UFO කොංග්‍රසයට යයි!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,776
    1
    9,605
    113
    colombo
    ලබන අඟහරුවාදා UFO පිළිබඳ ප්‍රශ්න කිරීමට පෙන්ටගනයේ නිලධාරින් ඇමරිකානු කොංග්‍රසය හමුවට කැඳවා තිබෙනවා. මෙය public hearing එකක් මෙන්ම වසර 50කට පසු ප්‍රථම වතාවට මෙවැන්නක් සිදුවීම විශේෂත්වයකි.

    https://www.nytimes.com/2022/05/10/us/politics/ufo-sightings-house-hearing.html
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,776
    1
    9,605
    113
    colombo
    මීට පෙර පැවති රහසිගත (classified) රැස්වීම් වලදී පෙන්ටගනය විසින් intelligence committee සාමාජිකයන් හට UFO අඩංගු high quality (4K) වීඩියෝස් පෙන්වා ඇති අතර. එයට සහභාහී වූ කොංග්‍රස් සාමාජිකයන් සඳහන් කර ඇත්තේ. UFO කිසිසේත්ම ඇමරිකානු black projects නොවන බවත් රුසියාව හෝ ඇමරිකාව සතුව UFO මගින් පෙන්වන තාක්ෂණයක් ඇති නම් ඇමරිකාවට "දෙවි පිහිටයි" යනුවෙන් සඳහන් කර ඇත.
     
    • Like
    Reactions: NRTG and batwise

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,776
    1
    9,605
    113
    colombo
    සමහර පෙන්ටගන නිලධරීන් UFO demonic ලෙස සලකන අතර UFO පිලිබඳ සත්‍ය ආගමට හානි වේ යැයි බියෙන් දැන දැනම සත්‍ය වසන් කරන බවට චෝදනා එල්ල කරමින් Advanced Aerospace Threat Identification Program හි හිටපු ප්‍රධානී Lue Elizondo සදහන් කරනවා. තමා UFO පිලිබඳ දන්නා කරුණු එළිකළහොත් NDA (non-disclosure agrement) එක කඩ කිරීමේ වරදට දඩුවම් විදීමට සිදුවන බවද ඔහු සදහන් කරනවා.
     
    • Like
    Reactions: NRTG

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඇමරිකාවේ ඡන්දයක් එහෙම ළඟ එනවා ඇති
     
    • Wow
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාදිනල පිටසක්වල ජිවයෙක් වෙන්ඩ බැරිද උගෙ තට්ටෙ උනත් ufo ගතියක් තියෙනව..
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,776
    1
    9,605
    113
    colombo
    • Like
    Reactions: NRTG and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,776
    1
    9,605
    113
    colombo
    RDT-20220510-2234393135068848455633691.png
     
    • Like
    Reactions: NRTG