Ubiq-editor - local ai model coding platform

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    299
    273
    63
    ගෙදර
    මචංලා, මේක මම හදාගෙන යන ප්ලැට්ෆෝම් එකක්. තවම වැඩ ඉවරම නෑ, හදාගෙන යන ගමන් (ongoing) තියෙන්නේ. මේකේ අඩුපාඩු මොනවද කියලා පොඩ්ඩක් බලලා කියන්න පුළුවන්ද? කට්ටියගේම feedback එකක් දැනගන්නයි දැම්මේ

    https://ubiq-editor.space/
    https://ubiq-editor.space/guide

    මේක මම Hybrid model එකක් විදිහටයි කරන්නේ. මේකේ ලොකුම වාසිය තමයි ඕන නම් තමන්ගේම Local AI models ටිකක් ඩිප්ලෝයි (deploy) කරගෙන වැඩ කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඉතින් සාමාන්‍ය විදිහට Cloud models වුණත් පාවිච්චි කරන්න පුළුවන්.

    දැනට සයින්-අප් වෙලා ප්‍රොජෙක්ට් එකක් හදලා වැඩේ ටෙස්ට් කරලා බලන්න පුළුවන්. වැඩේ තවම හදාගෙන යන ගමන් (ongoing) තියෙන්නේ. පොඩ්ඩක් බලලා අඩුපාඩු තියෙනවා නම් කියන්න.

    1770480138779.png
    1770480168455.png
    1770480227233.png


    1770480266531.png



    @Emios මචං, මම මේ කිව්වේ මේකේ landing UI එක ගැන.

    1770512888330.png

    ------ Post added on Feb 8, 2026 at 6:38 AM
     
    Last edited: