Rasspberry ekak machan wade karaganna puluwanda?මොකක් හරි පොඩි වැඩකටද?
එහෙනම් chisel යූස් කරන්න.
Router akak wenna one wade karanna puluwanda rasspberry ekak makaමොකද්ද කරන්න ඕන
OS ලෙවල් එකෙන් කරන්න ඕන නං iptables වලින් පුලුවන් වෙයි මම හිතන්නෙ
එලියෙන් එන ට්‍රැෆික් එකක් හැඬල් කරන්න නං රවුටරෙන් and/or nginx එකක් reverse proxy සෙටප් එකකින් කරා නං හරි කියලා මට හිතෙන්නෙ
කියන විදිහටනම් මේක තම හොදම උත්තරේ..මොකද්ද කරන්න ඕන
OS ලෙවල් එකෙන් කරන්න ඕන නං iptables වලින් පුලුවන් වෙයි මම හිතන්නෙ
එලියෙන් එන ට්‍රැෆික් එකක් හැඬල් කරන්න නං රවුටරෙන් and/or nginx එකක් reverse proxy සෙටප් එකකින් කරා නං හරි කියලා මට හිතෙන්නෙ
කරන්න හදන්නෙ මොකද්ද කියලා කියන්නRasspberry ekak machan wade karaganna puluwanda?
Router akak wenna one wade karanna puluwanda rasspberry ekak maka
------ Post added on Jul 28, 2025 at 10:30 AM
Maka thamai karaganna one vps ekaknhadaganna one local ekakPi එකේ තියන මොකක් හරි service එකක් එලියෙන් acccess කරගන්නද?
Oka thamai karaganna one vps akak localකරන්න හදන්නෙ මොකද්ද කියලා කියන්න
මෙහෙම කියලා අපිට තේරෙන්නෙ නැහැනේ මොකද්ද කරන්නෙ කියලා
උඹට ubuntu os එක ඇතුලෙ කන්ටේනර් දෙකක සර්විස් රන් වෙනවා locally ඇක්සස් කරගන්න පුලුවන් වෙන්න port forwarding එකක් ඕන වෙන්න පුලුවන්
රාස්බෙරි එක ඇතුලෙ සර්විස් එකක් රන් වෙනවා port 8080 වල ඒක port 80 වලින් ගෙදර නෙට්වර්ක් එකෙන් ඇක්සස් කරන්න ඕන වෙන්න පුලුවන්
තව රාස්බෙරි එක රන්වෙන සර්විස් එක උඹට ගෙදරින් එලියෙදි ඇක්සස් කරන්න ඕන වෙන්න පුලුවන්
ඕන මොකද්ද කියලා හරියටම කිවුවනං කරන්නෙ කොහොමද කියලා කියන්න තිබුනා.
Maka thamai karaganna one vps ekaknhadaganna one local ekak
Oka thamai karaganna one vps akak local
------ Post added on Jul 28, 2025 at 12:48 PM
Nunber aka ewannako?එලියෙන් ඇක්සස් කරනවා නං
Nginx එකක් දාල reverse proxy සෙටප් එකක් දාගන්න. මොකද එතකොට උඹට ඕන නං virtual hosts හදාගන්න පුලුවන් හෙන ලේසියෙන්
ගෙදර ඇතුලෙ විතරක් ඇක්සස් කරත් උඩ සෙටප් එක හොඳයි. රවුටරේ static dns එකක් දාන්න පුලුවන් නං එකම URL එක යූස් කරලා ගෙදර ඇතුලෙදිත් සහ එලියෙදිත් ඇක්සස් කරන්න පුලුවන්. ගෙදර ඇතුලෙදි ඇක්සස් කරද්දි Internet එක හරහා එන්නෙ නැහැ
එලියෙන් ඇක්සස් කරන එකේ මේ ප්‍රශ්නෙ එනවාමයි
ඊට පස්සෙ රවුටරෙන් port forward එකක් දාන්න පුලුවන් නං ඒක දාල එලියෙන් ඇක්සස් කරන්න පුලුවන්. හැබැයි දැන් ගොඩක් ISP ලා CGNAT කරන නිසා port forward විතරක් කරාට වැඩ කරන එකක් නැහැ. එහෙම උනොත් ngrok හරි cloudflared වගේ එකකින් විසඳන්න පුලුවන්.
හැබැයි ISP ට කියලා උන්ගෙ CGNAT එක වෙනස් කරගන්න එක අපිට ඩිරෙක්ට්ලි ඇක්සස් කරන්න පුලුවන් වෙන්න හදාගන්න පුලුවන් කියලා මම අහලා තියනවා, කරලා නැහැ
no-ip වගේ එකක් දාල ඒකෙ ක්ලයන්ට් ටූල් එක දාල dynamic ip සීන් එක විසඳන්න පුලුවන්. CGNAT ප්‍රශ්නෙ ISP ගෙන් විසඳන්න පුලුවන් නං
Os eka wetharak dala thiyannawa any disk dala local vps akak hadaganna onee.hariyata digital ocean eka vps wageeප්රස්නෙ මෙතන දාන්න. උදවු කරන්නං
ගෙදර ඇතුලෙන් විතරද ඇක්සස් කරන්නෙ එලියෙනුත් ඇක්සස් කරන්න ඕනදOs eka wetharak dala thiyannawa any disk dala local vps akak hadaganna onee.hariyata digital ocean eka vps wagee
portforward karanne router eken ne bro. uba katha karanne wena momak hari portforward ekak nam sorry.Machan ubuntu os ekak portforward karala denna puluwan katada?
parala machine ekakata ubuntu dala ekata virtualmin , cyberpanel wage dala lesiyen vps ekakhadaganna puliuwan itapasse router eken ip eka port forward karaganna puluwan all ports.Maka thamai karaganna one vps ekaknhadaganna one local ekak