Udaya Gammanpila on Casino [VIDEO]

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    කැසිනෝ පනතක් කියලා එකක් ආවේ නැහැ. ඒක බොරුවක්.
    මූණ බලලා බදු සහන දෙන්න පුළුවන් අසාධාරණ නීති දැන් සම්මත කරගෙන. ඇමතිට මූණ බලලා බදු සහන දෙන්න පුළුවන්. :baffled :

    https://www.facebook.com/photo.php?v=10151955147829253
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Mona po%%yekda ban muu....?

    :rofl:
    Lankawe politics karana ugath un athalossen ekkenek. horakam comis paga gana chodana nathi kenek ban.

    5 exam eken lankawen 1
    A/L man danna widihata commerce walin 1 :p
    Software Engineer kenek.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Itin Casino eka damma ma muuta panda?

    Me Casino eka gana topita mara amaruwak ne tiyenne.
    Occhara amaru nag oya pare hama tanama tiyena sweep ticket natara karapallako...

    Anika tax gana me ponnaya kiyana eka balapanko. Aanduwe kalananni hattata hoda tax free okkoma ganna. Anik unta tax nathi unama tama munta puka kahanne..
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350

    lohoma unath benze , parado ekak dunahama meyalage kathawa nathi wenawa
     
    Boru talk karayo ne ban.. Occhara hoda nath nag mokatada Marage age ellila dagalanne. Damala gahala yanna epai.

    Kondak nathi hiwallu.. metana boruwata ka gahala minissu modayo karanna hadanne..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උදය ගම්මන්පිල කියන්නෙ ගරු කරන මනුස්සයෙක් ... මට මේක අහගෙන ඉන්නකොට හිතුනෙ දැන් මේ ගොල්ලො ආණ්ඩුවෙ නෙවෙයිද කියල

    විමල් වීරවංශ ආර්ථික ගාතකයො ගැන හෙලිකරල P.B ජයසුන්දරට බනිනව

    දැන් එතකොට කව්ද ආණ්ඩුව නියෝජනය කරන්නෙ ... ප්‍රශ්ණයක් ආවම හැමෝම ගානට අතපිහිදා ගන්නව
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Itin Casino eka damma ma muuta panda?

    Me Casino eka gana topita mara amaruwak ne tiyenne.
    Occhara amaru nag oya pare hama tanama tiyena sweep ticket natara karapallako...

    Anika tax gana me ponnaya kiyana eka balapanko. Aanduwe kalananni hattata hoda tax free okkoma ganna. Anik unta tax nathi unama tama munta puka kahanne..
    කැසිනෝ දානවට අමාරු ඇයි කියලා තමයි මේ වීඩියෝ එකේ කියන්නෙ. සමහර මිනිස්සු ඉන්නව තමං කියන දේ හරි කියලා හිතාගෙන ඉන්නවා ඉතින් ඒ අර කැපුවත් නිල් කැපුවත් කොල ටයිප් අයට කතා කරලා තේරුමක් නැ. නමුත් ත්‍රෙඩ් එක කියවන මිනිස්සු වෙනුවෙන් මෙ රිප්ලයි කරන්නෙ. ;)

    මට නම් කැසිනො ගැන අමාරුවක් නැහැ. නමුත් අපෙ රට ගැන අමාරුවක් තියෙනව. මම ගම්මන්පිල මහත්තය කියන හැම එකටම ඔළුව වනන්නෙ නැ. නමුත් මේ දේ හරි.
    සෙලින්කෝ කාරය නැති උනෙ මොකක් කරලද කියල දන්නෝ දනිති. සක්විති සල්ලි විනාස කරපු ක්‍රමයෙන් එකක් තමයි මේ. මුන් මේක පාස් කරන්න හදන්නෙ අත යට පාස් කරන සල්ලිවලට. කාලකණ්නි. බොරු බයිලෙ ගහනව මිනිස්සු අන්දන්න. ලංකාවෙ තියෙන ඔක්කොම කැසිනෝ එක තැනකට ගේනවා නම් කමක් නැහැ. මුන් ඒ මුවාවෙන් මේවා ගෙනල්ලා මෙච්චර කල් බදු ගෙවපු කැසිනෝ කාරයින්ටත් නොමිලේ කරන්නයි යන්නෙ බදු අයින් කරලා. අනික පැකර් කාරයා දාන්නෙ සුද්දන්ට කියාගෙන මේකෙන් වෙන්නෙ ලෝකෙ වටේ ඉන්න කාලකණ්නි මේකෙ වහ වැටෙන එක.

    ලෝකෙ අනික් රටවලත් තියෙනව කැසිනො අති බහුතරය තියෙන්නෙ මිනිස්සු ජීවත්වෙන තැංවලවත් ප්‍රධාන නගරවලවත් නෙවෙයි. මුන් ඔක්කොටමත් වැඩිය අර පරයට බදු රහිත කරන්න යනවා අවුරුදු 10ට ලෝකෙ සමහර රටවල් තියෙනව කැසිනෝ එකෙන් 45% ආණ්ඩුව බදු අරගන්න. ඒ තියෙද්දිත් උන් කැසිනෝ කරනව ඒ නීතිවලට යටත් වෙලා මොකද මේක ලාභ නිසා.

    අපේ හැත්ත පොඩි මිනිහගෙ ගිණිකූරු පෙට්ටියට, හඳුන්කූරටත් බදු ගගහා මූට අවුරුදු 10 නොමිලේම දෙන්න යනව. ඒ මදිවට අවුරුදු දහයෙන් පස්සෙත් මුට ගෙවන්න ඕනෙ 6% බද්ද.

    රටේ හැම ව්‍යාපාරිකයම දැනටමත් ලාභෙන් 30% ආණ්ඩුවට දෙනකොට උට සහන දෙන්නෙ සාධාරණද ? මේවා පිළිල. අනික කරන්න යන්නෙත් මහම මහ පාහර විදිහකට.

    lohoma unath benze , parado ekak dunahama meyalage kathawa nathi wenawa

    එහෙනම් දැන් කට වහගෙන තියෙන්නෙපෑ. උඹට කියන්න බැරි දේවල් ගොඩයි බන්. මට කියන්න බැහැ. ඔය මුස්ලිම් සිංහල ඒවයෙ එක බල්ලෙක් නැහැ චම්පික සරුයි ගම්මන්පිලයි ඇරුණම. :oo:
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Boru talk karayo ne ban.. Occhara hoda nath nag mokatada Marage age ellila dagalanne. Damala gahala yanna epai.

    Kondak nathi hiwallu.. metana boruwata ka gahala minissu modayo karanna hadanne..

    ආණ්ඩුවෙන් ගියාම ප්‍රශ්ණ විසඳෙනවද බං ? ඕක තර්කයක් විතරයි උඹලගෙ ඔළුවලට දාලා තියෙන. අනික මේ දෙන්නට වඩා ලොකු චරිත ඉන්නවනෙ බං විපක්ෂෙ. උන් මිනිස්සුන්ට දෙයක් කරන්න බලයකුත් නැහැ නිකන් බොරුවට කෑ ගගහා ඉන්නව විතරයි.

    මේ වෙනකොට යූඇන්පී එක කියල තියෙනව විරුද්ධයි කියල. උන් මොකක්ද කරලා තියෙන්නෙ කියපන්. හැමෝටම ධාරිතාවයක් තියෙනවා. හිතලා බලපං උඹ වයිෆ් එක්ක වලි ඇති උනාම විසඳගන්න එකද කරන්න ඕනේ ඩිවෝස් වෙලා දොට්ට බහින එකද. බැරි තැනක් ආවොත් යයි මෙයාලත්. මට තේරෙන්නෙ නැත්තෙ ගියායින් පස්සෙ ප්‍රශ්ණ විසඳෙන්නෙ කොහොමද කියලා. දැන් මේකට කෑ ගැහුවෙ උරුමෙ විතරනෙ. ජනාධිපතිතුමා කියල තියෙනව නවත්තන්නයි කියලා. ඒකෙන් පේනවා කෑ ගහපු එකෙන් යමක් වෙලා තියනව කියලා. මෙයාලත් කටවහන් හිටියනම් ඕක ඇප්රූව් වෙනවනෙ. :oo:
     
    අනිවා අදහස සමඟ එකඟයි ... :yes:
     
    Itin rajaye seewakinta tax free permit dena eka gana uba mokada hitanne? api amaruwen hamba karala okkoma tax gewanakota?

    Kawda ban champika SIR kiyanne? Champikayada?

    U electricity board eka kapu hati api dannawa ne... Uge anik scene tikath ratama dannwa mama danna widihata...

    Champikayai mai hadana rata...
    Ane hitapan..
     
    Last edited:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Boru talk karayo ne ban.. Occhara hoda nath nag mokatada Marage age ellila dagalanne. Damala gahala yanna epai.

    Kondak nathi hiwallu.. metana boruwata ka gahala minissu modayo karanna hadanne..

    eka thamai lokka story eka...ape ta boru kiyanawa....
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ආණ්ඩුවෙන් ගියාම ප්‍රශ්ණ විසඳෙනවද බං ? ඕක තර්කයක් විතරයි උඹලගෙ ඔළුවලට දාලා තියෙන. අනික මේ දෙන්නට වඩා ලොකු චරිත ඉන්නවනෙ බං විපක්ෂෙ. උන් මිනිස්සුන්ට දෙයක් කරන්න බලයකුත් නැහැ නිකන් බොරුවට කෑ ගගහා ඉන්නව විතරයි.

    මේ වෙනකොට යූඇන්පී එක කියල තියෙනව විරුද්ධයි කියල. උන් මොකක්ද කරලා තියෙන්නෙ කියපන්. හැමෝටම ධාරිතාවයක් තියෙනවා. හිතලා බලපං උඹ වයිෆ් එක්ක වලි ඇති උනාම විසඳගන්න එකද කරන්න ඕනේ ඩිවෝස් වෙලා දොට්ට බහින එකද. බැරි තැනක් ආවොත් යයි මෙයාලත්. මට තේරෙන්නෙ නැත්තෙ ගියායින් පස්සෙ ප්‍රශ්ණ විසඳෙන්නෙ කොහොමද කියලා. දැන් මේකට කෑ ගැහුවෙ උරුමෙ විතරනෙ. ජනාධිපතිතුමා කියල තියෙනව නවත්තන්නයි කියලා. ඒකෙන් පේනවා කෑ ගහපු එකෙන් යමක් වෙලා තියනව කියලා. මෙයාලත් කටවහන් හිටියනම් ඕක ඇප්රූව් වෙනවනෙ. :oo:

    Nawattanna kiyala kiyala tiyenawa da?

    Puka uda dan balan hitapanko moko wenne kiyala... Ubala hinda tama mewa hadanna bari..

    gammanpila wage boru karayinta rawatila ohoma digatama kade palayan...
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Tawa kiyanna one...

    Gammanpilayala awe kohomada mulin.. Hela urume hadan dharma chakkare aran.. matakada topita

    Ko dan e kattiya. Ekata hitapu un ma salli walata kapa gena kelo gatta neda?

    Muge wada tikath occhara tama...
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Itin rajaye seewakinta tax free permit dena eka gana uba mokada hitanne? api amaruwen hamba karala okkoma tax gewanakota?

    Ane hitapan...

    Dan eeka koi andu kaleth thibbane. mehema casino karayekta atha yata salli pass kran tax free karana ekak thibbe na. me genna yana ekai nawaththanna yanne.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    kiyanna one tika "ela" comments walin kiyala thiyenawa.

    ubala maha puduma porawalne ban. katha karana ekatath anan manan kiyanawa.
    okatanam kiyanne kuhaka kama kiyala.
     
    • Like
    Reactions: ela

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Dan eeka koi andu kaleth thibbane. mehema casino karayekta atha yata salli pass kran tax free karana ekak thibbe na. me genna yana ekai nawaththanna yanne.

    Itin eken ratata ati paduwa mokakda?

    Do u know how many jobs this will create? how many indirect incomes does this has to offer?

    Uba casino gahanne nath nag gahanna epa. Mama gahanne th na... E unata anik minissunge badata gahanna epa.

    Nikan rallata kade yanna epa ban...