Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Udaya Gammanpila on Casino [VIDEO]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඩයල් එක අවුස්සගත්තාම ඌ දිගට හරහට කමෙන්ට් කරනව. ලොල්. ත්රෙඩ් එකට වීව්ස් එනවා. මතය පැතිරවීම පැත්තෙන් +1.

ඇම්ඇල් දර්ශන. මචෝ මෙවයෙ කියන්න බැරි දේවල් සිය ගණන් මේ මිනිස්සු කරලා තියෙනවා. උඹලා අද නිදහස භුක්ති විඳින්නෙත් මේ මින්සුසු කරපු කැපකිරීම් නිසා. රනිලයි චන්ද්රිකයි කකුලෙන් අදිද්දි චන්ද්රිකාගෙ උදහසට බයෙ ශ්රී ලංකා කාරයො පැත්ත ගහද්දි මහින්දව දිනෙව්වෙ මේ අය. ජේවීපී එකත් සපෝර්ට් කරා. නමුත් මගක් හරියෙදි අතඇරලා දැම්මා.

ඉතුරුවෙලා ඉඳපු ශ්රී ලංකා කාරයොයි මේ අයයි තමා ජනාධිපතිතුමාව ගෙනාවෙ බලයට. යුද්ධෙ පටන්ගත්තෙ කොහොමද කියලා මිනිස්සු දන්නෙ නැහැ. අවි තොපේය බිම අපේය මොකක්ද කියලා දන්නවා ඔය කතා කියන්නෙ නැහැ. අද ඔය ආණ්ඩුවට ඇවිත් රට කන හැත්ත සේරම එදා අනික් පැත්තට කතා කරෙ. මේ බලපං මේකෙ කෙලින්ම කියන හැටි ජේඑච්යූ එකට.

වීඩියෝ එක හොයලා දාන්නම් හොයාගන්න බැහැ.

දැන් 13 එපා කියුව. ඇහුවද ? නෑ දුන්නා. දැන් උන් ආණ්ඩුකාරයව එළවන්න හදනව. සිංහල උන්ව අයින් කරවන්න හදනව. කොටි සොහොන් අළුත්වැඩියා කරනවා රජයේ මුදලින්. ඕවා ආරම්භය විතරයි.

මේවා බලලා ඉඳපං. ආණ්ඩුවට ඕනේ විදිහට නැටුව නිසානෙ මෙහෙම කරෙ. දැන් අර ගෑණි යසට විනාස කරනවා. ඒවා බෑ කියු නිසා තමයි මේ දේ කරෙ. මේ රාවෙ හෙඩ්ලයින් එක.

http://i.imgur.com/xy0e1LG.jpg

http://i.imgur.com/emKPXBy.jpg

[YOUTUBE]0KJjRtsKrm4[/YOUTUBE]

ටීවීවලින් පත්තරවලින් වෙබ්සයිට්වලින් බලලා දේශපාලනේ දැනගන්න බැහැ.

ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂෙට ගියාම සේරම විසඳෙනවා නම් දැන් ඉන්න අයට මොකුත් කරගන්න බැරි ඇයි.

[QUOTE="ela, post: 15815228, member: 1428"] [SIZE="3"] :rofl: මේ ඩයල් එක අවුස්සගත්තාම ඌ දිගට හරහට කමෙන්ට් කරනව. ලොල්. ත්රෙඩ් එකට වීව්ස් එනවා. මතය පැතිරවීම පැත්තෙන් +1. ඇම්ඇල් දර්ශන. මචෝ මෙවයෙ කියන්න බැරි දේවල් සිය ගණන් මේ මිනිස්සු කරලා තියෙනවා. උඹලා අද නිදහස භුක්ති විඳින්නෙත් මේ මින්සුසු කරපු කැපකිරීම් නිසා. රනිලයි චන්ද්රිකයි කකුලෙන් අදිද්දි චන්ද්රිකාගෙ උදහසට බයෙ ශ්රී ලංකා කාරයො පැත්ත ගහද්දි මහින්දව දිනෙව්වෙ මේ අය. ජේවීපී එකත් සපෝර්ට් කරා. නමුත් මගක් හරියෙදි අතඇරලා දැම්මා. ඉතුරුවෙලා ඉඳපු ශ්රී ලංකා කාරයොයි මේ අයයි තමා ජනාධිපතිතුමාව ගෙනාවෙ බලයට. යුද්ධෙ පටන්ගත්තෙ කොහොමද කියලා මිනිස්සු දන්නෙ නැහැ. අවි තොපේය බිම අපේය මොකක්ද කියලා දන්නවා ඔය කතා කියන්නෙ නැහැ. අද ඔය ආණ්ඩුවට ඇවිත් රට කන හැත්ත සේරම එදා අනික් පැත්තට කතා කරෙ. මේ බලපං මේකෙ කෙලින්ම කියන හැටි ජේඑච්යූ එකට. වීඩියෝ එක හොයලා දාන්නම් හොයාගන්න බැහැ. දැන් 13 එපා කියුව. ඇහුවද ? නෑ දුන්නා. දැන් උන් ආණ්ඩුකාරයව එළවන්න හදනව. සිංහල උන්ව අයින් කරවන්න හදනව. කොටි සොහොන් අළුත්වැඩියා කරනවා රජයේ මුදලින්. ඕවා ආරම්භය විතරයි. මේවා බලලා ඉඳපං. ආණ්ඩුවට ඕනේ විදිහට නැටුව නිසානෙ මෙහෙම කරෙ. දැන් අර ගෑණි යසට විනාස කරනවා. ඒවා බෑ කියු නිසා තමයි මේ දේ කරෙ. මේ රාවෙ හෙඩ්ලයින් එක. [url]http://i.imgur.com/xy0e1LG.jpg[/url] [url]http://i.imgur.com/emKPXBy.jpg[/url] [YOUTUBE]0KJjRtsKrm4[/YOUTUBE] ටීවීවලින් පත්තරවලින් වෙබ්සයිට්වලින් බලලා දේශපාලනේ දැනගන්න බැහැ. ආණ්ඩුවෙන් අයින් වෙලා විපක්ෂෙට ගියාම සේරම විසඳෙනවා නම් දැන් ඉන්න අයට මොකුත් කරගන්න බැරි ඇයි. :confused: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom