UCSC MIT Karana kauda enne

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන් BIT කරපු එකෙක්ට MIT නැතුව UCSC එකේ Msc එක කරන්න බැරිද?
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    yes u can.​

    මචන් BIT යන්නෙ computer science ඩිග්‍රී එකක් විදියට නෙමෙයි. ඒක නිසා මාස්ටර් ඩිග්‍රී එකට Msc එක කරන්න දෙයිද කියල ෂුවර් එකක් තිබුනෙ නෑ. :cool::cool:තැන්ක්ස් මචන්. 8+
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    IT oneth na, computer applications kiyala thiyana degree walatath denawa.