Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Ubuntu os
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලියෙන් ඇක්සස් කරනවා නං

Nginx එකක් දාල reverse proxy සෙටප් එකක් දාගන්න. මොකද එතකොට උඹට ඕන නං virtual hosts හදාගන්න පුලුවන් හෙන ලේසියෙන්

ගෙදර ඇතුලෙ විතරක් ඇක්සස් කරත් උඩ සෙටප් එක හොඳයි. රවුටරේ static dns එකක් දාන්න පුලුවන් නං එකම URL එක යූස් කරලා ගෙදර ඇතුලෙදිත් සහ එලියෙදිත් ඇක්සස් කරන්න පුලුවන්. ගෙදර ඇතුලෙදි ඇක්සස් කරද්දි Internet එක හරහා එන්නෙ නැහැ

එලියෙන් ඇක්සස් කරන එකේ මේ ප්රශ්නෙ එනවාමයි

ඊට පස්සෙ රවුටරෙන් port forward එකක් දාන්න පුලුවන් නං ඒක දාල එලියෙන් ඇක්සස් කරන්න පුලුවන්. හැබැයි දැන් ගොඩක් ISP ලා CGNAT කරන නිසා port forward විතරක් කරාට වැඩ කරන එකක් නැහැ. එහෙම උනොත් ngrok හරි cloudflared වගේ එකකින් විසඳන්න පුලුවන්.

හැබැයි ISP ට කියලා උන්ගෙ CGNAT එක වෙනස් කරගන්න එක අපිට ඩිරෙක්ට්ලි ඇක්සස් කරන්න පුලුවන් වෙන්න හදාගන්න පුලුවන් කියලා මම අහලා තියනවා, කරලා නැහැ

no-ip වගේ එකක් දාල ඒකෙ ක්ලයන්ට් ටූල් එක දාල dynamic ip සීන් එක විසඳන්න පුලුවන්. CGNAT ප්රශ්නෙ ISP ගෙන් විසඳන්න පුලුවන් නං

[QUOTE="NEMISIS, post: 30869142, member: 494668"] එලියෙන් ඇක්සස් කරනවා නං Nginx එකක් දාල reverse proxy සෙටප් එකක් දාගන්න. මොකද එතකොට උඹට ඕන නං virtual hosts හදාගන්න පුලුවන් හෙන ලේසියෙන් ගෙදර ඇතුලෙ විතරක් ඇක්සස් කරත් උඩ සෙටප් එක හොඳයි. රවුටරේ static dns එකක් දාන්න පුලුවන් නං එකම URL එක යූස් කරලා ගෙදර ඇතුලෙදිත් සහ එලියෙදිත් ඇක්සස් කරන්න පුලුවන්. ගෙදර ඇතුලෙදි ඇක්සස් කරද්දි Internet එක හරහා එන්නෙ නැහැ එලියෙන් ඇක්සස් කරන එකේ මේ ප්රශ්නෙ එනවාමයි ඊට පස්සෙ රවුටරෙන් port forward එකක් දාන්න පුලුවන් නං ඒක දාල එලියෙන් ඇක්සස් කරන්න පුලුවන්. හැබැයි දැන් ගොඩක් ISP ලා CGNAT කරන නිසා port forward විතරක් කරාට වැඩ කරන එකක් නැහැ. එහෙම උනොත් ngrok හරි cloudflared වගේ එකකින් විසඳන්න පුලුවන්. හැබැයි ISP ට කියලා උන්ගෙ CGNAT එක වෙනස් කරගන්න එක අපිට ඩිරෙක්ට්ලි ඇක්සස් කරන්න පුලුවන් වෙන්න හදාගන්න පුලුවන් කියලා මම අහලා තියනවා, කරලා නැහැ no-ip වගේ එකක් දාල ඒකෙ ක්ලයන්ට් ටූල් එක දාල dynamic ip සීන් එක විසඳන්න පුලුවන්. CGNAT ප්රශ්නෙ ISP ගෙන් විසඳන්න පුලුවන් නං [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom