Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UFO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ මම මේක දැක්කා  නුවර, පිළිමතලාවේ. නිල් පාට එළියක්. මම මුලින් හිතුවේ කවුරු හරි පොඩි එකෙක් සරුන්ගලෙකට led එකක් ගහල යවන්න ඇති කියල. හැබැයි සරුංගලයක් එච්චර ඉක්මනට move වෙන්න විදියක් නෑ. පස්සේ හිතුනා drone එකක්ද කියලත්. මොකද මේ එලිය හැම පැත්තටම ගොඩක් වේගෙන් move උනා. මම හිතුවේ අපේ ගමේ ළඟ පාත පේන එළියක් කියල. බලනකොට රටටම පෙනිලානේ  හරියටම මේ වෙලාවට (7ට විතර) බස්නාහිර පැත්තේ තමයි. උඹලත් දැක්කද?

"An Unidentified Flying Object (UFO) hovering in the skies had been spotted in several areas of the country on Saturday night. Witnesses said the round-shaped object radiated a bright light. However, as captured by telescopes it was a bright, square shaped object with a moving core. The UFO was reported to have been spotted clearly in the western skies in Ratnapura, Hambantota, Galle and Matara around 7.15 pm" - dailymirror

ප.ලි

මම Aliensල අපිත් එක්ක හැංගිමුත්තම් කරන්න එනවා වගේ දේවල් පිළිගන්න එකෙක් නෙවේ. ඒත් මේක ඇත්තටම UFO (Unidentified Flying Object) එකක් නම් තමයි. වර්තනය හින්ද මෙහෙම දේවල් පේන්නත් පුළුවන්. මේ දවස් වල ටිකක් වැස්සත් තියෙනවා.

[QUOTE="ratadel, post: 21162586, member: 24952"] [COLOR="Blue"][SIZE="3"][B]අඩෝ මම මේක දැක්කා :shocked: නුවර, පිළිමතලාවේ. නිල් පාට එළියක්. මම මුලින් හිතුවේ කවුරු හරි පොඩි එකෙක් සරුන්ගලෙකට led එකක් ගහල යවන්න ඇති කියල. හැබැයි සරුංගලයක් එච්චර ඉක්මනට move වෙන්න විදියක් නෑ. පස්සේ හිතුනා drone එකක්ද කියලත්. මොකද මේ එලිය හැම පැත්තටම ගොඩක් වේගෙන් move උනා. මම හිතුවේ අපේ ගමේ ළඟ පාත පේන එළියක් කියල. බලනකොට රටටම පෙනිලානේ :shocked::shocked: හරියටම මේ වෙලාවට (7ට විතර) බස්නාහිර පැත්තේ තමයි. උඹලත් දැක්කද?[/B][/SIZE][/COLOR] [B][I]"An Unidentified Flying Object (UFO) hovering in the skies had been spotted in several areas of the country on Saturday night. Witnesses said the round-shaped object radiated a bright light. However, as captured by telescopes it was a bright, square shaped object with a moving core. The UFO was reported to have been spotted clearly in the western skies in Ratnapura, Hambantota, Galle and Matara around 7.15 pm" - dailymirror[/I][/B] [COLOR="Red"][SIZE="3"][B]ප.ලි මම Aliensල අපිත් එක්ක හැංගිමුත්තම් කරන්න එනවා වගේ දේවල් පිළිගන්න එකෙක් නෙවේ. ඒත් මේක ඇත්තටම UFO (Unidentified Flying Object) එකක් නම් තමයි. වර්තනය හින්ද මෙහෙම දේවල් පේන්නත් පුළුවන්. මේ දවස් වල ටිකක් වැස්සත් තියෙනවා.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom