Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UFO cases in sri lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් උඹේ ත්රෙඩ් එකේ ඔක්කෝම කමෙන්ට්ස් කියෙව්වෙ නෑ බන් බට් සීන් එක මෙහෙමයි

අහ් ඕකට සම්බන්ධ කතා ගොඩාක් තියෙනවා නේ මචා ඔක්කෝම කියන්න බෑ  සිංහලෙන් කොටන එක තාම හරියට හුරු නැති නිසා ඒක කරන්න අමාරුයි

ඒක මෙහෙමයි බුදු හාමුදුරුවො කියා තිබෙනවා පිට සක්වල ජීවීන් ඉන්න බව වෙනත් චක්රාවාට වල ඒනිසා බෞද්ධ අපට ඒක සැක නැතිව පිළිගන්න පුලුවන්

මේක කියෝන අබෞද්ධ අයට ඒක පිළිගන්න අමාරුනම් විශ්වාසය ගොඩනගාගන්න දැනට බුද්ධාගමේ කියා තියෙන ඇස් පනාපිට ඔප්පු වෙලා තියෙන කරුණු කීපයක් කියන්නම්

1)බුදු හාමුදුරුවො මන්දාකිණි පොකුරු මන්දාකිණි චකාවාට ආදිය සියල්ල ගැනම මීට වසර දෙදාස් පන්සීයකට කලින් කියා තිබෙනවා එම විදිහටම

2)බුදු හාමුදුරුවො විශ්වය ඩිස්ට්රෝයි වෙන හැටියි ආපහු ක්රියේට් වෙන හැටියි සේරම පියවරෙන් පියවර කියා තිබෙනවා ඒක තමා බිග් බෑන්ග් තියරිය විදිහට සුද්දෝ අමුතුවෙන් හොයාගෙන තියෙන්නේ  උන් දන්නවා මේක අවුරුදු දහස්ගානකට කලින් තමන්ගේ මුතුන් මිත්තෝ හෙළුවැල්ලෙන් වැද්දො ලෙසට නොදියුණුව උන්න කාලෙ ආසියාවේ බුදු හාමුදුරුවො කියපු දේවල් බව

3)කලු කුහර ලෙස අපි හදුන්වන අද හොයාගෙන තියෙන බ්ලැක් හොල්ස් ගැන කියා දීලා තිබෙනවා බෞද්ධයන්ට බ්ලැක් හොල්ස්වල තියෙන්නේ අධික ගුරුත්වාකර්ශණයක් ඒකට ඇදිලා ගියොත් ආපහු ඒමක් නම් නෑ කොටින්ම කියතොත් ඒකට වැටෙන ඉරු එළියවත් ආපහු පරාවර්තනය වීමක් නෑ    තේරෙනවා ඇතිනේ ඒවගේ තරම ඉතින් ඒක පවා කියා තිබෙනවා මෙන්න මෙහෙම

මහණෙනි ඉරු ගේ ආලෝකයෙන්වත් මේවා විනිවිද යා නොහැක එ මෙන්ම......

මේ බුද්ධ ධර්මය ගැන ස්වල්ප දෙයක් විතරයි සියල්ල දෙය්යන්වාන්සේ මැව්ව කියන අනික් ආගම් මේවගේ විද්යාවත් එක්ක යන්නේ නෑ ඒනිසයි විෂේශයෙන්ම බටහිරයන් මේවා සම්බන්ධ දේවල් හොයාගත්තම සුළු දෙයක් උනත් එලියට දෙන්නේ නැත්තේ ඒකට හේතුව ලෙස ඒගොල්ලො කියන්නේ එහෙම කලොත් වෙන්නේ පල්ලිය සහ දෙවියන් වහන්සේ පිළිඹද විශ්වාසය නැතිවෙලා කැලඹීම් ඇතිවෙන එකලු    එහෙම තත්වයක් ඇති කරන්න එයාලට ඕනි නෑලු

ඉතින් පිටසක්වල වල ජීවීන් ඉන්න බව මේ නිසා පැහැදිලියි තවම මන් මේකියන කතාව ඉවර නෑ ඒත් මන් නවත්තනවා ලියන එක මෙතනින් බිකෝස් සින්හල අකුරු වලින් කොටන එක මාර අමාරුයි නැත්නම් තව පියවරින් පියවර පට්ට රිප්ලයි එකක් දෙන්නම් කියලයි පටන් ගත්තේ මේටික කොටන්නත් පැය ගානක් ගියා

[QUOTE="Admin D3~X, post: 9335987, member: 331857"] [SIZE="6"][COLOR="Blue"][B]මන් උඹේ ත්රෙඩ් එකේ ඔක්කෝම කමෙන්ට්ස් කියෙව්වෙ නෑ බන් බට් සීන් එක මෙහෙමයි අහ් ඕකට සම්බන්ධ කතා ගොඩාක් තියෙනවා නේ මචා ඔක්කෝම කියන්න බෑ :( සිංහලෙන් කොටන එක තාම හරියට හුරු නැති නිසා ඒක කරන්න අමාරුයි :no: ඒක මෙහෙමයි බුදු හාමුදුරුවො කියා තිබෙනවා පිට සක්වල ජීවීන් ඉන්න බව වෙනත් චක්රාවාට වල ඒනිසා බෞද්ධ අපට ඒක සැක නැතිව පිළිගන්න පුලුවන් :) මේක කියෝන අබෞද්ධ අයට ඒක පිළිගන්න අමාරුනම් විශ්වාසය ගොඩනගාගන්න දැනට බුද්ධාගමේ කියා තියෙන ඇස් පනාපිට ඔප්පු වෙලා තියෙන කරුණු කීපයක් කියන්නම් :nerd: 1)බුදු හාමුදුරුවො මන්දාකිණි පොකුරු මන්දාකිණි චකාවාට ආදිය සියල්ල ගැනම මීට වසර දෙදාස් පන්සීයකට කලින් කියා තිබෙනවා එම විදිහටම 2)බුදු හාමුදුරුවො විශ්වය ඩිස්ට්රෝයි වෙන හැටියි ආපහු ක්රියේට් වෙන හැටියි සේරම පියවරෙන් පියවර කියා තිබෙනවා ඒක තමා බිග් බෑන්ග් තියරිය විදිහට සුද්දෝ අමුතුවෙන් හොයාගෙන තියෙන්නේ :lol: උන් දන්නවා මේක අවුරුදු දහස්ගානකට කලින් තමන්ගේ මුතුන් මිත්තෝ හෙළුවැල්ලෙන් වැද්දො ලෙසට නොදියුණුව උන්න කාලෙ ආසියාවේ බුදු හාමුදුරුවො කියපු දේවල් බව :P 3)කලු කුහර ලෙස අපි හදුන්වන අද හොයාගෙන තියෙන බ්ලැක් හොල්ස් ගැන කියා දීලා තිබෙනවා බෞද්ධයන්ට බ්ලැක් හොල්ස්වල තියෙන්නේ අධික ගුරුත්වාකර්ශණයක් ඒකට ඇදිලා ගියොත් ආපහු ඒමක් නම් නෑ කොටින්ම කියතොත් ඒකට වැටෙන ඉරු එළියවත් ආපහු පරාවර්තනය වීමක් නෑ :shocked: :shocked: :shocked: තේරෙනවා ඇතිනේ ඒවගේ තරම ඉතින් ඒක පවා කියා තිබෙනවා මෙන්න මෙහෙම මහණෙනි ඉරු ගේ ආලෝකයෙන්වත් මේවා විනිවිද යා නොහැක එ මෙන්ම...... මේ බුද්ධ ධර්මය ගැන ස්වල්ප දෙයක් විතරයි සියල්ල දෙය්යන්වාන්සේ මැව්ව කියන අනික් ආගම් මේවගේ විද්යාවත් එක්ක යන්නේ නෑ ඒනිසයි විෂේශයෙන්ම බටහිරයන් මේවා සම්බන්ධ දේවල් හොයාගත්තම සුළු දෙයක් උනත් එලියට දෙන්නේ නැත්තේ ඒකට හේතුව ලෙස ඒගොල්ලො කියන්නේ එහෙම කලොත් වෙන්නේ පල්ලිය සහ දෙවියන් වහන්සේ පිළිඹද විශ්වාසය නැතිවෙලා කැලඹීම් ඇතිවෙන එකලු :lol: :lol: :lol: එහෙම තත්වයක් ඇති කරන්න එයාලට ඕනි නෑලු :lol: :lol: :lol: ඉතින් පිටසක්වල වල ජීවීන් ඉන්න බව මේ නිසා පැහැදිලියි තවම මන් මේකියන කතාව ඉවර නෑ ඒත් මන් නවත්තනවා ලියන එක මෙතනින් බිකෝස් සින්හල අකුරු වලින් කොටන එක මාර අමාරුයි නැත්නම් තව පියවරින් පියවර පට්ට රිප්ලයි එකක් දෙන්නම් කියලයි පටන් ගත්තේ මේටික කොටන්නත් පැය ගානක් ගියා [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom