Udemy Paid Courses නොමිලේ බාගන්න 100% | Lifetime | දිනපතා | Daily

dilann

Well-known member
  • Jul 6, 2018
    67,446
    166,836
    113
    එකමත් එක රටක

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    තියනවා බන්. හැබැයි size වැඩි.. blender එක 41GB , Kinetic typography 16.5GB .
    SIZE වැඩි උනාට කමක් නෑ මචන්... පුලුවන්නම් බා ගන්න ලින්ක් එකක් දෙන්න මචෝ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,836
    113
    එකමත් එක රටක
    SIZE වැඩි උනාට කමක් නෑ මචන්... පුලුවන්නම් බා ගන්න ලින්ක් එකක් දෙන්න මචෝ...
    ලිනක්ස් දෙන්න විදියක් නෑ . private torrent බන්. gdrive දාල වගේ තමයි දෙන්න වෙන්නේ .
    බලපං පොඩ්ඩක් free torrent හොයාගන්න පුලුවන්ද කියලා බැරි උනොත් දාල දෙන්න බලන්නම්
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    ලිනක්ස් දෙන්න විදියක් නෑ . private torrent බන්. gdrive දාල වගේ තමයි දෙන්න වෙන්නේ .
    බලපං පොඩ්ඩක් free torrent හොයාගන්න පුලුවන්ද කියලා බැරි උනොත් දාල දෙන්න බලන්නම්
    ok මචං..හොයාගන්න බැරි උනොත් කියන්නම්