UFO in Negombo - Unedited

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....


    මාර සීන් එක කියන්නෙ......

    33 වෙනි තත්පරේදී මට වහලෙට යටිනුත්.......

    42 - 45 තත්පර ඇතුලත ගෙයකට ඉස්සරහිනුත් මට යානය දැකගන්න පුළුවන් !!!!


    ඒ යානය එච්චර පොඩි එකක් ද ආයුබෝවන්ඩ.........?????

     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,841
    3,863
    113
    USA
    අනේ මෙහෙමත් මෝඩ හරක්....මේ වගේ ගොං ආතලුත් ගන්නවනෙ බන් ලංකාවෙ ඒවුන්...යකෝ කැම් එකක් ලෙන්ස් එකට ඉර එලිය වැ‍ටුනහම ඔහොම වෙනවා..මටත් හොඳ කැමරාවක් තිබුනනම් තොට හොඳ හොඳ පිටසක්වලයො පෙන්නනවා හෙට ඉර එලිය වැ‍ටුනහම:lol::lol::lol::lol:
    සිරාවට බන් මේ ගොන් පාර්ට් හින්ද ඇත්ත එකක් දැක්කත් පිලිගන් නැ මිනිස්සු, මේක ගත්ත එකා ජීවිතේ පළමු වතාවටද කොහෙද කාමරා එකකින් ඉර අරන් තියෙන්නේ.නොදකින් විතරක්
     
    Last edited: