Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Udaya Gammanpila on Casino [VIDEO]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනතාවගේ මනාප කොල්ලකෑමට 'දේශප්‍රේමී' වෙස් ගෙන සිටින ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ හා බොදු බල සේනා කල්ලි වල 'කැසිනෝ විරෝධය' ඔවුන්ගේ කුහක සදාචාරයේ අලුත්ම නාඩගම බව දකුණු පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී නීතිඥ මේජර්, අජිත් ප්‍රසන්න හේවා අලුත් ආරච්චි මහතා පවසයි.

ආණ්ඩුව, 2010 දී අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත ගෙන ආ අවස්ථවේදී ඊට පක්ෂව ජන්දය දුන් ජාතික හෙළ උරුමයත්, ජාතික නිදහස් පෙරමුණත්, මේ අවස්ථවේදී කැසිනෝ වලට එරෙහිව 'සදාචාරයක්', 'සංස්කෘතියක්' ගැන කතා කරන්නේ ජනතාව මුලාකර මන්ත්‍රී ධුර ලබාගැනීමට බව ද හෙතෙම කියා සිටියේ ය.

මේජර් අලුත් ආරච්චි මහතා එම කාරණය සඳහන් කලේ 'වී' එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාවේ 'සිද්ධමුල්ල' වැඩසටහනට අද (30) එක්වෙමිනි.

'' දැන් මේ සංස්කෘතියට මාර හානියක් වෙන බව කියන අය දන්නවද, අපේ රටේ බෞද්ධ මහ සම්මේලනයේ සභාපති කව්ද කියලා ? මේ රටේ ලොකුම බුකිකාර පවුලක පුතෙක්. එතකොට මේ බෞද්ධ සම්මේලනයේ සභාපති වෙන්නේ ඒ පවුලේම අම්ම, පුතා. අම්ම එකවරක්, පුතා එකවරක්. අපේ හාමුදුරුවරු දොහොත් මුදුනින් පිළිගන්නේ මේ අයව. බොදු බල සේනා, අතුරලියේ රතන හාමුදුරුවෝ, ජාතික හෙළ උරුමය මේවට නිහඬයි ..පුලුවන්නම් කියන්නකෝ මේවා වැරදියි කියලා ..

අපේ රටේ එක හාමුදුරුනමක්, එක මහ නාහිමිනමක් කියනවද මේ ඔට්ටුකාරයෝ කරන වැඩේ වැරදියි කියල. මේක බොරුවක්. සදාචාරය කියන එක මෙයාලට අයිසින් එකක්. පාර්ලිමේන්තුවට යන්න හදාගත්ත එකක්. ජනතාව සමග දේශපාලනය කරන්න බැරි උදවිය දේශප්‍රේමය විකුනලා ඉස්සරහට එන්න හදනවා ...

සදාචාරය ගැන මහා ලොකුවට කතාකල හාමුදුරුනමක් අපවත්වු අවස්ථාවේ, කල මරණ පරික්ෂණයේදී හෙළි වුනේ උන්වහන්සේට 'සිරෝසිස්' කියලා. සදාචාරය ගැන බණ කිය කිය හොඳට බිලා..මෙරටේ හාමුදුරුවරු කිනමක් 'සිරෝසිස්' හැදිලා අපවත්වෙනවද ? ලිංගික අපයෝජනය කරලා හිරේ විලංගුවේ වැටුන හාමුදුරුවරුන්ගේ ලැයිස්තුව සැහෙන්න දිගයි.

ඇත්ත කතාව, බොදු බල කට්ටිය, හෙළ උරුම කට්ටිය සදාචරයට, සංස්කෘතිය ගැන කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්රීකම් ගන්න බලාගෙන. මෙයාල 'දේශප්‍රේමය' ගැන කතා කරන්නේ මන්ත්‍රීවරු වෙන්න. නැතුව රටට ජාතියට තියන ආදරයට නෙමෙයි.

2010 කැසිනෝ පනත ගෙනා වෙලාවේ මෙයාල විරුද්ධ වුනාද, නැනේ. අද මහා ලොකුවට කැසිනෝ වලට එරෙහිව කෑගහන රතන හාමුදුරුවෝ, විමල් විරවංශ එදා ඒ පනතට පක්ෂව අත ඉස්සුවා. දැන් මහ ලොකුවට කැසිනෝ වලට එරෙහිව සදාචාරයක් ගැන කතා කරනවා.. ''යයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

[CODE] http://sinhala.srilankamirror.lk/news/13391-ajith-prasanna-hewa [/CODE]

[QUOTE="Al Baik, post: 15815989, member: 326965"] [SIZE=5][IMG]http://i.imgur.com/bYHgM26.jpg[/IMG] ජනතාවගේ මනාප කොල්ලකෑමට 'දේශප්‍රේමී' වෙස් ගෙන සිටින ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ හා බොදු බල සේනා කල්ලි වල 'කැසිනෝ විරෝධය' ඔවුන්ගේ කුහක සදාචාරයේ අලුත්ම නාඩගම බව දකුණු පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී නීතිඥ මේජර්, අජිත් ප්‍රසන්න හේවා අලුත් ආරච්චි මහතා පවසයි. ආණ්ඩුව, 2010 දී අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත ගෙන ආ අවස්ථවේදී ඊට පක්ෂව ජන්දය දුන් ජාතික හෙළ උරුමයත්, ජාතික නිදහස් පෙරමුණත්, මේ අවස්ථවේදී කැසිනෝ වලට එරෙහිව 'සදාචාරයක්', 'සංස්කෘතියක්' ගැන කතා කරන්නේ ජනතාව මුලාකර මන්ත්‍රී ධුර ලබාගැනීමට බව ද හෙතෙම කියා සිටියේ ය. මේජර් අලුත් ආරච්චි මහතා එම කාරණය සඳහන් කලේ 'වී' එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාවේ 'සිද්ධමුල්ල' වැඩසටහනට අද (30) එක්වෙමිනි. '' දැන් මේ සංස්කෘතියට මාර හානියක් වෙන බව කියන අය දන්නවද, අපේ රටේ බෞද්ධ මහ සම්මේලනයේ සභාපති කව්ද කියලා ? මේ රටේ ලොකුම බුකිකාර පවුලක පුතෙක්. එතකොට මේ බෞද්ධ සම්මේලනයේ සභාපති වෙන්නේ ඒ පවුලේම අම්ම, පුතා. අම්ම එකවරක්, පුතා එකවරක්. අපේ හාමුදුරුවරු දොහොත් මුදුනින් පිළිගන්නේ මේ අයව. බොදු බල සේනා, අතුරලියේ රතන හාමුදුරුවෝ, ජාතික හෙළ උරුමය මේවට නිහඬයි ..පුලුවන්නම් කියන්නකෝ මේවා වැරදියි කියලා .. අපේ රටේ එක හාමුදුරුනමක්, එක මහ නාහිමිනමක් කියනවද මේ ඔට්ටුකාරයෝ කරන වැඩේ වැරදියි කියල. මේක බොරුවක්. සදාචාරය කියන එක මෙයාලට අයිසින් එකක්. පාර්ලිමේන්තුවට යන්න හදාගත්ත එකක්. ජනතාව සමග දේශපාලනය කරන්න බැරි උදවිය දේශප්‍රේමය විකුනලා ඉස්සරහට එන්න හදනවා ... සදාචාරය ගැන මහා ලොකුවට කතාකල හාමුදුරුනමක් අපවත්වු අවස්ථාවේ, කල මරණ පරික්ෂණයේදී හෙළි වුනේ උන්වහන්සේට 'සිරෝසිස්' කියලා. සදාචාරය ගැන බණ කිය කිය හොඳට බිලා..මෙරටේ හාමුදුරුවරු කිනමක් 'සිරෝසිස්' හැදිලා අපවත්වෙනවද ? ලිංගික අපයෝජනය කරලා හිරේ විලංගුවේ වැටුන හාමුදුරුවරුන්ගේ ලැයිස්තුව සැහෙන්න දිගයි. ඇත්ත කතාව, බොදු බල කට්ටිය, හෙළ උරුම කට්ටිය සදාචරයට, සංස්කෘතිය ගැන කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්රීකම් ගන්න බලාගෙන. මෙයාල 'දේශප්‍රේමය' ගැන කතා කරන්නේ මන්ත්‍රීවරු වෙන්න. නැතුව රටට ජාතියට තියන ආදරයට නෙමෙයි. 2010 කැසිනෝ පනත ගෙනා වෙලාවේ මෙයාල විරුද්ධ වුනාද, නැනේ. අද මහා ලොකුවට කැසිනෝ වලට එරෙහිව කෑගහන රතන හාමුදුරුවෝ, විමල් විරවංශ එදා ඒ පනතට පක්ෂව අත ඉස්සුවා. දැන් මහ ලොකුවට කැසිනෝ වලට එරෙහිව සදාචාරයක් ගැන කතා කරනවා.. ''යයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. [/SIZE][CODE] http://sinhala.srilankamirror.lk/news/13391-ajith-prasanna-hewa [/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom