එහෙම බලන්න තිබ්බ එයා අම්ම කෙනෙක් විදිහට ඇඳුමක් ඇඳගෙන හිටියනම්..PAW BANZZ..DAN AMMA KENEKNE E NISA AMMA KENEK KIYANA AHENA BALAMU!

එහෙම බලන්න තිබ්බ එයා අම්ම කෙනෙක් විදිහට ඇඳුමක් ඇඳගෙන හිටියනම්..![]()

මරු මරු.. ඔය ඔතන ඉන්න එකියක්ගෙ හස්බන්ඩෙක් අපේ බොස්ගෙ යාලුවෙක්.. අපිත් එක්කත් ලාවට වගේ ෆිට්.. දවසක් ඌ ගෑණිත් එක්කම ආවා ඔෆිස් එකට මොකක්ද වැඩකට.. ඉතිං මේකිගෙ මාර ශෝ එක.. අරූ අපිත් එක්ක කතා කලා.. අපිට ඌ කියනවා මේ වගේ වයිෆ්.. ඔයාලා TV එකේ එහෙම දැකලත් ඇති කියලා.. ඒ වෙලාවෙදි ඔෆිස් එකේ එකෙක් මහ පජාත ටෝකක් දුන්නෙ.. අයියෙ මම මේ සිරාවටම කියන්නෙ.. අවුරුදු ගාණක් තිස්සෙ ටී.වී බලනවා.. ජීවිතේට මේ අක්කව දැකලා නැහැනේ.. අනිත් එකා කියනවා.. මම නම් අක්කව දැකල තියෙනවා කතාවල එහෙම.. ඒත් මට එකපාර මට අඳුනගන්න බැරි වුනා.. ඒවයි ඉතිං සුදුවට සුදුවෙ මේකප් නාලනේ ඉන්නෙ..
අරකි ලිඳේ..