ඔයාල කා ගාව හරි මේ Udemy course එක free download karaganna link එකක් තියනවද?
https://www.udemy.com/course/angular-laravel-microservices/
https://www.udemy.com/course/angular-laravel-microservices/
Meka patta slow neda bn mungehttps://downloadly.ir/elearning/vid...laravel-breaking-a-monolith-to-microservices/
මේකෙ ඔය course එක parts 4 ක rar files විදිහට කඩලා දාලා තිබුනා. ඒ parts හතර download කරගෙන එව්වා තනි folder එකකට දාලා ඒ ඔක්කොම ටික එකපාර select කරලා password එක විදිහට www.downloadly.ir කියලා type කරලා extract කරගන්න.
Will try. Thank youhttps://downloadly.ir/elearning/vid...laravel-breaking-a-monolith-to-microservices/
මේකෙ ඔය course එක parts 4 ක rar files විදිහට කඩලා දාලා තිබුනා. ඒ parts හතර download කරගෙන එව්වා තනි folder එකකට දාලා ඒ ඔක්කොම ටික එකපාර select කරලා password එක විදිහට www.downloadly.ir කියලා type කරලා extract කරගන්න.
ඔව් බං එහෙම සීන් එකක් නම් තියෙනවා. ඒත් වෙන කිසිම තැනක නෑ බං ඔය course එක. මං හැමතැනම බැලුවා.Meka patta slow neda bn munge
Slow නම් තමා. wget දාල server එකට දැම්ම background එකේ download වෙන්න. හෙට උදේ වෙද්දි ඉවර වෙලා තියෙයි. Thank you @Avishka Indulaඔව් බං එහෙම සීන් එකක් නම් තියෙනවා. ඒත් වෙන කිසිම තැනක නෑ බං ඔය course එක. මං හැමතැනම බැලුවා.