UCSC MCS/MSC/MIT 2019 intake announced !!!

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    UCSC එ‍කේ postgraduate කරන හා කරන්න ඉන්න අය එන්න ටිකකට

    Masters-eFlyer-2018_Final_Color.jpg

    http://ucsc.cmb.ac.lk/postgraduate-studies-call-applications-20182019/

    ඇප්ලයි කරන කස්ටිය ඇප්ලයි කරන්න

    මට හිතාගන්න බැරි MCS ද MSC එකද කියන එකයි
    එ දෙකෙන් මොකද්ද කරන්න හොද ? දැනට කරන/කරපු අයගේ අදහස මොකද්ද

    එ වගේම selection test එ‍ක එහේම කොහොමද සාමාන්යෙන් මොන වගේ දෙවල්ද තියෙන්නේ?

    මන් අහලා තියෙන විදියට නම් job එක කරන ගමන් කරගන්න අමාරු වෙන්නේ නැ කියලා තමා කිව්වේ

    :rolleyes::rolleyes:

    අනික් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න්
     
    • Like
    Reactions: sanjuprasad

    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    MCS /MSC ekei dekma ekama content eka tinne. ekma wenasa MCS eke research component ekek tiynwa 15 credit. MSC karana ayata tinne 5 credit project ekak. MCS ganne 1st yr GPA 2.5ta wediya tiyena aya.

    Selection test ekata IQ paper ekaki IT paper ekaki denwa CS ayata. Anith course walata nm IQ witarai.
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    බම්ප්
    rep දෙන්න බැලු
    ucsc mona course1da apply kranne ?
    MCS/MSC මේ දෙකෙන් එකක් මචන් එත් හිතාගන්න බැ මොකද්ද කරන්නේ කියලා
    MCS /MSC ekei dekma ekama content eka tinne. ekma wenasa MCS eke research component ekek tiynwa 15 credit. MSC karana ayata tinne 5 credit project ekak. MCS ganne 1st yr GPA 2.5ta wediya tiyena aya.

    Selection test ekata IQ paper ekaki IT paper ekaki denwa CS ayata. Anith course walata nm IQ witarai.
    rep++
    ස්තුතියි මචන් පැහැදිලි කරලා දුන්නාට
    එත‍කොට අපිට කෙලින්ම apply කරන්න නැද්ද MSC එකට එක කරන්න තියෙන්නේ 2nd year එකෙන් පස්සෙද

    IT පෙපර් එක මොන වගේ දෙවල්ද මචන් අහන්නේ

    rep++
     
    TUX_VIM

    Active member
  • Aug 26, 2018
    286
    57
    28
    Colombo
    එත‍කොට අපිට කෙලින්ම apply කරන්න නැද්ද MSC එකට එක කරන්න තියෙන්නේ 2nd year එකෙන් පස්සෙද[/COLOR][/SIZE]

    Kelinma MCS yanna ba. 1 st year eka iwara unama GPA eka tinwa nm krnna puluwan, Handbook eka balanna.

    http://pgvle.ucsc.cmb.ac.lk/pluginfile.php/2/course/section/1/Masters%20Handbook%202017-18.pdf

    Mekath balanna idea ekak ganna puluwn

    http://pgvle.ucsc.cmb.ac.lk/pluginfile.php/2/course/section/1/Main%20stages%20of%20the%20Masters%20Degree%20-%202018.pdf

    IT පෙපර් එක මොන වගේ දෙවල්ද මචන් අහන්නේ

    MCQ tamai tinne nam. CS subject wala tina hema dema wage tino. Big O, automata,Discrete mathematics, etc...
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එත‍කොට අපිට කෙලින්ම apply කරන්න නැද්ද MSC එකට එක කරන්න තියෙන්නේ 2nd year එකෙන් පස්සෙද[/COLOR][/SIZE]

    Kelinma MCS yanna ba. 1 st year eka iwara unama GPA eka tinwa nm krnna puluwan, Handbook eka balanna.

    http://pgvle.ucsc.cmb.ac.lk/pluginfile.php/2/course/section/1/Masters Handbook 2017-18.pdf

    Mekath balanna idea ekak ganna puluwn

    http://pgvle.ucsc.cmb.ac.lk/pluginf.../Main stages of the Masters Degree - 2018.pdf

    IT පෙපර් එක මොන වගේ දෙවල්ද මචන් අහන්නේ

    MCQ tamai tinne nam. CS subject wala tina hema dema wage tino. Big O, automata,Discrete mathematics, etc...

    You must spread some Reputation around before giving it to TUX_VIM again.

    Thank you very much machan
    IT පෙපර් එකට තමා ලැස්ති වෙන්න ඹනේ එහේනම් එ ටික ගැන් අයිඩියා එකක් ගන්න ඹනේ
    ඹයා දැනට MCS එකක් කරනවාද මචන්