Udemy Cource හොයන්නයි බාන්නයි

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    13,018
    1,813
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Udemy Cource හොයන්නයි බාන්නයි

    udemy.jpg

    කුකුලනි,
    ඉගෙන ගන්න කැමති උන්ට වැඩක් ගන්න පුළුවන්,


    මුලින්ම Udemy.com එකේ තියෙන ෆ්‍රී ගන්න පුළුවන් Courses හොයාගන්නේ මෙහෙමයි. හැබැයි 100%කම ෆ්‍රී එව්වා නෙවෙයි එන්නේ, පොඩ්ඩක් බලලා ගනිල්ලා.

    මේ විදිහට ගූගල් කරපන්.
    Code:
    site:udemy.com inurl:"?couponcode=" -"Buy Now"

    Find niche relevant courses:

    Code:
    Your niche + site:udemy.com inurl:"?couponcode=" -"Buy Now"

    Crypto:
    Code:
    Crypto + site:udemy.com inurl:"?couponcode=" -"Buy Now"

    SEO :
    Code:
    SEO + site:udemy.com inurl:"?couponcode=" -"Buy Now"

    Web Development:
    Code:
    Web Development + site:udemy.com inurl:"?couponcode=" -"Buy Now"

    WordPress:
    Code:
    wordpress + site:udemy.com inurl:"?couponcode=" -"Buy Now"

    ඕනේ cource එකට Enroll වෙයන්.

    ඊට පස්සේ මෙන්න මේක බාගනින්.

    Udeler | Udemy Course Downloader (GUI)

    68747470733a2f2f692e696d6775722e636f6d2f6e7361416744552e676966


    moving-hand.gif






    ඊට පස්සේ කරන්න ඕනේ දේවල් කියන්න ඕනේ නෑනේ :P

    අවුරුද්දේ පලවෙනි ත්‍රෙඩ් එක දැම්මා ඔන්න එහෙනම්.
    :love::love::love:
     
    Last edited: