REP+++ denna
උදාරිට අත්හිටවූ සිර දඩුවම්!
කොළඔ ඔඩෙල් සාප්පුවෙන් රුපියල් 17500 ක් වටිනා කාන්තා නිමි ඇදුමි සොරා ගැනිම හා ළග තබා ගැනීමේ චෝදනාවට වැරැදිකාරිය වු උදාරි චාමිකා වර්ණකුලසුරිය ටෙලි නිළියට කොළඔ පුධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා මාස 6 බැගින් වු සිරදඩුවමි දෙකක් නියම කර එය වසරකට අත් හිටැවිය.
සොරාගත් රෙදි එම සාප්පුවටම බාර දී ඇත.සොරකම් කර අසුවූ අවස්ථාවේ හා පසුව ඇය වරදපිළිගත් අතර පසුගිය සැප්තැම්බර් 26 වැනිදා මෙම නිලිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කැරුණේ kuරුදුවත්ත පොලිසිය විසින් ගොනු කල පැමිනිල්ලකට අනුවයි.මේ අනුව ඇය යළිත් උසාවිය හමුවේ පෙනී සිට දඩුවමකට යටත් වුවහොත් සිර දඩුවම ක්‍රියාත්මක වෙනු ලැබේ
REP+++ denna
උදාරිට අත්හිටවූ සිර දඩුවම්!
සොරාගත් රෙදි එම සාප්පුවටම බාර දී ඇත.සොරකම් කර අසුවූ අවස්ථාවේ හා පසුව ඇය වරදපිළිගත් අතර පසුගිය සැප්තැම්බර් 26 වැනිදා මෙම නිලිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කැරුණේ kuරුදුවත්ත පොලිසිය විසින් ගොනු කල පැමිනිල්ලකට අනුවයි.මේ අනුව ඇය යළිත් උසාවිය හමුවේ පෙනී සිට දඩුවමකට යටත් වුවහොත් සිර දඩුවම ක්‍රියාත්මක වෙනු ලැබේ
REP+++ denna
Last edited:

ඉක්මන් කෙටියි කියන්නේ මේවාටද මංදා...?