UFO - Thanamalvila - 05/12/12

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    අඩෝ සිරාවට මේක දැකපු එළකිරි මෙම්බර් ල නැද්ද ?

    මම නම දැක්කේ නෑ. මට ඕව දැකපු උන විශ්වාස නෑ.. ගොඩක් උන නිකන් රැවටෙනවා බං. video ක්ලියර් නෑ.
    යකෝ මම නම ඕකට ලේසර් පොඉන්ටර් එකක් වත අල්ලල බලනව. කෝ ඉතිං මෙහෙට එන්නෙ නෑ නෙ. ඕක සිරාවටම එලියන් එකක් නම් ඔරිය කියන්න ඇති මම, කිංකොන් වගේ උන් සිටින ඉසව්වට යන්න එපා ඔකුං ගහල බිම දායි කියල.

    මේකත් අර රටවටේ බුදුපිළිම වලින් බුදුරැස් විහිදෙනවා කියල කිව්වා වගේ සීන් එකක් වෙන්නත් පුළුවන්.

    ඔය දැකපු එළියක්‌ හොද තත්වයේ ෆොටෝ එකක් ගත්තු එකෙක් සිටි නම් දාපං බලන්න.

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    afc40e5a5287402e943b548.png
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    me dawaswala Agaharu , , brahaspathi lagin penwa bun ... anika ara chinasat 12 eka weda danwada koheda
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,906
    1,207
    113
    කෝ ඉතිං මෙහෙට එන්නෙ නෑ නෙ. ඕක සිරාවටම එලියන් එකක් නම් ඔරිය කියන්න ඇති මම, කිංකොන් වගේ උන් සිටින ඉසව්වට යන්න එපා ඔකුං ගහල බිම දායි කියල.


    :rofl::D:yes:
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    මචන් මම සිරාවට කියන්නේ.. ඊයේ හවස මම වැවට ගියා . මගේ ආමි එකේ ඉන්න යාලුවෙක් එක්ක. තැන ඇඹිලිපිටිය චන්ද්‍රික වැව , හවස 6.30 විතර අපි එන්න සෙට් වෙනකොට වෙනදට අපි දකින නිතරම උඩ යන චන්ද්‍රිකාවක් ගියා හැබැයි ඊයේ ඒක මාර ලොකු එළියක්‌ එක්ක ගියේ. හැමදාම වැවේ ඉඳං දකින චන්ද්රිකවක්ම තමයි ඒකත්. වෙනස එලිය වැඩියි. ඒ වෙනකොට ලොකුවට සිකුරු ග්‍රහයත් පායලා තිබුනා. නැගෙනහිර පැත්තේ ඉඳං අංශක 35 විතර උඩට වෙන්න බටහිර පැත්තේ ඉඳං ආපු චන්ද්‍රිකාව සිකුරු ආසන්නයට යනකොට නැති උනා. මට අපි හිතපු විදියට නම් ඒක උනේ ඉර එලිය එතනින් එහාට ඒකට වැටුනේ නැති හින්දා. අපි ටවුන් ඒකට එනකොට හැම එකාම උඩ බලාගෙන පිටසක්වල මගුලක් ගැන කියවනවා. සමහරු 119 එකටත් කතාකරනවා. මැයි මගේ යාළුවයි අනේ මෙහෙම ගොන්නු කියල ගෙදර ඇවිත් නිදා ගත්තා. මගේ ලොකේෂන් ඒක ඇඹිලිපිටිය.. තණමල්විල අපිට කිලෝමීටර20 යි , වැල්ලවාය 45 ක් විතර ඇති
     
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මුන් එනව එනව ඉවරයක් නෑනෙ බං.. නිකම්ම ඇවිත් යනවා.. ටොපියක්වත් නෑ.. :growl:
    ow bun ohoma his athin ewilla yana ekanam ketha wede kanna bonnawath genawanm
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    මචන් මම සිරාවට කියන්නේ.. ඊයේ හවස මම වැවට ගියා . මගේ ආමි එකේ ඉන්න යාලුවෙක් එක්ක. තැන ඇඹිලිපිටිය චන්ද්‍රික වැව , හවස 6.30 විතර අපි එන්න සෙට් වෙනකොට වෙනදට අපි දකින නිතරම උඩ යන චන්ද්‍රිකාවක් ගියා හැබැයි ඊයේ ඒක මාර ලොකු එළියක්‌ එක්ක ගියේ. හැමදාම වැවේ ඉඳං දකින චන්ද්රිකවක්ම තමයි ඒකත්. වෙනස එලිය වැඩියි. ඒ වෙනකොට ලොකුවට සිකුරු ග්‍රහයත් පායලා තිබුනා. නැගෙනහිර පැත්තේ ඉඳං අංශක 35 විතර උඩට වෙන්න බටහිර පැත්තේ ඉඳං ආපු චන්ද්‍රිකාව සිකුරු ආසන්නයට යනකොට නැති උනා. මට අපි හිතපු විදියට නම් ඒක උනේ ඉර එලිය එතනින් එහාට ඒකට වැටුනේ නැති හින්දා. අපි ටවුන් ඒකට එනකොට හැම එකාම උඩ බලාගෙන පිටසක්වල මගුලක් ගැන කියවනවා. සමහරු 119 එකටත් කතාකරනවා. මැයි මගේ යාළුවයි අනේ මෙහෙම ගොන්නු කියල ගෙදර ඇවිත් නිදා ගත්තා. මගේ ලොකේෂන් ඒක ඇඹිලිපිටිය.. තණමල්විල අපිට කිලෝමීටර10 යි , වැල්ලවාය 35 ක් විතර ඇති

    weather condition, position anuwa brightness wenas wenawa machan.
    mamath dakala thiyenawa oya wage seen.