මේ මාසයේ දෙවන පිටසක්වල යානාව මුල්ලේරියාවට ?
2
ඊයේ රාති‍්‍ර හදුනා නොගත් යානයක් මුල්ලේරියාව නව නගරය ප‍්‍රදේශයට පැමිණි බවට වාර්තා පලවෙයි. මුල්ලේරියාව නව නගරය ප‍්‍රදේශවාසීන් එම තොරතුරු දැනුම් දුන් බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. පරීක්‍ෂණ කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි එහි තාරකා විද්‍යා උපදේශක ආචාර්ය චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කර තිබේ. පසුගිය 07වැනිදා රාත‍්‍රියේත් කඩුවෙලත් බියගමත් අතර ප්‍රදේශය තුළදී අහසේ දිස්‌වූ අභිරහස් ආලෝකයක් පිළිබඳ සිද්ධියක් වාර්තා වී තිබිනි.

1
කඩුවෙල අහසේ අභිරහස් ආලෝකයක්
කඩුවෙලත් බියගමත් අතර ප්‍රදේශය තුළදී පෙරේදා (07 වැනිදා) රාත්‍රියේ අහසේ අභිරහස් ආලෝකයක් කටුනායක ගුවන්තොටුපළේ සිටි ගුවන්ගතවූ ගුවන්යානා නියමුවෙකු දැක තිබේ.
එම ගුවන් නියමුවා පවසන ආකාරයට ඉතා තද ආලෝකයක් තම ගුවන් යානය දෙසට හදිසියේම එල්ල වී ඇත.
ඊට සුළු වේලාවකට පසු මෙම අභිරහස් ආලෝකය ඉතා වේගයෙන් ගමන් කරනු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු දැක ඇත.
මේ පිළිබඳ නවගමුව පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.
මෙම ආලෝකය කුමක් විය හැකිද? පිටසක්වල යානාවක්ද? එසේත් නැතිනම් නියමුවන් රහිත ගුවන් යානයක්ද?
Last edited: