දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    216865_482268281792363_1725662091_n.jpg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    2013 ඉතාලි රූ රැජන තරගය සදහා වැනෙතෝ පළාත නියෝජනය කරමින් අවසන් වටය සදහා තේරි පත් වු වෙරෝනා නුවර පදිංචි උද්දිමා ඔෂදි ද සිල්වා ඉතාලියේ ආධුනික සිනමා රු රැජින ලෙසින් වැනීසීයේ දි ඉතාලි ආධුනික සිනමා රූ රැජන වු අද්රියානා පෙලුස්සෝ අතින් කිරුළ පැළැඳුවාය. ඵ් සමග ඇය 2013 ඉතාලි රූ රැජන තරගාවලියෙන් ඉවත් වු අතර ඉතාලියේ අංක ඵකේ සිනමා අධ්‍යක්‍ෂකවරයකු වන මස්සිමෝ බෝල්දිගේ මීළඟ නවතම සිනමා නිර්මාණයේ ප‍්‍රධාන චරිතය ඇයට හිමිවීය. උද්දිමා ඔෂදි ද සිල්වා ගාල්ලේ රත්ගම සිට වසර 14කට පෙර ඉතාලියට පැමිණියාය. ‘මට වැනිසීයේදි ඉතාලි හා හොලිවුඩි සිනමා අධ්‍යක්‍ෂක වරුන් හා ප‍්‍රවීන නළු නිළියන් රැසක් හමු වුණා. ඉතාලි සිනමාව ඔස්සේ දිර්ඝ ගමනක් යන්න මා බලාපොරොත්තූ වෙනවා. ළඟදීම ප‍්‍රධාන පෙලේ මොටර් රථ සමාගමි කිහිපයක වෙළද දැන්වීම් සදහා ද මා පෙනි සිටීනවා‘ ඇය ලංකාදීප ඵසැණට කීවාය.

    656.jpg


    654.jpg


    :P:P:P
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Apata ape lankawe kello hari nathi unata.
    Unata mara illumakne foreign country wala.. Galle rathgama kiyanne wali marayo inna place ekak.
    ganu redi ussagena eliyata avith mara ganne.

    varadilawath mihihek accident karanna epa e paththe..
    ubalage kaliwath hoya ganna hamba wenne na.

    ..................................................​