හිටපන් මම බාන ගමන්. තව පැයකින් විතර මේ reply එක link එක්ක update කරන්නම්.
1. පළවෙනි එක හරි. (illustrator intro)
2. දෙවනි එකත් හරි (illustrator mega)
Part 1.
Part 2.
මෙන්න දෙකක් දැම්මා. අන්තිම එක බාන ගමන්.
------
Post added on Jun 15, 2022 at 11:36 PM
තුන් වෙනි එකත් හරි. (photo shop) එහෙනම් බුදු සරණයි පුතා. මම ගියා.
https://drive.google.com/drive/u/0/mobile/folders/1vFJLfcpQA38mX6dvB7faoa5eZkZ4m17a?usp=sharing
පක තමයි බැරි. උඹටත් අවශ්‍ය කෝස් එකක් තියෙනවා නම් දාපන් download කරලා දෙන්න.

------
Post added on Jun 15, 2022 at 11:40 PM