන් කැපුනේ .![]()
ඔව් අවුලක් නෑ මාත් යනව.. හැබැයි ගොඩක් වෙලාවට pick me තමයි.