udaw karapan...hoyala diyan ...thawath baaa 18+

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Machan meka poddak balanna karanukarala 18+ kattiya witharak enna

    මචං මං මේ පාර උපෙ කරනවා
    මචං දැන් ටික දවසන ඉන්දන්
    පාඩම් කරනකොට ඇග වෙව්ලන්න ගන්නවා
    ඇග සීතල වෙලා පණ නැතුව යනවා
    ආයේ පැය දෙකක් තුනක් යනකන් මුකුත් කරන්න බෑ

    මගේ අදහස ‍මනෝවෛද්‍යවරයෙක් මීට් වෙන්න
    දැන් තියෙන කේස් එක තමයි
    මේ වගේ සීන් එකක් කියන්න කවුද හොන්ද
    මනෝ වෛද්‍යවරයා කියලා
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඔක්කොටොම කලින් නිකන් දොස්තර කෙනක් ගාවට පලයන් උබට ඇගේ ලෙඩක්ද කියල බලා ගන්න
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹට සෑහෙන්න ලෝඩ් එකක් තියේද පාඩම් කරල ඉවර කරන්න, නැත්නම් උඹට හිතේ විභාගයට මුහුණ දෙන්න බයක් තියෙනවද? මුලින්ම මානසික වෛද්‍යවරයෙක් ගාවට යන්න කලින් උපදේශනය කරන කෙනෙක් ගාවට යන්න. :)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    uba bayeda koheda ban..kanata ekak gahagena pissuda *** kiyala tamangenma ahagena padam karanna.padam karana welawata witarada enne?? dawasama ehema nam doctor gawata yanna