Udemy business account එකක් තියෙන කෙනෙක් කියන්නකෝ

damith144

Well-known member
  • Dec 7, 2021
    885
    321
    63
    මචන් කා ගාවත් udemy business acc එකක් නැද්ද මට පොඩි කෝසස් වගයක් කරන්න ඔනේ. Ansible වල. හදිසි ප්‍රොජෙක්ට් එකකට. කර කර හිටපු එක නැති උනානේ නික්න්ම.