[Udemy Coupon - 5] CSS Animation With Latest Effects - 2020 🔥

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    HTML, CSS & JS ගැන මූළික දැනුමක් හරි තියෙන,
    Web Designing දැනට කරන සෙට් ඒකට තමා මේක නම්..

    හැබැයි..
    ඒහෙමයි කියලා අතාරින්න ඔනි නෑ.

    Web Designing දන්නෙම නැති ඒත් ඉගෙනගන්න ආස සෙට් ඒකට
    ඉස්සරහට තව Courses, Resources හොයලා දාන්නම්..
    ඒ් නිසා ඒහෙම අයිඩියා තියෙන උනුත් දැන් ගිහින් Enroll වෙලා තියාගනින්..

    *පැය 48යි Valid'

    Enroll Fast!
    Happy Learning!
    😎💓

    :yes:මෙතනින් :yes: