UCSC IS Aptitude test result එන්නේ කවද්ද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    UCSC IS Aptitude test result එන්නේ කවද්ද?

    UCSC IS Aptitude test result එන්නේ කවද්ද?
    රජරට Aptitude test result එන්නේ කවද්ද?
    Campus ගන්නේ කවද්ද?
    rag දෙන්නේ කවද්ද?:baffled:
    උදගොෂණ කරන්නේ කවද්ද?:P
    මාලබේ වහන්නේ කවද්ද :rofl:

    ස්තුති
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    පලවෙනි ප්‍රශ්න තුන ඇත්තටම අහන්නේ :yes:

    ucsc එකේ ඒව නම් ugc එකට යවල ලු තියෙන්නෙ. අර strike එක නිසා ලු දෙන්න පරක්කු වෙන්නෙ..