udaaaaaaaaaaaaaaw

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,183
    157
    63
    machanla.kawru hari innawada the greatlake holdings(pvt)ltd eke sisico networking karapu aya eka hodai daa
    a>
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    They have a very very bad reputation. on the first day, they will brain wash you. tell you all kind of fantasy stories,and make you feel you already got the world's highest paying networking job :angry:. (btw, I went there for a cisco course and on the first day I figured out what was their intentions are...:P and after that I have seen many bad comments about them in elakiri)

    But once you make the full payment, they will neglect you and their teachings and practicles will be super poor.

    my advice: stay away !!!!!

    I did my cisco @ winsys, it was a 14day course was 12500/= (3 years back)
     
    • Like
    Reactions: audiR8

    thanks
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මමත් ඔතනට කොල් කරා එක පාරක් CCNA ගැන විස්තර අහන්න රුබන් කියලා එකෙක් කතා කරෙ.. උ හෙන බයිලා වගයක් ගැහුවා උ මාව ෆොන් කොල් එකෙන්ම නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් කරලා ලක්ශ 2ක විතර පඩියකුත් දුන්නා.. උ කියුවා CCNE වෙනකන් එක පාර කරනව නම් discount එකක් හම්බෙනවා කියලා.. එකට එනවා නම් හෙටම ඇට්විත් රෙජිස්ටර් වෙන්න කියුවා..උ කියුවා ලමයි ගොඩක් ජොයින් වෙන්න බලන් ඉන්නවා එ හින්දා ඉක්මනට රෙගිස්ටෙර් වෙන්න නැත්නම් ක්ලාස් එක ෆුල් වෙයි කියුවා..මන් ගියෙ නැ..පස්සෙ මු එක එක නම්බර් වලින් කොල් කරනවා..මල වදයක් උනා පස්සෙ.. තැන නම් චොර වගෙ.. පස්සෙ මන් මුගෙන් ගැලවුනෙ turn key එකෙ CCNA පටන් ගත කියලා.. පුදුම වදයක් දුන්නෙ..CCNA කරනවා නම් turn key,netassit,winsys හොදයි මන් හිතන්නෙ
     
    thnks machan matath call kranawa epaa wela thiyennee.ammoo mamanam yanne na kiyala hithagaththa,u ban call kalama 40 min withara kathakaranawaa.