උත්කෘෂ්ටයි.
මේකේ ඉන්න සමහර උන්ට නම් මේවා ඇහුවම ඉරිසියා හිතෙයි! ඒත් මොන වැඩේ තිබුනත් මගේ වයිෆ් හැම දාම වගේ මොනවා හරි විකාර කෑමක් හදලා තියෙනවා මයි. සමහර ඒවා නම් මොනාද දන්නේ නැහැ, ඔහේ කාලා දානවා. මොනවා හැදුවත් ගෑවුන තැන කන්න පුළුවන් තරම් රහයි! ගොඩක් වෙලාවට එයාම මට අනලා කවනවා. මම අතින් අනලා කන්නේ කලාතුරකින්. සමහර දාට ඉතිං එයාම බියර් එකකුත් අරං කඩලා ගෙනත් දෙනවා. උකුලේ ඇල උනාම මගේ ඔලුවත් මසාජ් කරනවා. හොදට කාලා බීලා ඇදට නිදා ගන්න ගියාම ඉක්මනට මගේ ඇගට ගොඩ වෙනවා. මට වෙලාවකට මහන්සි නිදා ගන්න ඕනේ කිවුවට අහන්නෙත් නැහැ. පුදුම විසයක් තියෙන්නේ. වෙලාවකට මට නින්ද යනවා වැඩේ කරන අතරතුර.