Ubuntu igena ganna oni

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113

    machan dagaya obawa Quote karata මේක ubata agilla dik කරලා
    කියන kathawak නෙවේ.මේක කියන්නේ මේ ප්‍රශ්නේ අහපු කෙනාට.
    උබව quote කලේ උබ කියන දේ ගැන දෙයක් කියන හිනද්යි..
    මේකයි මේ විදිහට උබුන්ටු ගෙන මොකක්ද බලාපොරොත්තු වෙන්නේ
    කියන දේ ගැටළුවක්.මොකද අපිට ළිනෂ් කනල් එකෙන් හදපු උබුන්ටු
    නිකන් දෙන්නේ වින්ඩොව්ස් වලට පිලියමක් විදිහට.ඒ කියන්නේ ලෝකේ
    හැමෝටම නිදහස් මෙහෙයුම්පද්දතියක් දීමේ අරමුණින්.නැතුව අතල් ගන්න නෙවේ
    අපිට ඒ මිනිස්සු මහන්සි වෙන්නේ.අනික නොමිලේදෙන්නේ ඒ හේතුව හින්ද.
    මේක ලිනෂ් bass උන එකක් හින්ද වින්ඩොව්ස් වලටම විතරක් අවේනික
    ආරක්‍ෂිත ප්‍රශ්න අඩුයි,අනික මේක ලෝකේ වෙනුවෙන් ලෝකයම
    හදා ගන්න Os එකක් හින්ද මේකට කෙලවන්න නෙවේ හදන්නේ මේකේ
    ගුණාත්මක බාවය වැඩි කරන්න Hackersla උනත්..

    ඉතින් මේ Vbox දාල උබුන්ටු දාගත්තම වෙන්නේ මොකක්ද?අපි තවදුරටත්
    windows මත යැපෙමින් තම උබුන්ටු දුවන්නේ.ඒ කියන්නේ මම අර කලින් කියපු
    කිසිම දෙයක් වෙන්නේ නෑ.වින්ඩොව්ස් වලින් නිදහස් OS එකක් ලබා ගැනීම,
    වඩා ආරක්ෂා කාරී OS එකක් ලබාගැනීම කියන ඒක.මොකද මේ ක්රමේදී අපේ PC
    එකට උබුන්ටු දැම්මට ඒක නිකන්ම නිකන් සොෆ්ට්වරේ එකක් විතරයි,වින්ඩොව්ස් uda
    duwana.මේ krame ගෙන උබුන්ටු purudu වෙන්න, ඒක kamak නෑ.එත් උබුන්ටු
    loketa apu එකම දෙයක් wath itu වෙන්නේ නෑ කියන ekath mathaka thiyaganna..


    මේ දේ kiwwe මම වින්ඩොව්ස් වලට garahanna නෙවේ.මම mewa ඉගෙන gaththeth
    වින්ඩොව්ස් වලින්.dan inneth වින්ඩොව්ස් වල.kawruth වින්ඩොව්ස් වලට garahanawata
    kamathith නෑ, මොකද ඔයා dingak ලිනෂ් igenagena maha loku porak වගේ
    වින්ඩොව්ස් වලට tok dena gon harak මම dakala thiyanawa...
    එත් kela උන gaman amma hoyan enawa වගේ enne වින්ඩොව්ස් වලට...
    :(

    apo banz mama kiwuwe wenadeyak... buwage rom eka kadilalu.. ithin machine ekata ubuntu danne kohomda ?? VMware walin witharai danna puluwan.. :P
    kohomath ban clean install karannna machine eke partition kadanna wenawa... okata hard eka ma backup karanna wenawa nea... math ekai VMware use karanne...
    dan uba kiyayi N-partition magic use karanna kiyala... eth mama kamathi ne hard eka bageta partition kadanna eka hoda ne..:no:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    apo banz mama kiwuwe wenadeyak... buwage rom eka kadilalu.. ithin machine ekata ubuntu danne kohomda ?? VMware walin witharai danna puluwan.. :P
    kohomath ban clean install karannna machine eke partition kadanna wenawa... okata hard eka ma backup karanna wenawa nea... math ekai VMware use karanne...
    dan uba kiyayi N-partition magic use karanna kiyala... eth mama kamathi ne hard eka bageta partition kadanna eka hoda ne..:no:
    නෑ නෑ බං මාත් දන්නවා ඒ සීන් එක. වෙන එකක් තියා දවසක් ලේසියට
    කියල P magic වලින් partition කල.ආයේ මොකක් හරි මගුලකට
    Restore පාරක් දාල බලද්දී මෙන්න බොලේ බඩු කොරප්ට් වෙලා.එදා
    ඉඳන් ම,අගේ වැදගත් ඒවා තියන හර්ඩ් බෙහෙතකටවත් partition කරන්නේ නෑ.
    අනික Partition කලාට පස්සේ Recover වෙන්නෙත් නෑ.;)(ෆොර්මැට් නෙවේ Partition ) ;):lol: