Udemy course help

dilann

Well-known member
  • Jul 6, 2018
    67,115
    166,161
    113
    එකමත් එක රටක
    :P sorry bros.damma link eka
    බඩු තියනවා. හැබැයි බන් අවු 3ක් පරණ ලින්ක් එකක්. unity ටිකක් වෙනස් උනා පහුගිය ටිකේ. අවුලක් නැත්නම් දාල දෙන්නම්. උබට ඌ පාවිච්චි කරන unity version එක download කරගන්න පුලුවන්, පරණ versions වලින් හැබැයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,115
    166,161
    113
    එකමත් එක රටක
    :love::D මන් හිතුවේ අමතක වෙලා ඇති කියලා

    අඩෝ වැරදුනා.. මම ලග තියෙන්නේ "https://www.udemy.com/course/unity2dplatformer/" මේක .

    වෙන එකෙක් ලග මූ ඉල්ලන එක තියනවනම් දීපන්............................ මේක මම කොහොමත් යවන්නම්
     
    • Sad
    Reactions: FFAlpha