UFO_GAMPAHA

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Me dawaswala ape gewal paththe kollo light daala sarungal arinawa. Okath ehemada kiyala balapan poddak
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,414
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටත් තේරෙන්නේ නෑ බන්...කිසිම සද්දයක් නෑ ...සරුන්ගලයකට වඩා ඉක්මනින් එහෙට මෙහෙට යනවා..drone එකකුත් නෙ මේ.. දැක්ක කවුරු හරි ඉන්නවද?හරියටම කඩවත ඉහලින් වගේ
    මේක සරුංගලයක් නම් වෙන්ඩ බෑ..ඩ්‍රොන් එකක් වෙන්ඩ පුලුවන් අන්තිමට මොකක්ද උනේ? (එලිය බිමට ආවද?)

    මම පොඩි කාලෙ ඩ්‍රෝන් කියල අහලවත් නැති කාලෙක රෑ සිංහරාජ කැලේ මැද ඔහොම අත්දැකීමක් තියෙනව..මොකක්ද කියල පැහැදිලි නෑ.. :unsure:
     
    • Like
    Reactions: Genuine and XpressM