UGANDA වේදි හමු වුනු OBAMA ආඩම්බරයෙන් තෝරන්න

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    13221519_1715638275341138_2887743770644227410_n.jpg
    :lol::lol::lol::lol:
     
    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0
    ඔය ආයෙ දුම්න්දලු උබට උගෙන් අතවරයක් උනාද නැත්තන් තාත්ත භාරතද??? :lol::lol: වද පොනිල ගැන කියන එකකටවත් මීක් නැ ඔක්කොටම දුමින්ද දුමින්ද දුමින්ද ගානව හරියට වද පොනිල ඔක්කොටම මහින්ද මහින්ද මහින්ද ගනව වගේ.:lol::lol::lol:

    HARAK ta mole denna bene PONSiYA
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    උගන්ඩා සංචාරයෙන් මහින්ද රාජපක්ෂගේ දූෂණ තොගයක් එළියට: මෙන්න සාක්කි..!

    තවමත් ජනාධිපති ලෙස හැසිරීම: මහජන මුදල් අවභාවිතය: වැරදි පාස්පෝට් : හමුදා ආරක්ෂාව තවමත් තිබීම

    කුරුණෑගල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් පරාජයට පත් වී වසරකටත් අධික කාලයක් ගෙවුනද තමන් තවමත් ජනාධිපති යැයි සිතා කටයුතු කරමින් මහජන මුදල් අවභාවිතා කිරීමට තමා තුල ඇති ගිජු කමත් වැරදි පාස්පෝට් සහිත පුද්ගලයන් ලඟ තබාගෙන සිටින බවත් හමුදා ආරක්ෂාව ඉවත් කර ඇතැයි යන් මුසාවක් බවත් සිය උගන්ඩා සංචාරයෙන් ජනතාවට හෙලිදරව් කර තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලිපි ශීර්ෂය යටතේ ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන උදිත ලොකුබණ්ඩාර මහතා විසින් විදේශ ලේකම් වරයා වෙත යවන ලද ලිපි සහිතව ලංකා ඊ නිව්ස් විසින් මෙහි දක්වා ඇති සාක්කි වලින් මේ බව තහවුරු වේ. ඒවා එකින් එක මෙසේය.

    1. තමන් තවමත් රටේ ජනාධිපති යැයි සිතා මහින්ද රාජපක්ෂගේ වැරදි භාවිතය

    මෙහි දැක්වෙන මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලිපි ශීර්ෂයේ දැක්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෙසය. වෙනත් හිටපු ජනාධිපතිවරුන් එසේ හැඳින්වුවද මහින්ද රාජපක්ෂ මහතාට එසේ හඳුන්වාගත නොහැකිය. ඒ ඔහු ජනාධිපති ධූර කාලය නිමාවී විශ්‍රාම නොගත් අයෙක් සේම ජනාධිපති ධූරයෙන් පරාජය වූ අයෙක් බැවිනි. එපමණක් නොව වර්තමානයේ ඔහු ඊට අඩු තනතුරක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට ජනතාව විසින් පත්කරන ලද අයෙක් වන බැවිනි. එබැවින් ඔහුගේ පුද්ගලික ලිපි ශීර්ෂයේ සඳහන් විය යුත්තේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ලෙසය.

    ලොව කිසිදු පුද්ගලයෙකු තමන් කලින් දැරූ තනතුරු වලින් වර්තමානයේ හඳුන්වන්නේ නැත. ඒ එසේ විය හැකි නම් චමල් රාජපක්ෂ මහතා තවමත් කතානායක ලෙස හැඳින්විය යුතුය. ප්‍රසන්න රණතුංග මහතා තවමත් බස්නාහිර පළාත් මහ ඇමැති ලෙස හැඳින්විය යුතුය. නමුත් එසේ හඳුන්වන්නේ නැත. ඔවුන් අද හඳුන්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ලෙසය. එය මහින්ද රාජපක්ෂ මහතාට ද සාධාරණ විය යුතුය. ඒ අනුව මෙහි දැක්වෙන ලිපි වල ලිපි ශීර්ෂයන් සපුරා වැරදිය.

    2. මහින්ද රාජපක්ෂව HE හෙවත් His Excellency ලෙස ඉතාමත් වැරදි සහගත ලෙස හැඳින්වීම

    මෙහි දැක්වෙන තුන්වන ලිපියේ සහ සිව් වන ලිපියේ මහින්ද රාජපක්ෂව His Excellency ලෙස හඳුන්වා තිබේ. His Excellency ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රටවල හැඳින්විය හැක්කේ රාජ්‍ය නායකයාව පමණි. ආණ්ඩුවේ නායකයා හඳුන්වන්නේ Excellency යන වචනයෙනි. ලංකාවේ වත්මන් රාජ්‍ය නායකයා මෙන්ම ආණ්ඩුවේ නායකයා ද වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහුට හැර වෙනත් අයෙකුට His Excellency යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සපුරා වැරදිය. නමුත් මහින්ද රාජපක්ෂ මහතා තමාව එසේ හඳුන්වාගෙන තිබේ. මෙය ඔහු තවමත් ජනාධිපති ධූරයේ සිටින්නේ යයි සිතාගෙන කටයුතු කිරීමකි. මෙය සමාව දිය නොහැකි බරපතල වරදකි.

    3. තමන් ජනාධිපති යයි සිතාගෙන සිටින කුරුණෑගල මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පුද්ගලික ගමනක් සඳහා මහජන මුදල් අවභාවිතා කිරීමට ඉල්ලීම

    මහින්ද රාජපක්ෂ උගන්ඩාවේ ඒකාධිපති මුසවේනිගේ පදවි ප්‍රාප්තිය සඳහා ආරාධනා ලැබීම සහ ඔහු එහි යෑම සම්පූර්ණයෙන්ම ඔහුගේ පුද්ගලික ක්‍රියාවකි. උගන්ඩාව ආරාධනා කර ඇත්තේ පුද්ගලිකව ඔහුට මිස එය ලංකාවේ විදේශ අමාත්‍යාංශය හරහා යවන ලද ආරාධනාවක් නොවේ. ඒ බව මෙහි දැක්වෙන සිව් වන ලිපියෙන් තහවුරු වේ.

    එසේ වී නමුත් මහින්ද රාජපක්ෂ මේ සඳහා සියළු වියදම් ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. ඔහු සහ ඔහුගේ කණ්ඩායමට ගුවන් ගමන් ටිකට් පත්, උගන්ඩාවේ ඉන්නා කාලය තුල හෝටල් ගාස්තු, ආහාර පාන සඳහා ගාස්තු ආදී සියල්ල ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. ඒ බවද මෙහි දැක්වෙන ලිපි වලින් තහවුරු වේ. විදේශ අමාත්‍යාංශයේ තිබෙන්නේ මහජන මුදල් ය. ඒ අනුව ඔහු තමන්ගේ පුද්ගලික ගමනක් යෑමට මහජන මුදල් ඉල්ලා සිටීම නින්දා සහගතය.

    හිටපු ජනාධිපතිවරුන් වෙනත් කිසිවෙක් මේ දක්වා තමන්ගේ පුද්ගලික ගමන් බිමන් සඳහා මෙලෙස මහජන මුදල් ඉල්ලා නොතිබීම විශේෂත්වයකි. හිටපු ජනාධිපතිවරයෙකු ලෙස කරන ලද ඉල්ලීමක් අවශ්‍ය නම් ඉටු කිරීම හෝ නොකිරීම විදේශ අමාත්‍යාංශය සතු කාරියකි.

    එබැවින් විදේශ අමාත්‍යාංශ මහින්ද රාජපක්ෂට දැනුම් දී ඇත්තේ සියළු ඉල්ලීම් අතරින් ඔහුගේ ගුවන් ටිකට් පත සඳහා යන වියදම පමණක් දැරීමට විදේශ අමාත්‍යාංශයට හැකියාවක් ඇති බවයි. ඒ බව අනුමත කරමින් ලිපියක් මහින්ද රාජපක්ෂ මහතාට යැවූ විට ඔහු කර ඇත්තේ වියදම් අධිකම ගුවන් ගමන් ටිකට් පතක් වෙන් කරගෙන එහි මුදල ඉල්ලා සිටීමයි. ගුවන් ගමන සාමාන්‍ය පංතියේ නොහැකිනම් අඩුම ගණනේ ව්‍යාපාරික පන්තියේ යෑමට ඉල්ලනවා වෙනුවට ඔහු පළමු පන්තියේ එනම් ව්‍යාපාරික පන්තියටත් වඩා මිල අධික ටිකට් පතක් වෙන්කරවා ගෙන ඒ සඳහා වූ වියදම රුපියල් හාර ලක්ෂ විසි පන්දහසක මුදලක් විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. (එම ගුවන් ටිකට් පත ද මෙහි දැක්වේ) එය ද වෙන් කර ගෙන ඇත්තේ තමන්ගේම උගන්ඩා කණ්ඩායමේ සිටින ලොහාන් රත්වත්තේට අයත් ‘වර්ල්ඩ් එයාර් ප්‍රයිවේට් ලිමිටඩ්‘ නමැති ආයතනයෙනි. එනම් මෙම අධික මහජන මුදලේ ලාභයද තමන්ගේ පිලේ අයෙකුට ලැබෙන පරිදි ඔහු කටයුතු කර තිබේ.

    4. මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කළා යැයි පැවසීම බොරුවක් බව හෙලිවීම

    රාජපක්ෂවාදීහු මහත් ඝෝෂාවක් නගමින් පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කර ඇතැයි යනුවෙනි. නමුත් මෙහි තුන්වන ලිපියෙන් එය බොරුවක් බව සනාථ වේ. එහි ගුවන් තොටුපොල දක්වා මහින්ද රාජපක්ෂ සමග යන වාහන පිලිබඳව දන්වා ඇති වාහන අංක අතර යුද හමුදාවේ වාහන අංකයක් සඳහන් ය. ARMY 50551 දරණ වාහනය යනු යුද හමුදාවේ වාහනයකි. ඒ එසේ නම් මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කර ඇතැයි කරන ඝෝෂාව බොරුවකි.

    5. නගරාධිපතිවරයෙකුට තානාපති වරප්‍රසාද සහිත ගුවන් ගමන් බලපත්‍රයක් තිබෙන බව හෙලිවීම

    මෙහි තුන්වන ලිපියේ සඳහන් වන පරිදි මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා සංචාරයට සහභාගී වූ පිරිස මෙසේය., ගාමිණී ලොකුගේ, ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා, උදිත ලොකුබණ්ඩාර, දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග, සම්පත් ඩබ්. මහේන්ද්‍ර, නෙවිල් වන්නිආරච්චි, සමන් උදය අමරසිංහ, හසිත වික්‍රමාරච්චි යන අය වේ.

    මෙහි නගරාධිපති ධනසිරි අමරතුංගගේ පාස්පෝට් අංකය ලෙස D 3643366 දරණ අංකය සඳහන් වේ. ඩී අකුරින් ආරම්භ වන්නේ ‘ඩිප්ලෝමැටික් පාස්පෝට්‘ ය. එනම් තානාපති වරප්‍රසාද සහිත ගුවන් ගමන් බලපත්‍රයන්ය. නගරාධිපති වරයෙකුට තානාපති වරප්‍රසාද නොමැත. මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂනයක් පැවැත්විය යුතුය. මන්ද යත් ව්‍යාජ තොරතුරු සපයා ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම දඬුවම් ලැබිය යුතු වරදකි.

    6. මන්ත්‍රී පුද්ගලික ආරක්ෂකයන්ට රාජකාරී ගුවන් ගමන් බලපත්‍ර තිබෙන බව හෙලිවීම

    මෙහි තුන්වන ලිපියේ සඳහන් ලෙස නෙවිල් වන්නිආරච්චි සහ සම්පත් මහේන්ද්‍ර දෙදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂකයන් දෙ‍දෙනෙකි. ඔවුන් දෙදෙනාගේ පාස්පෝට් අංක ලෙස OL 5650274 සහ OL 5650273 ලෙස සඳහන් වේ. ඕ එල් ලෙස හැඳින්වෙන්නේ ‘ඔෆිෂියල්‘ හෙවත් රාජකාරී ගුවන් ගමන් බලපත්‍රයන් ය. මේ දෙදෙනාම දැන් රාජකාරී ගුවන් ගමන් බලපත්‍රයන් දැරීමට නුසුදුස්සන් වෙති. නෙවිල් වන්නිආරච්චිට එරෙහිව බරපතල මූල්‍ය අපරාධ චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධ නඩුවක් ද විභාග වේ. එබැවින් මොවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රද ව්‍යාජ තොරතුරු සපයා ලබා ගත් ගුවන් ගමන් බලපත්‍ර වනු ඇත. එය දඬුවම් ලැබිය යුතු වරදකි.

    ඉහත කරුණු අනුව මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ උගන්ඩා සංචාරයෙන් දූෂණ තොගයක් ජනතාවට හෙලිදරව් කර තිබේ.

    original
    http://lankaenews.com/news/3972/si#prettyPhoto[gallery6]/0/
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    ******* යකො මහින්ද කියන්නෙ හිටපු ජනාධිපති උන්ද කැමති ඔනෙම තෑනකට ගිහෑකි උබලට තියෙන රුදාව මොකක්ද ******* :yes::yes::yes:

    මේ ප්‍රකාශ මාර වැදගත් මචං . මොකෝ දන්නවද ... ඔව් තමුන්ගේ ඕන එපා කම් අනුව සහ තමුන්ගේ දැනුම අනුව.. ඕන තැනක යන්න පුළුවන් මතක තිය ගනින් තමුන්ගේ දැනුම අනුව ...... මොකෝ මචං මෙතන ඔක්කොම බලය බලහත් කාරයෙන් රැකගෙන මිනිස්සුන්ගේ නිදහස අහිමි කරගෙන , මිනිස්සු පාගගෙන ඉන්න AFRICAN රටවල උන් විතරක් ඉන්නේ ???

    හ්ම්ම්...
    එතකොට මුළු ලෝකය මතම තමන්ගෙ බලහත්කාරකම පටවගෙන තමන්ට ඕන විදිහට ලෝකය සූරගෙන කන, ලෝකයේ ස්වාධීන ජාතීන් යටත් කරගෙන මුළු ලෝකෙම විනාශකරපු, මිනිස්සු වහල් වෙළඳාමෙ යොදවපු කරන්න පුලුවන් අසමජ්ජාතිකම් ඔක්කොම කරපු හා කරගෙන යන යුරෝපීය ජාතික සහ, යුරෝපීයයන් විසින් බලහත් කාරයෙන් යටත්කරගෙන හදාගත් රටවල් වලට විතරද යන්න ඕනි?
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උගන්ඩා සංචාරයෙන් මහින්ද රාජපක්ෂගේ දූෂණ තොගයක් එළියට: මෙන්න සාක්කි..!

    තවමත් ජනාධිපති ලෙස හැසිරීම: මහජන මුදල් අවභාවිතය: වැරදි පාස්පෝට් : හමුදා ආරක්ෂාව තවමත් තිබීම

    කුරුණෑගල දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් පරාජයට පත් වී වසරකටත් අධික කාලයක් ගෙවුනද තමන් තවමත් ජනාධිපති යැයි සිතා කටයුතු කරමින් මහජන මුදල් අවභාවිතා කිරීමට තමා තුල ඇති ගිජු කමත් වැරදි පාස්පෝට් සහිත පුද්ගලයන් ලඟ තබාගෙන සිටින බවත් හමුදා ආරක්ෂාව ඉවත් කර ඇතැයි යන් මුසාවක් බවත් සිය උගන්ඩා සංචාරයෙන් ජනතාවට හෙලිදරව් කර තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලිපි ශීර්ෂය යටතේ ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන උදිත ලොකුබණ්ඩාර මහතා විසින් විදේශ ලේකම් වරයා වෙත යවන ලද ලිපි සහිතව ලංකා ඊ නිව්ස් විසින් මෙහි දක්වා ඇති සාක්කි වලින් මේ බව තහවුරු වේ. ඒවා එකින් එක මෙසේය.

    1. තමන් තවමත් රටේ ජනාධිපති යැයි සිතා මහින්ද රාජපක්ෂගේ වැරදි භාවිතය

    මෙහි දැක්වෙන මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලිපි ශීර්ෂයේ දැක්වෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෙසය. වෙනත් හිටපු ජනාධිපතිවරුන් එසේ හැඳින්වුවද මහින්ද රාජපක්ෂ මහතාට එසේ හඳුන්වාගත නොහැකිය. ඒ ඔහු ජනාධිපති ධූර කාලය නිමාවී විශ්‍රාම නොගත් අයෙක් සේම ජනාධිපති ධූරයෙන් පරාජය වූ අයෙක් බැවිනි. එපමණක් නොව වර්තමානයේ ඔහු ඊට අඩු තනතුරක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට ජනතාව විසින් පත්කරන ලද අයෙක් වන බැවිනි. එබැවින් ඔහුගේ පුද්ගලික ලිපි ශීර්ෂයේ සඳහන් විය යුත්තේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ලෙසය.

    ලොව කිසිදු පුද්ගලයෙකු තමන් කලින් දැරූ තනතුරු වලින් වර්තමානයේ හඳුන්වන්නේ නැත. ඒ එසේ විය හැකි නම් චමල් රාජපක්ෂ මහතා තවමත් කතානායක ලෙස හැඳින්විය යුතුය. ප්‍රසන්න රණතුංග මහතා තවමත් බස්නාහිර පළාත් මහ ඇමැති ලෙස හැඳින්විය යුතුය. නමුත් එසේ හඳුන්වන්නේ නැත. ඔවුන් අද හඳුන්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ලෙසය. එය මහින්ද රාජපක්ෂ මහතාට ද සාධාරණ විය යුතුය. ඒ අනුව මෙහි දැක්වෙන ලිපි වල ලිපි ශීර්ෂයන් සපුරා වැරදිය.

    2. මහින්ද රාජපක්ෂව HE හෙවත් His Excellency ලෙස ඉතාමත් වැරදි සහගත ලෙස හැඳින්වීම

    මෙහි දැක්වෙන තුන්වන ලිපියේ සහ සිව් වන ලිපියේ මහින්ද රාජපක්ෂව His Excellency ලෙස හඳුන්වා තිබේ. His Excellency ලෙස ප්‍රජාතන්ත්‍රවාදී රටවල හැඳින්විය හැක්කේ රාජ්‍ය නායකයාව පමණි. ආණ්ඩුවේ නායකයා හඳුන්වන්නේ Excellency යන වචනයෙනි. ලංකාවේ වත්මන් රාජ්‍ය නායකයා මෙන්ම ආණ්ඩුවේ නායකයා ද වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහුට හැර වෙනත් අයෙකුට His Excellency යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සපුරා වැරදිය. නමුත් මහින්ද රාජපක්ෂ මහතා තමාව එසේ හඳුන්වාගෙන තිබේ. මෙය ඔහු තවමත් ජනාධිපති ධූරයේ සිටින්නේ යයි සිතාගෙන කටයුතු කිරීමකි. මෙය සමාව දිය නොහැකි බරපතල වරදකි.

    3. තමන් ජනාධිපති යයි සිතාගෙන සිටින කුරුණෑගල මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පුද්ගලික ගමනක් සඳහා මහජන මුදල් අවභාවිතා කිරීමට ඉල්ලීම

    මහින්ද රාජපක්ෂ උගන්ඩාවේ ඒකාධිපති මුසවේනිගේ පදවි ප්‍රාප්තිය සඳහා ආරාධනා ලැබීම සහ ඔහු එහි යෑම සම්පූර්ණයෙන්ම ඔහුගේ පුද්ගලික ක්‍රියාවකි. උගන්ඩාව ආරාධනා කර ඇත්තේ පුද්ගලිකව ඔහුට මිස එය ලංකාවේ විදේශ අමාත්‍යාංශය හරහා යවන ලද ආරාධනාවක් නොවේ. ඒ බව මෙහි දැක්වෙන සිව් වන ලිපියෙන් තහවුරු වේ.

    එසේ වී නමුත් මහින්ද රාජපක්ෂ මේ සඳහා සියළු වියදම් ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ. ඔහු සහ ඔහුගේ කණ්ඩායමට ගුවන් ගමන් ටිකට් පත්, උගන්ඩාවේ ඉන්නා කාලය තුල හෝටල් ගාස්තු, ආහාර පාන සඳහා ගාස්තු ආදී සියල්ල ලංකාවේ විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. ඒ බවද මෙහි දැක්වෙන ලිපි වලින් තහවුරු වේ. විදේශ අමාත්‍යාංශයේ තිබෙන්නේ මහජන මුදල් ය. ඒ අනුව ඔහු තමන්ගේ පුද්ගලික ගමනක් යෑමට මහජන මුදල් ඉල්ලා සිටීම නින්දා සහගතය.

    හිටපු ජනාධිපතිවරුන් වෙනත් කිසිවෙක් මේ දක්වා තමන්ගේ පුද්ගලික ගමන් බිමන් සඳහා මෙලෙස මහජන මුදල් ඉල්ලා නොතිබීම විශේෂත්වයකි. හිටපු ජනාධිපතිවරයෙකු ලෙස කරන ලද ඉල්ලීමක් අවශ්‍ය නම් ඉටු කිරීම හෝ නොකිරීම විදේශ අමාත්‍යාංශය සතු කාරියකි.

    එබැවින් විදේශ අමාත්‍යාංශ මහින්ද රාජපක්ෂට දැනුම් දී ඇත්තේ සියළු ඉල්ලීම් අතරින් ඔහුගේ ගුවන් ටිකට් පත සඳහා යන වියදම පමණක් දැරීමට විදේශ අමාත්‍යාංශයට හැකියාවක් ඇති බවයි. ඒ බව අනුමත කරමින් ලිපියක් මහින්ද රාජපක්ෂ මහතාට යැවූ විට ඔහු කර ඇත්තේ වියදම් අධිකම ගුවන් ගමන් ටිකට් පතක් වෙන් කරගෙන එහි මුදල ඉල්ලා සිටීමයි. ගුවන් ගමන සාමාන්‍ය පංතියේ නොහැකිනම් අඩුම ගණනේ ව්‍යාපාරික පන්තියේ යෑමට ඉල්ලනවා වෙනුවට ඔහු පළමු පන්තියේ එනම් ව්‍යාපාරික පන්තියටත් වඩා මිල අධික ටිකට් පතක් වෙන්කරවා ගෙන ඒ සඳහා වූ වියදම රුපියල් හාර ලක්ෂ විසි පන්දහසක මුදලක් විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත. (එම ගුවන් ටිකට් පත ද මෙහි දැක්වේ) එය ද වෙන් කර ගෙන ඇත්තේ තමන්ගේම උගන්ඩා කණ්ඩායමේ සිටින ලොහාන් රත්වත්තේට අයත් ‘වර්ල්ඩ් එයාර් ප්‍රයිවේට් ලිමිටඩ්‘ නමැති ආයතනයෙනි. එනම් මෙම අධික මහජන මුදලේ ලාභයද තමන්ගේ පිලේ අයෙකුට ලැබෙන පරිදි ඔහු කටයුතු කර තිබේ.

    4. මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කළා යැයි පැවසීම බොරුවක් බව හෙලිවීම

    රාජපක්ෂවාදීහු මහත් ඝෝෂාවක් නගමින් පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කර ඇතැයි යනුවෙනි. නමුත් මෙහි තුන්වන ලිපියෙන් එය බොරුවක් බව සනාථ වේ. එහි ගුවන් තොටුපොල දක්වා මහින්ද රාජපක්ෂ සමග යන වාහන පිලිබඳව දන්වා ඇති වාහන අංක අතර යුද හමුදාවේ වාහන අංකයක් සඳහන් ය. ARMY 50551 දරණ වාහනය යනු යුද හමුදාවේ වාහනයකි. ඒ එසේ නම් මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව ඉවත් කර ඇතැයි කරන ඝෝෂාව බොරුවකි.

    5. නගරාධිපතිවරයෙකුට තානාපති වරප්‍රසාද සහිත ගුවන් ගමන් බලපත්‍රයක් තිබෙන බව හෙලිවීම

    මෙහි තුන්වන ලිපියේ සඳහන් වන පරිදි මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා සංචාරයට සහභාගී වූ පිරිස මෙසේය., ගාමිණී ලොකුගේ, ලොහාන් රත්වත්තේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා, උදිත ලොකුබණ්ඩාර, දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග, සම්පත් ඩබ්. මහේන්ද්‍ර, නෙවිල් වන්නිආරච්චි, සමන් උදය අමරසිංහ, හසිත වික්‍රමාරච්චි යන අය වේ.

    මෙහි නගරාධිපති ධනසිරි අමරතුංගගේ පාස්පෝට් අංකය ලෙස D 3643366 දරණ අංකය සඳහන් වේ. ඩී අකුරින් ආරම්භ වන්නේ ‘ඩිප්ලෝමැටික් පාස්පෝට්‘ ය. එනම් තානාපති වරප්‍රසාද සහිත ගුවන් ගමන් බලපත්‍රයන්ය. නගරාධිපති වරයෙකුට තානාපති වරප්‍රසාද නොමැත. මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂනයක් පැවැත්විය යුතුය. මන්ද යත් ව්‍යාජ තොරතුරු සපයා ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම දඬුවම් ලැබිය යුතු වරදකි.

    6. මන්ත්‍රී පුද්ගලික ආරක්ෂකයන්ට රාජකාරී ගුවන් ගමන් බලපත්‍ර තිබෙන බව හෙලිවීම

    මෙහි තුන්වන ලිපියේ සඳහන් ලෙස නෙවිල් වන්නිආරච්චි සහ සම්පත් මහේන්ද්‍ර දෙදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ආරක්ෂකයන් දෙ‍දෙනෙකි. ඔවුන් දෙදෙනාගේ පාස්පෝට් අංක ලෙස OL 5650274 සහ OL 5650273 ලෙස සඳහන් වේ. ඕ එල් ලෙස හැඳින්වෙන්නේ ‘ඔෆිෂියල්‘ හෙවත් රාජකාරී ගුවන් ගමන් බලපත්‍රයන් ය. මේ දෙදෙනාම දැන් රාජකාරී ගුවන් ගමන් බලපත්‍රයන් දැරීමට නුසුදුස්සන් වෙති. නෙවිල් වන්නිආරච්චිට එරෙහිව බරපතල මූල්‍ය අපරාධ චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධ නඩුවක් ද විභාග වේ. එබැවින් මොවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රද ව්‍යාජ තොරතුරු සපයා ලබා ගත් ගුවන් ගමන් බලපත්‍ර වනු ඇත. එය දඬුවම් ලැබිය යුතු වරදකි.

    ඉහත කරුණු අනුව මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ උගන්ඩා සංචාරයෙන් දූෂණ තොගයක් ජනතාවට හෙලිදරව් කර තිබේ.

    original
    http://lankaenews.com/news/3972/si#prettyPhoto[gallery6]/0/

    un pathkaragaththa anduwath dushana wancha karanawa kiyahanko.
    Please me anduwath pannapumada? facebook walin puluwan.

    :rofl::rofl::rofl: